එකෙක් හාන්සි වෙන්න යන්නේ

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ගෙවල් ලග එකෙක් ඉන්නවා. ඌ ගංජා , කසිප්පු ගහල පට්ට කාඩයා වගේ ඉන්නේ . උට කතා කරන්නවත් තේරෙන්නේ නෑ කා එක්කවත්. බැඳලා පොඩි ළමයි 2 ක් ඉන්නවා. ගෑනිගේ ඔලුව සතියක් ඇර සතියක් පලනවා . බෙහෙත් දාන්න එක්කන් ගියොත් කවුරු හරි ගෑනි ගුටි කාලා ඉද්දි ගෙනියපු එකා ඉවරයි .හවස බිලා ඇවිත් කුණුහරප පලනවා උගේ ගේ ඉස්සරහා . "ඕයි , තමුසේ " ඔහොම තමා නිකනුත් කතාව . වටේම උන්ට වෙරි උනාම බනිනවා තිත්ත කුණුහරපෙන් . මට දවසක් මොනවා හරි කියන් ගියා . ඊයේ මම call එකක ඉන්නවා දැකලා හොඳටම වෙරි පිට මොනවදෝ කියෝ කියෝ බැන්නා .
    උබලට උනොත් මොකද කරන්නේ ?
    වෙලා තියෙන අය ඉන්නවනම් කොහොමද විසඳුවේ ?
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මොකුත්ම කියන්න එපා. නෑසුනා සේ ඉවත බලා යන්න. :yes:
    එහෙම තමා මගේ විදිය නම් . එත් එන්න එන්න කරේ නගිද දන්නේ නෑ .

    අපේ ගමේ හිටපු කුඩ්ඩා ගමේ උන් එකතු වෙලා පැන්නුවා. ආයේ ආවොත් කකුල් කඩනවා කියලා තියෙන්නේ. දැන් අවුලක් නෑ random bike කාරයො එන්නෙත් නෑ
    මූ පවුල් වෙලානේ ඉන්නේ බන් .

    119 ගැහුවොත් අනිවාර්යෙන් ඉරණම ඉක්මන් වෙනවා
     
    • Like
    Reactions: Cypress
    එහෙම තමා මගේ විදිය නම් . එත් එන්න එන්න කරේ නගිද දන්නේ නෑ .
    ඕවා මහ කුණු ගොඩවල්. පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න එක හොද වෙයි. මට හිතෙන විදියට. නිකන් කියුවෙ ඉතින්. කැමති දෙයක් කරන්න. :)
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,568
    17,740
    113
    Fully anatha mittek ne ban..
    Uba oka ange gaganna yanna epa.. ledak daganna wath watina ekek newey ne..
    Mokak hari awulak unoth 119 call karala kiyapan..
    Umbalage idama athulata awoth kakul kadapan.. kadala 119 gahapan
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Fully anatha mittek ne ban..
    Uba oka ange gaganna yanna epa.. ledak daganna wath watina ekek newey ne..
    Mokak hari awulak unoth 119 call karala kiyapan..
    Umbalage idama athulata awoth kakul kadapan.. kadala 119 gahapan
    අනාත කියන්නේ හොඳම එක. උට කා එක්කවත් ඕයි , තමුසේ නැතුව කතා කරන්න බෑ . වැරදිලා හරි කියවෙනවා .

    බන්දු සර් ගේ මෙහෙයුම තිබ්බ නම් ඔහොම නෑ
    කොළඹ විතරනේ . ගමට නෑනේ
    ------ Post added on Aug 9, 2024 at 8:17 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    බැරිම උනොත් වීඩියො පාරක් දාල පොලිස් එන්ට්‍රියක් දාල තියනව ඇරෙන්න, පසනලි ඇමිනෙන්න යන්න එපා
    උබ මලපනින එකෙක් වගේ, එ නිසා අයින් වෙලාම ඉදපන්

    Uta neti wenna dewal neti unata ubata tiyanawane. E nisa kalpanawen.

    👆
    ------ Post added on Aug 9, 2024 at 8:19 PM
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    බැරිම උනොත් වීඩියො පාරක් දාල පොලිස් එන්ට්‍රියක් දාල තියනව ඇරෙන්න, පසනලි ඇමිනෙන්න යන්න එපා
    උබ මලපනින එකෙක් වගේ, එ නිසා අයින් වෙලාම ඉදපන්
    මම මේ ප්‍රශ්නේ පොඩිම level එකේදී ඇහුවේ . ඕක ලොකු වෙයිද කියලා ප්‍රශ්නේ . වැඩේ කියන්නේ මෙච්චර කල් ඌ අපේ පැත්තට ආවේ නෑ . අපේ එහා ගෙදර එකා උට මොනවා හරි උන ගමන් ඌව උගේ ගෙදර එක්කන් එනවා . එකෙන් තමා ඕක උනේ .
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,978
    1
    61,049
    113
    Mother Earth
    ඌ උබට ඇවිත් බැන්නා කියන්නෙ උගෙ ගෑනිව ත්‍රීවිල් එකේ දාන ගිහින් බෙහෙත් අරන් දුන්නා නේ ? බෙහෙත් අරන් එන ගමන් රූම් එහෙමත් ගියාද ?:baffled:
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ඌ උබට ඇවිත් බැන්නා කියන්නෙ උගෙ ගෑනිව ත්‍රීවිල් එකේ දාන ගිහින් බෙහෙත් අරන් දුන්නා නේ ? බෙහෙත් අරන් එන ගමන් රූම් එහෙමත් ගියාද ?:baffled:
    අපෝ නෑ . මම ඒ ගැනී එක්ක කතා කරලවත් නෑ . කිසි හේතුවක් නැතුව බන් .

    අම්මෝ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මම මේ ප්‍රශ්නේ පොඩිම level එකේදී ඇහුවේ . ඕක ලොකු වෙයිද කියලා ප්‍රශ්නේ . වැඩේ කියන්නේ මෙච්චර කල් ඌ අපේ පැත්තට ආවේ නෑ . අපේ එහා ගෙදර එකා උට මොනවා හරි උන ගමන් ඌව උගේ ගෙදර එක්කන් එනවා . එකෙන් තමා ඕක උනේ .

    ඇනයක් වෙනවද කියල බලහන්
    ගැනිට, ලමයින්ට උදව් කරන්න එහෙම යන්න එපා

    එක දිගට උබටම බැන බැන ඇමිනෙනව නන්, ගිහින් එන්ට්‍රියක් දාපන් වීඩියො එකක් එක්ක
    එහෙම නැත්නන් 119 ගහපන්, බිබි කෑගහන්ව, කරදරයි කියල
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    uu monawa karath uta nikan hari athak thibboth uba 14k athule. polisi giyath wadak wenne naha ewaleta awawada karala ewanawa. api sahenna polisi gihin thiyenwa owage dewal walata.