ජෙපි IT ප්‍රතිපත්තිය තනිකරම ChatGPT

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,267
    24,432
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අඩෙ QR එක දාපන්කො..ආතල් එකක් ගන්න සෙට් එකක් ඉන්නවා 😃
    pdf එකේ corner එක බලන්න.
    npp-ict-policy-1.jpg
     
    • Love
    Reactions: mala2u

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,789
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    kata hari kiyala liyaganna ekei AI eken generate karana ekai mata nam weraddak therenne ne.
    mata hadanna dunnanam mamath karanne AI eken generate karala apita specific ewa further change karanawa.
    karanla eka review karala api ekata agree nam eka thama neda policy eka.
    ඔව්. ලිව්වෙ කවුද කියන එකට වඩා වැදගත් ලියපු දේවල්වලින් උන්ගෙ අදහස් නිරූපනය වෙනවද කියන එක
    api ayith gindara, rodaya hoyaganna one ne neda bang. eka denatamath thiyanawa nam use karana ekai thiyenne

    JVP eka NPP unema unge thiyana socialist policies eka parama halanne nethuwa gradually halanna. but hardcore JVP un ekka eka karannath be, nokarath be
    මාක්ස්ව හලල ජෙප්පොන්ට ගමනක් නෑ. ඔය සමුළුවේ අන්තිම හරියේ 88/89 ඇමරිකාවේ ගියා කියල O/L කරපු එකෙක් කතා කරනවා. උන්ගේ ඔරලෝසු නැවතිලා තියෙන්නෙ 89 තාම. මාක්ස්ව හලනවා කිව්වොත් මුන්ගෙන් මැරුම් කන්න වෙන්නෙ
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    කෝ අනෙක් උන්ගේ ප්‍රතිපත්ති ටිකත් දාපන්කෝ බලන්න

    ඒවා තාම හදන ගමන්. එහෙම ගහෙන් ගෙඩි එනවා වගේ policies හදන්න බෑ.
    එතකන් මේක බලපං. ChatGPT නම් අරහං! :baffled:

    VxqPWeZ.png

    see more :
    https://www.youtube.com/@WikiranaPerera
     
    • Haha
    Reactions: kasun_kbp

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මාක්ස්ව හලල ජෙප්පොන්ට ගමනක් නෑ. ඔය සමුළුවේ අන්තිම හරියේ 88/89 ඇමරිකාවේ ගියා කියල O/L කරපු එකෙක් කතා කරනවා. උන්ගේ ඔරලෝසු නැවතිලා තියෙන්නෙ 89 තාම. මාක්ස්ව හලනවා කිව්වොත් මුන්ගෙන් මැරුම් කන්න වෙන්නෙ

    Unta eka officially halanna be. but in practice unta eka karanna wenawa. JVP eka wijeweera ahadana kale Socialist and Capitalist kiyala kadawuru dekak thibba. eka anuwa thama wijeweera talk kale. oya unta attack karana sannadda aragalayath eke thibba concept ekak. namuth den socialist kiyala kadawurak ne lokaye.

    Aniwa NPP ekata capitalist world eka ekka yanna wenawa. but eka ethuleth karanna puluwan godak dewal thiyanawa. Social Democracy kiyana concept eka thama NPP ekata yanna puluwan maximum.

    Taxes poddak sadarana karanna puluwan
    Subsidize denne monatada kiyala policy ekak hadanna puluwan
    Essential services wala efficiency wedi karanna puluwan
    Government service eke efficiency wedi karanna puluwan
    privatize karanna list una ewa thiyagena no profit no loss genna try karanna puluwan

    oya tika thama unta karanna puluwan lokuma dewal. anith okkoma me widiyatama yanna one. ewa wenas karanna giyoth un ayith parada wenawa kawadawath goda danna beri widiyatama. ethakota ayith inna wei 10-20 years wage
     
    exactly! උන් ආවත් IMF එක නැතුව යන්න බෑ. එකම දේ උන්ට corruption අඩු කරලා තියෙන system එක continue කර ගන්න පුළුවන් වේවි අනිත් උන්ට සාපේක්ෂව.

