අති විශේෂ අරක්කු මිල අඩු කරන ලෙස සුරාබදු කොමසාරිස්වරයා විසින් මත්පැන් නිෂ්පාදකයන්ට දැනුම් දී තිබේ.
මත්පැන් නිෂ්පාදකයන් සමග දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ හමුවකදී මෙම දැනුම් දීම කර තිබේ.
අරක්කු කාල බෝතලයක මිල රුපියල් සීයකින් අඩු කරන ලෙස ඔහු විසින් දැනුම් දී තිබේ.
මත්පැන් මිල ඉහළ යාමෙන් පාරිභෝගිකයන් නීති විරෝධී මත්පැන් භාවිතයට පෙළඹීම වැඩි වී ඇති නිසා එය වළක්වා ගැනීමට නීත්‍යානුකූල අරක්කු මිල අඩු කරන ලෙස මෙම කර ඇත.