අපේ ඉස්කෝලෙත් ළමයින්ගේ අම්මාලා හිටියා ටිච්ර්ලට සාරි අනම් මනම් ගෙනත් දෙන. උන්ට කවදාවත් ගහන්නේ නෑ බනින්නේ නෑ. සිංහල වගේ විෂයන් කලොත් රචනාවට එහෙම මුළු ලකුණුම හම්බ වෙනවා.
මටනම් හිතෙන්නේ අනවශ්‍ය favration හදන එක long-term පොඩි එකාට පාඩුයි. එතකොට පොඩි එකා හිතනවා. ඔක්කොම මගේ සපෝර්ට් එකට ඉන්නවා බය වෙන්න දෙයක් නෑ වගේ. පොඩි කාලේ ඉදන් කවුරුත් උදව් කලත් එකයි නැතත් එකයි මොඩ් එකේ හිටියම (පොඩි කාලේ හරි අමාරුයි බලන් ඉන්න, සමහර ටීචර් ලා ගෙදර වැඩ නොකර හිටියට මට ගහලා තියෙනවා, තෑගි ගෙන එකාට ගහන්නේ නැ, එක්කෝ බොරුවට හිමින් ගහනවා ), හැබයි සමාජෙට ගියාම ඔහොම favration හම්බවෙනවා අඩුයි. පොඩි කාලේ ඉදලම පිට මිනිස්සුන්ගේන් depennd වෙන්නේ නැතිව හැදුවනම් පොඩි එකා ලොකු වෙන කොට ඕන ගේමකට ඔට්ටු වෙන්න පුළුවන්.