precision missile bro. ekata camera tiyenwa and is remote controlled.නිකමට හිතල බලපන්කො ඉරානේ වගේ මිලිටරි රටක අගනුවර අධිඅරක්ෂිත කලාපයක මිලිටරි ගොඩනැගිල්ලක සෑහෙන්න ආරක්ෂාව ඇතුව හිටපු හමාස් නායකයාගේ කාමරේ ජනේලේ කඩාගෙන ගිහින් උගේ ඇගේම හරියට වදින්න රොකට් එකක් යවන්නේ කොහොමද කියලා