සුදු පුස්

119©

Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    මචන් මල් ගස් වල කොළ යට අලුත් දළු වල සුදු පුස් වගේ සත්තු ජාතියක් ඉන්නවා කොච්චර වත් බේරන්න බැ .ගස් ඔක්කොම මැරෙනවා ඒවා නිසා .මේකට මොන හරි තියනවද කරන්න.
     
    • Like
    Reactions: kinkon

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,242
    26,695
    113
    Kandy
    කුඩිත්තෝ.උන් කරන්නේ ගහේ යුශ බීලා උන්ගේ ඇග ඇතුලදි සීනි බවට පත් කරලා බහිස්ස්‍රාවිය ද්‍රවයක් විදිහට සීනි හදලා පිට කරනවා ඒ සීනි කන්න කූබි එනවා.කූබින් මගින් ගහෙන් ගහට පැතිරෙනවා කුඩිත්තා සහ කූබියා අතර සිම්බයෝටික් රිලේශන්ශිප් එකක් තියෙන්නේ.හරියට රනිලුයි මහින්දයි වගේ

    සුදු පූසෙක් බලන්න ආවේ මම 😔
     

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    කුඩිත්තෝ.උන් කරන්නේ ගහේ යුශ බීලා උන්ගේ ඇග ඇතුලදි සීනි බවට පත් කරලා බහිස්ස්‍රාවිය ද්‍රවයක් විදිහට සීනි හදලා පිට කරනවා ඒ සීනි කන්න කූබි එනවා.කූබින් මගින් ගහෙන් ගහට පැතිරෙනවා කුඩිත්තා සහ කූබියා අතර සිම්බයෝටික් රිලේශන්ශිප් එකක් තියෙන්නේ.හරියට රනිලුයි මහින්දයි වගේ

    සුදු පූසෙක් බලන්න ආවේ මම 😔

    oya piti makuno bn. wathura hose ekakin pressure karala hodara wathura parak allanna.

    ඔය පිටි මකුණො මම හිතන්නෙ, පොඩි සමනලයො ජාතියක්


    සුදු පූස් wage දැක්කේ :lol:

    සබන් වතුර ගහන්න. කූඹියො නිසා පිටි මකුණො හැදෙන්නෙ.
    ලොකු ගහක්නම් ග්‍රීස් වලල්ලක් අඳීන්න. කූඹින්ට යන්න බෑ එතකොට.

    ඕකුන්ට සබන් වතුර ස්ප්‍රේ කරහම මැරෙනවා කියල දැක්ක ලිපියක.
    Thanks bros .gahe nikan sudu guli guli wage ban.dalu wala gaha nikan saruwata thibba ewa nikan akilia wage wela.saban gahala balamu.thanks machan la okkotama
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,834
    54,277
    113
    Colombo
    ඕකුන්ට සබන් වතුර ස්ප්‍රේ කරහම මැරෙනවා කියල දැක්ක ලිපියක.

    සබන් කුඩු දිය කරල,බූමිතෙල් පොඩ්ඩක් කලවම් කරල ස්ප්‍රේ කරන්න.

    ඕකුන් ගහට අරන් එන්නෙ කූඹි.

    තදටම උන් ඉන්නවනම් කපල පුච්චන්න ඕනෙ.
     
    • Like
    Reactions: Any.key and 119©

    10Seconds

    Active member
  • Jul 23, 2023
    190
    170
    43
    Colombo 03
    Saban wathura diya karala gahala balanna spray bothalekin, nathnm Dunkalayak wathura bothalekata dala dawas kipyak pal wenna dila, pal una wathura spray karanna.
    dinapatha moderate pressure ekakin wathura alluwath hariyanwa.