Google drive view only video downloader

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,587
    113
    මම කලින් idm එකෙන් download කලේ. දැන් download icon එකවත් පෙන්නන්නෙ නෑනෙ බන්. නැද්ද මේකට විසදුමක්??
     
    • Like
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,602
    10,872
    113
    එයාර් එක්ස්ප්ලෝලර් කියලා මගුලක් තියේ . මටනම් සෙට් භාණ්ඩේ . රෙසුම් රිසුම් ද රිසම්ද (අර කඩ කඩ බාන්නේ , එන්න එක ) කොරන්නත් පලුවන් .

    IDM බානවානම් ක්‍රෝම් එකට අර උන්ගේ ප්ලගින් වගේ එක දාගෙන නොර්මල් බාන්න , එතකොට ක්‍රෝම් එකෙන් බෑවෙන ගන්නවා . ඊටපස්සේ ක්‍රෝම් එකේ බෑවෙන ඒවා බලන පොට් එකට ගිහින් අදාළ මගුල මත දකුණු ක්ලික් එකෙන් එන මෙනු එක අස්සේ තියේ , ට්‍රාන්සර් ටු IDM වගේ ලබ්ස්බක් . එක දුන්නමත් සේපට බෑවෙනවා
     
    • Like
    Reactions: Commex

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,587
    113
    eagle get try karal balapn
    link ekak dannako bosa
    Idm එකෙන් බැරිද? 🤔
    issara puluwan. dan download pop up eka enne nene
    එයාර් එක්ස්ප්ලෝලර් කියලා මගුලක් තියේ . මටනම් සෙට් භාණ්ඩේ . රෙසුම් රිසුම් ද රිසම්ද (අර කඩ කඩ බාන්නේ , එන්න එක ) කොරන්නත් පලුවන් .
    link ekak dannako bosa
     
    • Like
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,602
    10,872
    113
    kohomada karanne machn. mama download karanna haduwama cannot be downloaded kiyala enavane :(
    ම්ඞගාව කලිං ඉන්ස්ටොල් කරපු එක තියෙන්නෙ.යූඋබ් නෑද සීන් එක
     

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,587
    113
    දැන් ඕක ඉන්ස්ට්‍රොල් උනෙ නෑද . දාහං බලන්ඩ එන අව්ලෙ පොටෝ එකක
    install una. e unata eken download kara ganna bene bn. mata karana vidiya poddak kiyanavada? mama kare adala danna haduva, right click karala open karannavath be can't open kiyala enne