කුඩිත්තෝ.උන් කරන්නේ ගහේ යුශ බීලා උන්ගේ ඇග ඇතුලදි සීනි බවට පත් කරලා බහිස්ස්‍රාවිය ද්‍රවයක් විදිහට සීනි හදලා පිට කරනවා ඒ සීනි කන්න කූබි එනවා.කූබින් මගින් ගහෙන් ගහට පැතිරෙනවා කුඩිත්තා සහ කූබියා අතර සිම්බයෝටික් රිලේශන්ශිප් එකක් තියෙන්නේ.හරියට රනිලුයි මහින්දයි වගේ
සුදු පූසෙක් බලන්න ආවේ මම![]()
oya piti makuno bn. wathura hose ekakin pressure karala hodara wathura parak allanna.
ඔය පිටි මකුණො මම හිතන්නෙ, පොඩි සමනලයො ජාතියක්
සුදු පූස් wage දැක්කේ![]()
සබන් වතුර ගහන්න. කූඹියො නිසා පිටි මකුණො හැදෙන්නෙ.
ලොකු ගහක්නම් ග්‍රීස් වලල්ලක් අඳීන්න. කූඹින්ට යන්න බෑ එතකොට.
Thanks bros .gahe nikan sudu guli guli wage ban.dalu wala gaha nikan saruwata thibba ewa nikan akilia wage wela.saban gahala balamu.thanks machan la okkotamaඕකුන්ට සබන් වතුර ස්ප්‍රේ කරහම මැරෙනවා කියල දැක්ක ලිපියක.
ඕකුන්ට සබන් වතුර ස්ප්‍රේ කරහම මැරෙනවා කියල දැක්ක ලිපියක.