    NPP power එකට ආවොත්, ඊට පස්සේ Marxism–Leninism වගේ principles excute කරන්න තරම් හරක් නෙවෙයි බන් උන්.
    උන්ගේ political ideology එක වෙනස් කියල පෙන්නන්න ඕනේ හින්ද තමයි NPP වගේ alliance එකක් හැදුවේ. එහෙම කරේ නැත්නම් කීයටවත් අද මේ වගේ young voter base එක උන්ට approach කරන්න බෑ.
    Anti-NPP සෙට් එකේ campaign එක යන්නේ ඕය වගේ ගොබ්බ slogan එකක් පෙන්නන්න, උන්ට බෑ කියන්න, නැත්නම් 88/89 කියල චන්ද ටිකක් කඩා ගන්න. But, mission failed! හැබැයි නාකි ටික නම් අහුවෙයි. :baffled:
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom

    බුහ හා හා හා හා හා හා ඇයි QR එකවත් වෙනස් කරගන්න බැරි උනේ බන්.
     
    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~

    NPP කියලා උඩින් පෙන්නුවට යට ඉන්නෙ JVඵP කාඩර් සෙට් එකම තමා.. :ROFLMAO:
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    NPP කියලා උඩින් පෙන්නුවට යට ඉන්නෙ JVඵP කාඩර් සෙට් එකම තමා.. :ROFLMAO:
    "Simply put, it's marketing! They've done it very well, haven't they?" එහෙම නැත්නම් මම කලින් කිව්වා වගේ උන්ට young voter base එක approach කරන්න බැහැ.

    බුහ හා හා හා හා හා හා ඇයි QR එකවත් වෙනස් කරගන්න බැරි උනේ බන්.
    උබටත් chatGPT අරහං ද? :baffled:
     
    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    "Simply put, it's marketing! They've done it very well, haven't they?" එහෙම නැත්නම් මම කලින් කිව්වා වගේ උන්ට young voter base එක approach කරන්න බැහැ.

    ඒක තමා උන් කරන්නෙ පට්ට බොරුවක්...හරිම Simple 😃
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113

    mala2u

    so, අනිත් උන්ට ඇයි එහෙමවත් දෙයක් කරගන්න බැරි? උන් ඒ තරම ෆේල්ද? or may be incompetence? :baffled:

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    Ochchara Kal 75 Years Solid Thirana, Niwaradi Dakmawal, Harima Wada Piliwala Kiyalane. Anthimata Hora Kala Rata Bankoloth Kare.
    Dan Puka Iragatta UNP/Puttu/SJB Unge Mathrukawa Mokadda Wada Piliwala.
    Ochchara Kal Pimpiyo Maruwen Maruwata Karapu Dan Kiyana Wada Piliwala Waradi Kiyalane Oppu Karala Iwarai.
    LOL
     
    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    ජනතාවට ඇත්තම ඇත්ත විතරක් කියන (එයල කියන විදියට. 🤪 අපි නම් දන්නවා මී කරන්නෙ ඇන්දවීම කියලා) ඇයො ඔහොම බොරුවක් කරනවා කියන්නෙ හෙන කුජීත්යි නේද....? :ROFLMAO:අනික් අය ගැන කතා කරල වැඩක් නැ එතකොට

    mala2u

    so, අනිත් උන්ට ඇයි එහෙමවත් දෙයක් කරගන්න බැරි? උන් ඒ තරම ෆේල්ද? or may be incompetence? :baffled:

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    ජනතාවට ඇත්තම ඇත්ත විතරක් කියන (එයල කියන විදියට. 🤪 අපි නම් දන්නවා මී කරන්නෙ ඇන්දවීම කියලා) ඇයො ඔහොම බොරුවක් කරනවා කියන්නෙ හෙන කුජීත්යි නේද....? :ROFLMAO:අනික් අය ගැන කතා කරල වැඩක් නැ එතකොට
    Valid argument එකක් වත් නෑනේ බන්? So, simply it's incompetence! mission failed!!