Hamas military wing commander Deif killed - IDF confirms

thomian

Well-known member
  • May 20, 2011
    13,108
    18,511
    113
    WhatsApp_Image_2024-01-06_at_20-e1722500772859-640x400.png

    Muhammad Deif, the commander of Hamas’s military wing, was killed in an Israeli airstrike in the southern Gaza Strip last month, the Israel Defense Forces confirmed on Thursday.

    Source

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,239
    77,121

    යාහා සින්වාර් විතරයි ඕ ඉතුරු වෙලා තියෙන්නෙ. මූව මරද්දි හෙන සෙට් එකක් bbq වෙලා තිබ්බා. ශුවර් කරන්න උන් බිල්ඩින් පිටින් සමතලා කරලා තිබ්බෙ. :ROFLMAO: :ROFLMAO:
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,951
    113
    නිකමට හිතල බලපන්කො ඉරානේ වගේ මිලිටරි රටක අගනුවර අධිඅරක්ෂිත කලාපයක මිලිටරි ගොඩනැගිල්ලක සෑහෙන්න ආරක්ෂාව ඇතුව හිටපු හමාස් නායකයාගේ කාමරේ ජනේලේ කඩාගෙන ගිහින් උගේ ඇගේම හරියට වදින්න රොකට් එකක් යවන්නේ කොහොමද කියලා
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,265
    27,420
    113
    නිකමට හිතල බලපන්කො ඉරානේ වගේ මිලිටරි රටක අගනුවර අධිඅරක්ෂිත කලාපයක මිලිටරි ගොඩනැගිල්ලක සෑහෙන්න ආරක්ෂාව ඇතුව හිටපු හමාස් නායකයාගේ කාමරේ ජනේලේ කඩාගෙන ගිහින් උගේ ඇගේම හරියට වදින්න රොකට් එකක් යවන්නේ කොහොමද කියලා
    අල්ලගේ කැමැත්ත තමා ඉතින්. නේද @Al Baik
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    නිකමට හිතල බලපන්කො ඉරානේ වගේ මිලිටරි රටක අගනුවර අධිඅරක්ෂිත කලාපයක මිලිටරි ගොඩනැගිල්ලක සෑහෙන්න ආරක්ෂාව ඇතුව හිටපු හමාස් නායකයාගේ කාමරේ ජනේලේ කඩාගෙන ගිහින් උගේ ඇගේම හරියට වදින්න රොකට් එකක් යවන්නේ කොහොමද කියලා
    ඕන රටක පවතින පාලන අධිකාරියට විරුද්ධ කණ්ඩායම් ඉන්නවා.

    අරුන්ට තියෙන්නේ බලලුන් ලවා කොස් ඇට බාවන්න විතරයි.

    Mohsen Fakhrizadeh ඉවර කලෙත් ඇතුලෙම උදව් ඇතුව තමයි
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,951
    113
    ඕන රටක පවතින පාලන අධිකාරියට විරුද්ධ කණ්ඩායම් ඉන්නවා.

    අරුන්ට තියෙන්නේ බලලුන් ලවා කොස් ඇට බාවන්න විතරයි.

    Mohsen Fakhrizadeh ඉවර කලෙත් ඇතුලෙම උදව් ඇතුව තමයි

    උඹ ඔය හිතන තරම් ඕව ලේසි නැහැ යකෝ :LOL:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,075
    5,800
    113
    නිකමට හිතල බලපන්කො ඉරානේ වගේ මිලිටරි රටක අගනුවර අධිඅරක්ෂිත කලාපයක මිලිටරි ගොඩනැගිල්ලක සෑහෙන්න ආරක්ෂාව ඇතුව හිටපු හමාස් නායකයාගේ කාමරේ ජනේලේ කඩාගෙන ගිහින් උගේ ඇගේම හරියට වදින්න රොකට් එකක් යවන්නේ කොහොමද කියලා
    ඉන්ටලිජන්ස් සහ සූක්ෂම ඔපරේෂන්ස් තමා

