ගංජා experience

dbug

Well-known member
  • Sep 7, 2008
    1,818
    2,460
    113
    Bad trip යන්නේ වෙන drugs වලට. Cannabis වලින් එහෙම වෙනවා අඩුයි. මෙවා anti depressent medicines.

    Blackout වෙන්නෙ high thc content stuff වල. Kush kush oil hash වගේ ඒවා බර දාලා inhale කරණකොට. (ඒකත් brain එකේ thc වලට tolerance build වෙච්චි අය ට අවුලක් නැහැ)

    First puff දෙක Lite puff උනාම තේරෙනවා high එක. ඊට පස්සෙ continue කරන එක වෙනස් කරන්න පුළුවන්.

    අනික් එක smoke වලට හුරු නොවී edibles use කරපං. Smoke එක හොඳ නැහැ.

    Edibles වලින් හානියක් නැහැ.

    සෙවනගල reconmended.
    Guliwiki කියලා thread එකකුත් තියනව දාලා මං :rofl:

    Sugar වලට high වැඩි වෙනවා කිව්වට thc ඇත්තටම boosting foods වලින් top ම food එක mango. ඊට පස්සෙ chocolate. Beer and cashu. ආයේ eggs and sweet potatoes.
    ඔය ඔක්කොටම පස්සෙ තමයි boondi වගේ sugar ඒවා වල boost එක rating වල තියෙන්නෙ.

    Thc enhanced food කියල search කරොත් එනව.
    මං දාපු wiki ඒකත් තියනව.

    Bad trip වලට or depressen නම් ඔය thread එකේ තියනව music track.
    ඒක එක්ක ඇහුවා ම full happiness trip.

    Beer එක්ක cashu nut දාපන්.

    Alcohol අනික් ඒවා දාන්න එපා hikey.

    Beer එක තමයි. ඒකත් uguru thunata යනකොට baya වෙනවා තේරෙනවා තව රටකජු atayak kate තිබ්බත් වෙන විනාශයේ තරම අති bhayankaray කියල. ඉතින් ආයේ තොල වත් ලං කරන්නේ නෑ

    අනික alcohol වලට foods තියනව අයිස් cream or rice ඒවා මෙවා කාල වතුර බිව්වා ම අඩු වෙනවා. But ගුලි කාල ඕවා කරොත් විනාසයි
    ------ Post added on Aug 5, 2024 at 8:03 AM

    Maara dukak vidinawaa muu drugs gahalaa.... :lol:

    danadana aith gahanawaaa..

    health, family life, mentality, social status, money... okkoma habakk

    pooruwe pathagena aapu karuma thamai ithin...
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Maara dukak vidinawaa muu drugs gahalaa.... :lol:

    danadana aith gahanawaaa..

    health, family life, mentality, social status, money... okkoma habakk

    pooruwe pathagena aapu karuma thamai ithin...
    Drugs වලට නම් දුකක් එනවද දන්නේ නැහැ. නමුත් THC කියන්නේ anti-depressants.
    Health හබක් වෙන්නේ නැහැ. family හබක් වෙන්නෙත් නැහැ. social status එක ලංකාවේ උන්ගේ නම් කතා කරලා තේරුමක් නැහැ, money නම් ඉතින් රුපියල් 200i මාසෙටම, ආයුර්වේද approved medicine එකක් - totally legal ලංකාවේ බෙහෙත් බඩු කඩවල එළිපිට විකුනන්න තියන.
    stress full life එකට මාරම break එකක්, refresh එකක්.
    අඹ, chocolate, බතල අල, බිත්තර, රටකජු වල තියන nutrition එක ඇඟට ඔක්කොම හොඳ ් දේවල්, (chocolateවල තියන sugar ටික ඇරෙන්න) අහිතකර දේවල් බින්දුවයි.
    මානසික නිදහස maximum.

    මාත් ඔයවිදිහට අපේ ඔලු වලට බලෙන් ඔබ්බවල තියන traiditonal ගූ කුට්ටි ගොඩවල් දාගෙන අවුරුදු 32k හිටිය අමද්‍යප සංගමේ ඉපදුන දා ඉඳන්.

    දවසක් මේ ආයුර්වේද medicine එක අහම්බෙන් try කරාට පස්සේ තේරුම් ගත්තේ මෙච්චර කල් කරලා තිබ්බ මීහරක් වැඩේ තරම සහ අපේ රටේ ඉන්න අමු හරක් ගැන හැමදේම පටු විදිහට හිතන ජිවිතේ ආතල් එකක් අරන් ෆන් එකක් ගන්න බැරි, දන්නේ නැති ගු ඔලු ටික ගැන දුක හිතුන.

