තාරකෆුක් නිසා මම කවදාවත් රනිල්ටවත් සජබෙටවත් ඡන්දෙ දෙන්නෙ නෑ

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,685
    10,587
    113
    44
    Living in an Atom
    අපේ පවුලෙ හැමෝම මෙදාපාර අනුරට :cool:

    පොන්ස් ලෝකේ තැටියක් කියල කියන පක්‍ෂය නියෝජනය කරන අනුරට දීලා කෙලවගනින්. උබල වගේ උන් නිසා තමයි මේ රටවල් විනාශ වෙන්නේ.
     

    AnuradhaRa

    Well-known member
  • පොන්ස් ලෝකේ තැටියක් කියල කියන පක්‍ෂය නියෝජනය කරන අනුරට දීලා කෙලවගනින්. උබල වගේ උන් නිසා තමයි මේ රටවල් විනාශ වෙන්නේ.
    දැං උඹ ඔය අවතාරෙට දාගෙන ඉන්නෙත් තැටියක් නෙමේද..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,526
    170,289
    113
    එකමත් එක රටක
    මරුසි දාන්න එපා . .
    උබ මගේ මත විමසුමේ බුද්ධිමත් චන්ද දායකයෙක් වගේ ඕක නෙවෙයි කියලා තිබ්බේ . ......................
     
    • Wow
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මරුසි දාන්න එපා . .
    උබ මගේ මත විමසුමේ බුද්ධිමත් චන්ද දායකයෙක් වගේ ඕක නෙවෙයි කියලා තිබ්බේ . ......................
    අනුරට වෝට් කෙරුවෙ