ඉදිරි ජනාධිපතිවරණයට අදාළව ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීමේදී උණුසුම් වාද විවාද ඇතිවී තිබෙන බව අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.
ඊට හේතු වී ඇත්තේ සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති හා නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තීන් අතර වන පරස්පරතාවයන්ය.
පක්ශයේ බහුතරය සමාජවාදී ප්‍රතිපත්ති පමනක් ඇතුලත් කිරීමට බල කිරීම නිසා මෙම ගැටුම නිර්මානය වී තිබේ.
එමෙන්ම බුද්දාගමට හා සිංහල ජාතියට තිබෙන ප්‍රමුඛත්වය ඉවත් කර සැමට සමාන අයිතීන් ලබා දීමද ඇතුලත් කිරීමට නියමිත බවයි දැන ගැනීමට ලැබුනේ.
එමෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පවත්නා ගිවිසුම අනුව ඉදිරියට පවත්වාගෙන යාම හා එහි සිදු කරන සංශෝධන සම්බන්ධයෙන්ද විවාදයන් ඇතිව තිබේ.
රාජ්‍ය සේවයේ වැටුප් ඉල්ලීම්, ජනතාවට මත පටවා ඇති බදු අඩු කිරීම්, මෙන්ම රාජ්‍ය ආදායම උපදවා ගැනීම සම්බන්ධයෙන් වන කාරණාවන්ද එහිදී ඇති තිබෙන්නේද එවන් තත්වයන්ය.
200,000 අඩු මූලික වැටුපක් ලබන පුද්ගලයන් බදු වලින් නිදහස් කිරීමටද,රාජය සේවකයන්ගේ මූලික වැටුප 2 ගුණයකින් වැඩි කිරීමටද ඔවුන් බලාපොරොත්තු වන බව දැන ගැනීමට හැකිවිය.
එමෙන්ම රාජය නොවන විශ්වවිද්‍යාල වල නව ලියාපදිංචි නවතා දමා දැනට ඉගෙනගන්නා දරුවන් ට අසාදරනයක් නොවන පරිදි එම උපාදි පාටමාලාවන් අවසන් වන තුරු ඉගෙනගැනීමට දී එම ආයතන වසා දැමීමටද යෝජනා ඉදිරිපත් වී ඇත.
එමෙන්ම ජාත්‍යන්තර පාසල් රජයට පවරාගන නොමිලේ අදයාපනය ලබාදීමටද අවශය බවටද යෝජනා ඉදිරිපත් වී ඇත.
ජාතික ජන බලවේගය මෙතෙක් ආර්ථික ප්‍රතිපත්තියේ එළිදක්වා නැති අතර ඒ ගැන ප‍්‍රශ්ණ කරන සෑම අවස්තාවකදී ඔවුන් දිගින් දිගටම කියා සිටියේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු තම වැඩිපිලිවෙල ඉදිරිපත් කරන බවය.