ගෙවල් ලග එකෙක් ඉන්නවා. ඌ ගංජා , කසිප්පු ගහල පට්ට කාඩයා වගේ ඉන්නේ . උට කතා කරන්නවත් තේරෙන්නේ නෑ කා එක්කවත්. බැඳලා පොඩි ළමයි 2 ක් ඉන්නවා. ගෑනිගේ ඔලුව සතියක් ඇර සතියක් පලනවා . බෙහෙත් දාන්න එක්කන් ගියොත් කවුරු හරි ගෑනි ගුටි කාලා ඉද්දි ගෙනියපු එකා ඉවරයි .හවස බිලා ඇවිත් කුණුහරප පලනවා උගේ ගේ ඉස්සරහා . "ඕයි , තමුසේ " ඔහොම තමා නිකනුත් කතාව . වටේම උන්ට වෙරි උනාම බනිනවා තිත්ත කුණුහරපෙන් . මට දවසක් මොනවා හරි කියන් ගියා . ඊයේ මම call එකක ඉන්නවා දැකලා හොඳටම වෙරි පිට මොනවදෝ කියෝ කියෝ බැන්නා .
උබලට උනොත් මොකද කරන්නේ ?
වෙලා තියෙන අය ඉන්නවනම් කොහොමද විසඳුවේ ?
උබලට උනොත් මොකද කරන්නේ ?
වෙලා තියෙන අය ඉන්නවනම් කොහොමද විසඳුවේ ?


