💥අරක්කු මිල අඩු වේ💥

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    අති විශේෂ අරක්කු මිල අඩු කරන ලෙස සුරාබදු කොමසාරිස්වරයා විසින් මත්පැන් නිෂ්පාදකයන්ට දැනුම් දී තිබේ.

    මත්පැන් නිෂ්පාදකයන් සමග දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ හමුවකදී මෙම දැනුම් දීම කර තිබේ.

    අරක්කු කාල බෝතලයක මිල රුපියල් සීයකින් අඩු කරන ලෙස ඔහු විසින් දැනුම් දී තිබේ.

    මත්පැන් මිල ඉහළ යාමෙන් පාරිභෝගිකයන් නීති විරෝධී මත්පැන් භාවිතයට පෙළඹීම වැඩි වී ඇති නිසා එය වළක්වා ගැනීමට නීත්‍යානුකූල අරක්කු මිල අඩු කරන ලෙස මෙම කර ඇත.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949

    chande karaganna neda mitto?
     
    Ramanika

    Active member
  • Jul 28, 2024
    110
    87
    28
    අරක්කු අඩුකලාට වැඩක් නෑ ..

    බ්‍රැන්ඩි අඩුකරල නෑනෙ ....
     
    • Dislike
    Reactions: J Starlin

    Ramanika

    Active member
  • Jul 28, 2024
    110
    87
    28
    J Starlin පොඩි එකෝ ...

    Dislike දැම්මට වැඩක් නෑ ..... අරක්කු නොබොන මට අරක්කු නිකන්ම (free) දුන්නත් වැඩක් නෑ ...

    මම බොන්නේ බ්‍රැන්ඩි නේ ඒ නිසා brandy මිල අඩු කරනවා නම් වටිනවා

    St Louis vsop එකක් Remy Martin Vsop එකක් martel vsop එකක් දකින්න ත් බෑනෙ ගණන් වල හැටියට
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,732
    1
    11,023
    113
    800ta thibba eka 3800 karala 100k adu kalata wadak thiyenawada bn. kasippukarayo ithin kasippuma thama.
     
    • Dislike
    Reactions: J Starlin

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,906
    1
    60,865
    113
    Mother Earth
    සුභාරංචි ❤️

    @Heshan Daminda

    J Starlin පොඩි එකෝ ...

    Dislike දැම්මට වැඩක් නෑ ..... අරක්කු නොබොන මට අරක්කු නිකන්ම (free) දුන්නත් වැඩක් නෑ ...

    මම බොන්නේ බ්‍රැන්ඩි නේ ඒ නිසා brandy මිල අඩු කරනවා නම් වටිනවා

    St Louis vsop එකක් Remy Martin Vsop එකක් martel vsop එකක් දකින්න ත් බෑනෙ ගණන් වල හැටියට
    බ්‍රැන්ඩි නැත්තම් විස්කි බීපන්. විස්කි වයින් කවලම් කරල ගහපන්.
    ------ Post added on Aug 2, 2024 at 7:26 PM
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    අති විශේෂ අරක්කු මිල අඩු කරන ලෙස සුරාබදු කොමසාරිස්වරයා විසින් මත්පැන් නිෂ්පාදකයන්ට දැනුම් දී තිබේ.

    මත්පැන් නිෂ්පාදකයන් සමග දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ හමුවකදී මෙම දැනුම් දීම කර තිබේ.

    අරක්කු කාල බෝතලයක මිල රුපියල් සීයකින් අඩු කරන ලෙස ඔහු විසින් දැනුම් දී තිබේ.

    මත්පැන් මිල ඉහළ යාමෙන් පාරිභෝගිකයන් නීති විරෝධී මත්පැන් භාවිතයට පෙළඹීම වැඩි වී ඇති නිසා එය වළක්වා ගැනීමට නීත්‍යානුකූල අරක්කු මිල අඩු කරන ලෙස මෙම කර ඇත.
    බීලා මැරියන් හුත්ති :ROFLMAO: උහුල ගන්න බැරිවෙන්නම වැඩි කරලා හෙන චුට්ටක් අඩු කරාම මිනිස්සු ඇන්දෙයි :ROFLMAO:

    රනිල්ගේ ජන්ද 10% අප්
    මට පේන හීන :rolleyes:
    ------ Post added on Aug 2, 2024 at 7:37 PM
     
    • Dislike
    Reactions: J Starlin

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    කෙමසාරිස්ටත් බාගයක් ගහන්න බැරි සීන් එකක් තියෙන්නෙ ඉතින් අපි බෙන්නෙ කොහෙද. 😅
     
    • Dislike
    Reactions: J Starlin

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,667
    2,512
    113
    නිධානයක් උඩ
    බීලා මැරියන් හුත්ති :ROFLMAO: උහුල ගන්න බැරිවෙන්නම වැඩි කරලා හෙන චුට්ටක් අඩු කරාම මිනිස්සු ඇන්දෙයි :ROFLMAO:

    මට පේන හීන :rolleyes:
    ------ Post added on Aug 2, 2024 at 7:37 PM
    රනිල් කන බොන මිනිහ..😜
     
    • Like
    Reactions: J Starlin

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,187
    1
    100,997
    113
    34
    Kalutara
    එතකොට බෝතලේ අඩු කරන්නේ නැද්ද? බෝතලේ හරි නම් 3000 ට වත් දෙන්න ඕන.
     
    • Like
    Reactions: J Starlin