    මොසාඩ් ඔත්තුකාරයෙක් යවලා බුවා අන්තිමට සිරියාවෙ නියෝජ්‍ය ආරක්ෂක ඇමතිත් වෙලා නතර උනේ එක පාරක් (පස්සෙ අහුවෙලා මැරුම් කෑව ඒක වෙනම කතාවක්). හිතපංකො එච්චර ලෙවල් එකකට ඉන්ෆල්ට්‍රේට් කරන්න තරං. මොන තරං ගේම් දෙනව ඇතිද කියල මොසාඩ් එක.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,239
    77,121
    113
    නිකමට හිතල බලපන්කො ඉරානේ වගේ මිලිටරි රටක අගනුවර අධිඅරක්ෂිත කලාපයක මිලිටරි ගොඩනැගිල්ලක සෑහෙන්න ආරක්ෂාව ඇතුව හිටපු හමාස් නායකයාගේ කාමරේ ජනේලේ කඩාගෙන ගිහින් උගේ ඇගේම හරියට වදින්න රොකට් එකක් යවන්නේ කොහොමද කියලා
    ඕන රටක පවතින පාලන අධිකාරියට විරුද්ධ කණ්ඩායම් ඉන්නවා.

    අරුන්ට තියෙන්නේ බලලුන් ලවා කොස් ඇට බාවන්න විතරයි.

    Mohsen Fakhrizadeh ඉවර කලෙත් ඇතුලෙම උදව් ඇතුව තමයි

    ඉන්ටලිජන්ස් සහ සූක්ෂම ඔපරේෂන්ස් තමා

    මොසාඩ් ඔත්තුකාරයෙක් යවලා බුවා අන්තිමට සිරියාවෙ නියෝජ්‍ය ආරක්ෂක ඇමතිත් වෙලා නතර උනේ එක පාරක් (පස්සෙ අහුවෙලා මැරුම් කෑව ඒක වෙනම කතාවක්). හිතපංකො එච්චර ලෙවල් එකකට ඉන්ෆල්ට්‍රේට් කරන්න තරං. මොන තරං ගේම් දෙනව ඇතිද කියල මොසාඩ් එක.

    ඕවා හිතන තරම් ලේසි නෑ බන්. දෙපැත්තෙම ඔත්තු බලන උන් ඉන්නවා. උන් ගැන ඇහැගහන් ඉන්න උන් වෙනම ඉන්නවා. අහු උනොත් ආයි ෆුල් දස වද දීලා තමා මරන්නේ. ඒ ඔක්කොම බේරගෙන පොඩි කාලයක් ඇතුලේ වෙන උන්ට කෙල නොවෙන්න මෙහෙම ගහනවා කියන්නෙ වෙනම සීන් එකක්. තාම කට්ටියට හිතාගන්න බෑ මොකකින් ගහන්න ඇත්ද කියලා. පලිගන්න සීන් සැලකුවොත් මොසාඩ් උන් පිකාසෝලා.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,566
    199,686
    113
    Colombo, Sri Lanka
    මනුස්සයෙක් මැරුනටද? බෞද්ධයෙක්ටම විතරයි එහෙම දැනෙන්න පුලුවන් කොහොමත්.
    උත්තරේ ගැඹුර හරියට තෙරුන් ගත්තේ නැහැ. එක ඝාතකයෙක් නැසෙනකොට අහිංසක ජිවිත ලක්ෂයක් ආරක්ෂිතයි සහෝදරයා.....🙂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,150
    101,952
    113
    මනුස්සයෙක් මැරුනටද? බෞද්ධයෙක්ටම විතරයි එහෙම දැනෙන්න පුලුවන් කොහොමත්.
    සමහරවිට අරූට කන්‍යාවියෝ 72කක් ලැබුණා කියලා සතුටු වෙනවා ඇති.
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,615
    113
    මනුස්සයෙක් මැරුනටද? බෞද්ධයෙක්ටම විතරයි එහෙම දැනෙන්න පුලුවන් කොහොමත්.
    එදා hamas එකෙන් ඊශ්‍රායෙල් නිරායුධ අයව මරද්දි උඹට දුකක් හිතුණාද?