ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් තවත් තින්දුවක්❤️

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,796
    39,693
    113
    Homagama
    ප්‍රශ්නගත ලංකාවේ වීසා පැවරිමේ කැබිනට් තින්දුව SC එකෙන් තහනම් කරලා නඩුව ඉවර වෙනකං.
    දන්නවානේ කාටුනායක ගිය විඩියෝ එක..

    පාර්ලිමෙන්තුවෙදි මුක්තිය යටතේ අපි දැක්කා ටිරාන්ලා මේකට කොච්චර ⁣කඩේ ගියාද කියල. මිලියන ගානක ඩිල් ගියා කියලා වාර්තා ආවා.

    ආණ්ඩුවට තවත් රිදෙන තින්දුවක්.
    අදිකර්නය. ❤️
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Pulp Fiction Thinking GIF
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,397
    8,874
    113
    ප්‍රශ්නගත ලංකාවේ වීසා පැවරිමේ කැබිනට් තින්දුව SC එකෙන් තහනම් කරලා නඩුව ඉවර වෙනකං.
    දන්නවානේ කාටුනායක ගිය විඩියෝ එක..

    පාර්ලිමෙන්තුවෙදි මුක්තිය යටතේ අපි දැක්කා ටිරාන්ලා මේකට කොච්චර ⁣කඩේ ගියාද කියල. මිලියන ගානක ඩිල් ගියා කියලා වාර්තා ආවා.

    ආණ්ඩුවට තවත් රිදෙන තින්දුවක්.
    අදිකර්නය. ❤️
    #powerofmalimawa
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,796
    39,693
    113
    Homagama
    තවම සැනසෙන්න බැහැ, හෙට එළිවෙනකොට දියවන්නාව තමයි උත්තරීතරම එක නිසා ඔව්වා ගණන් ගන්නේ නැහැ කිව්වොත් ඉවරයි :baffled:
    උන්ට මුක්තිය තියෙන්නේ ඇතු⁣ලේ හිටියාම විතරනේ. ක්‍රියාත්මක කරන්න විසා දෙන්නෙ එලියෙනේ. එලියේ උන්ට කිසිම මුක්තියක් නැනේ. CoC තමයි. දේසබන්දුවත් එලියේ සද්⁣දෙ වහලා ඉන්නෙ CoC වෙන නිසා
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,473
    28,253
    113
    #powerofmalimawa
    ජෙප්පෝ කොහෙද ඔකේ :lol: ටිරාන් අලස්ගේ වැඩට මෝඩ ජෙප්පෝ මීක් නැහැ

    Upul Jayasuriya PC with Sithara Sampath Wijewardane appeared for Parliamentarian Ashoka Abeysinghe. Sanjeeva Jayawardena PC with Rukshan Senadheera appeared for Dr. Rohan Pethiyagoda and Chandra Jayaratne. Senior Counsel Suren Gnanaraj appeared for the Sri Lanka Association of Inbound Tour Operators and several other petitioners. Senior Counsel Senani Dayaratne appeared for Transparency International Sri Lanka.
    Dilrukshi Dias Wickremasinghe with Vishwa De Livera Tennakoon appeared for Attorney-at-law S.M. Dissanayaka. -
    https://www.dailymirror.lk/top-story/Supreme-Court-suspends-controversial-visa-deal/155-288639

    නිර්ධන පන්තියේ Business Class කුමාරයා ලෝකේ වටේ කැට හොල්ලදී Ranil - The Only Visionary Leader මාස 7ට සංචාරකයෝ ලක්ෂ 12ක් ගෙන්වයි.​

    https://elakiri.com/threads/නිර්ධන-පන්තියේ-business-class-කුමාරයා-ලෝකේ-වටේ-කැට-හොල්ලදී-ranil-the-only-visionary-leader-මාස-7ට-සංචාරකයෝ-ලක්ෂ-12ක්-ගෙන්වයි.2166653/
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999

    රනිල් මීක් කිව්වද http?

    අනුරකුමාරස ඌ ඇමති කරේ? :lol:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara

    හොද ආතල් එකක් සෙට් වෙන්න යන්නෙ රජයෙන්
    ගන්න ඕනෙම තීරනයක් සුප්‍රීම් කෝට් එකට පෙත්සමක් ගහලා අතුරැ තහනම් නියෝග දාන්න පුලුවන් නම් රටකට රජයක් අවශ්‍ය නැහැනෙ
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,397
    8,874
    113
    හොද ආතල් එකක් සෙට් වෙන්න යන්නෙ රජයෙන්
    ගන්න ඕනෙම තීරනයක් සුප්‍රීම් කෝට් එකට පෙත්සමක් ගහලා අතුරැ තහනම් නියෝග දාන්න පුලුවන් නම් රටකට රජයක් අවශ්‍ය නැහැනෙ
    Ehenm lankawama wikunamu :rolleyes:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    හොද ආතල් එකක් සෙට් වෙන්න යන්නෙ රජයෙන්
    ගන්න ඕනෙම තීරනයක් සුප්‍රීම් කෝට් එකට පෙත්සමක් ගහලා අතුරැ තහනම් නියෝග දාන්න පුලුවන් නම් රටකට රජයක් අවශ්‍ය නැහැනෙ

    ඕවා ඉතින් ටෙන්ඩර් දාලා රටේ නීතියේ හැටියට කරානම් බයවෙන්ඩ දෙයක් නෑ නේ 😄 අදානි ලොකු ද?

    එහෙම බැරිනම් මුලින්ම නීතිය වෙනස් කරලා ඉන්න. ඇෆලටොක්සීන් වලට කරා වගේ 😂