    මම හිතන්නේ මගේ family life එක මං තරම් enjoy කරන elakiriye එකෙක් වත් නැතුව ඇති.
    cuz මම එක්කඅවුරුදු 14k තිස්සේ living together ඉන්න suddith එක්ක මන් ජීවිතේට ම argues වලින් විතරක් fight කරපු දවස් එකම 1යි තියෙන්නේ.
    එකත් බොහොම සුළු දෙයක්, සුළු හේතුවක් නිසා වෙච්ච. සම්පුර්ණ අමතක කරන්න පුළුවන් එකක් .
    මට life එක උඹල ගේ තියන ප්‍රශ්න වලින් 95% ම නැතුව ඇති මං full ම relax එකේ life එක maximum enjoy කරලා full ආතල් එකේ ඉන්නවා ඇති වෙන්න.
    කාටවත් කරදරයකුත් නැහැ, කවුරුත් දන්නෙත් නැහැ. අඩු කුලේ උං එක්ක බජනෙකුත් නෑ ;)
     
    08405bc4-6ea6-41b6-b4c6-2747e139cb69_text.gif
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    ගංජා වලට සතුටින් හිටියොත් සතුට වැඩි වෙනවා දුකෙන් හිටියොත් ඒකත් වැඩි වෙනවා කියන්නෙ ඇත්ත ද?
    උබ ඔය කියන්නේ LSD ගැන. ඒව ගහල නෙගටිව් වයිබ් එකේ හිටියොත් නෙගටිව් ඕව ඩොස් යනවා. ගංජා වලට දුකක් එන්නේ නෑ.
    නෑ මත් නෙමේ දුක දැනේන්නේ නෑ ලොකුවට.
     
    • Wow
    Reactions: Suwaris2

    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    උබ ඔය කියන්නේ LSD ගැන. ඒව ගහල නෙගටිව් වයිබ් එකේ හිටියොත් නෙගටිව් ඕව ඩොස් යනවා. ගංජා වලට දුකක් එන්නේ නෑ.
    නෑ මත් නෙමේ දුක දැනේන්නේ නෑ ලොකුවට.
    LSD kiyanne mokadda
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,568
    3,986
    113
    Lanka
    totally agreed but kaha packet 2k kapu ekek ta blackout una, uu beer ekak wage beela & cigaratte ghala htye.
    mu yanna pitath wela, apita call ekak dunna ado mawa beraganin, kohe da danna mama inne kiyala :D parana bus holt ekak asse wadi wela htya.
    hethuwak vdyata mama dakinne, dehydration and sugar level bahina eka.
    mama eka paara kaha packt 4k kaala tiynwa. habai wadinwa puk wenna. black out wune nam na. but karamu wigdam passe tama mathak wune :D full athal habai

    ගංජා වලට සතුටින් හිටියොත් සතුට වැඩි වෙනවා දුකෙන් හිටියොත් ඒකත් වැඩි වෙනවා කියන්නෙ ඇත්ත ද?
    na ehema wenawa kiyala ekak na. emotional wadi wenna puluwan itihin koi eketh. gahana strain eka anuwa ubata chill nidi barada nathnam full athal badagini somi fun da kiyala wenas wenna can but. overall athal chill vibe ekak tama itihin set wene. wena drugs jaathi nam tynwa itin ube hithe thiyena thoughts stuck wela ekama loop wenna can. ganja wala nam ehema wene na
    ------ Post added on Aug 5, 2024 at 11:39 PM
     
    Last edited:
    • Wow
    Reactions: Cenon

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,075
    49,412
    113
    සේදවත්ත
    ගංජා වලට සතුටින් හිටියොත් සතුට වැඩි වෙනවා දුකෙන් හිටියොත් ඒකත් වැඩි වෙනවා කියන්නෙ ඇත්ත ද?
    ඔව්

    ඒත් ඉන්ඩිකා වලට බොඩි හයි , ටිකක් හෙවි ගතියක් තියනවා කන්න පුලුවන් ඌරෙක් වගේ, ඒ වගේම ෆෝකස් තියන් ඕනම එකක් කරන්න පුලුවන් වරද්දන් නැතුව , ලිංගික උත්තේජනය වැඩී

    ස්ටයිව වලට හෙඩ් හයි එකක් එන්නේ එක නම් චිල් , ඇඩුවොත් අඩනවා නවත්තන්න බෑ බොක්කටම දුක දැනෙනවා , හිනා උනොත් වකුගඩු ඇඹරෙනකම් හිනාවෙනවා හුස්ම හිරවෙනකම් හිනාවෙනවා , ලග උන් හිනා උනොත් ආයේ නොනවතින රැල්ල තමා . හැගීම් පාලනය ටිකක් ඔවර් කොන්ට්‍රෝල් යනවා අදාල දේ ගැන හිතන්න ගත්තම.
     
    Last edited:

    Dishum69

    Junior member
  • Apr 22, 2018
    38
    48
    18
    Bad trip යන්නේ වෙන drugs වලට. Cannabis වලින් එහෙම වෙනවා අඩුයි. මෙවා anti depressent medicines.

    Blackout වෙන්නෙ high thc content stuff වල. Kush kush oil hash වගේ ඒවා බර දාලා inhale කරණකොට. (ඒකත් brain එකේ thc වලට tolerance build වෙච්චි අය ට අවුලක් නැහැ)

    First puff දෙක Lite puff උනාම තේරෙනවා high එක. ඊට පස්සෙ continue කරන එක වෙනස් කරන්න පුළුවන්.

    අනික් එක smoke වලට හුරු නොවී edibles use කරපං. Smoke එක හොඳ නැහැ.

    Edibles වලින් හානියක් නැහැ.

    සෙවනගල reconmended.
    මේක ඇත්ත. එත් smoke එක ඕනෙමනම් bong එකක් use කලොත් smoke එකේ හානිය අවම කරගන්න පුළුවන්
     
    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    583
    514
    93
    අම්මෝ guli වලින් නං overdose කරල beer gahuwoth ඉවරයි.

    One and half එක්ක mango juice එකක් බීලා chocolate ටිකක් කාලා රටකජු එක්ක beer උගුර 2 ඇති maximum chilling level එකේඉන්න. ඊට වැඩි උනොත් කරුම. ඕක bassanna හරිම අමාරුයි.

    Dehydrate වෙන්නෙ deliut වෙන ජාති වලට alcohol වගේ ඒවාට. Vodka etc. මෙකට එහෙම වෙන්නේ නැහැ.
    වතුර බිව්වා ම shape වෙන්න පුළුවන් ඒවට.
    But අරක high එක දවසම හිටිනවා. උදේ පාන්දර කරොත් රෑ 11 වෙනකං high. පහුවදා ටත් high but මාරම relaxing and happy.

    Blackout කියන්නේ සිහිය නෑ මොකුත් එහෙම call කරගන්න වත් බැහැ full dark.

    පුංචි effect එකක් තියනවා ගම්මිරිස් ටිකක් නහය ට අල්ලන් ඉද්දි high එක අඩු වෙනවා. But digest වෙලා නිසා ආයේ ආයේ වැඩි වෙනවා.
    තව salt වලට බනිනව ටිකක්. ඒත් ලොකුවට නෑ. ගෙදර යා ගන්න ඇති විනාඩි 10k වගේ :rofl:
    Shower එක යට හිටියත් බහින්නේ නෑ swimming pool එකකට bassath අඩු වෙන්නේ නෑ :lol
    වැඩක් කරන්න නම් කොහෙත් ම බැහැ ඒ level එකට වදිනවා beer mango chocolate and cashu ඔක්කොම එක්ක ගැහුවොත්.
    Beer උගුර ට කැරකිලා යනව :rofl:
    Smoke කරොත් ඉතින් ඉවරයි
    First time I had Kameshwari overdose, I was blackout for 28 hours bro. It was around 1/4 of the 240g bottle. That's shit! :D
     
    • Love
    Reactions: Don GasCan

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,893
    13,946
    113
    ගංජා වලට සතුටින් හිටියොත් සතුට වැඩි වෙනවා දුකෙන් හිටියොත් ඒකත් වැඩි වෙනවා කියන්නෙ ඇත්ත ද?
    ehema ne, drugs machan aulen inna velavata ganna epa, dipress veneava
     
    nuwanchathuranga

    Junior member
  • Jan 13, 2009
    66
    64
    18
    :yes:ගංජා වලට එහෙම bad trip යන්නේ නෑ....

    :rolleyes:DMT (Dimenthyltryptamine) - මෙන්න මේක ජීවිතේ එක පාරක් හරි ගන්න....
    පොඩි කාලේ අම්මගෙන් බිපු කිරිවල රසේ ඉඳන් මරණය දක්වා ජීවිතයේ පැතිකඩක් බලාගන්න පුළුවන් .......
    හැබැයි මේක powerful psychedelic drug එකක් ...