pdf එකේ corner එක බලන්න.අඩෙ QR එක දාපන්කො..ආතල් එකක් ගන්න සෙට් එකක් ඉන්නවා![]()
pdf එකේ corner එක බලන්න.අඩෙ QR එක දාපන්කො..ආතල් එකක් ගන්න සෙට් එකක් ඉන්නවා![]()
ඔව්. ලිව්වෙ කවුද කියන එකට වඩා වැදගත් ලියපු දේවල්වලින් උන්ගෙ අදහස් නිරූපනය වෙනවද කියන එකkata hari kiyala liyaganna ekei AI eken generate karana ekai mata nam weraddak therenne ne.
mata hadanna dunnanam mamath karanne AI eken generate karala apita specific ewa further change karanawa.
karanla eka review karala api ekata agree nam eka thama neda policy eka.
api ayith gindara, rodaya hoyaganna one ne neda bang. eka denatamath thiyanawa nam use karana ekai thiyenne
මාක්ස්ව හලල ජෙප්පොන්ට ගමනක් නෑ. ඔය සමුළුවේ අන්තිම හරියේ 88/89 ඇමරිකාවේ ගියා කියල O/L කරපු එකෙක් කතා කරනවා. උන්ගේ ඔරලෝසු නැවතිලා තියෙන්නෙ 89 තාම. මාක්ස්ව හලනවා කිව්වොත් මුන්ගෙන් මැරුම් කන්න වෙන්නෙJVP eka NPP unema unge thiyana socialist policies eka parama halanne nethuwa gradually halanna. but hardcore JVP un ekka eka karannath be, nokarath be
කෝ අනෙක් උන්ගේ ප්‍රතිපත්ති ටිකත් දාපන්කෝ බලන්න

මාක්ස්ව හලල ජෙප්පොන්ට ගමනක් නෑ. ඔය සමුළුවේ අන්තිම හරියේ 88/89 ඇමරිකාවේ ගියා කියල O/L කරපු එකෙක් කතා කරනවා. උන්ගේ ඔරලෝසු නැවතිලා තියෙන්නෙ 89 තාම. මාක්ස්ව හලනවා කිව්වොත් මුන්ගෙන් මැරුම් කන්න වෙන්නෙ
හා හා හා හා හාකුකුල් චමින්ද ඇල්ලුවේ IT එකෙන් කිව්වා![]()
exactly! උන් ආවත් IMF එක නැතුව යන්න බෑ. එකම දේ උන්ට corruption අඩු කරලා තියෙන system එක continue කර ගන්න පුළුවන් වේවි අනිත් උන්ට සාපේක්ෂව.Unta eka officially halanna be. but in practice unta eka karanna wenawa. JVP eka wijeweera ahadana kale Socialist and Capitalist kiyala kadawuru dekak thibba. eka anuwa thama wijeweera talk kale. oya unta attack karana sannadda aragalayath eke thibba concept ekak. namuth den socialist kiyala kadawurak ne lokaye.
Aniwa NPP ekata capitalist world eka ekka yanna wenawa. but eka ethuleth karanna puluwan godak dewal thiyanawa. Social Democracy kiyana concept eka thama NPP ekata yanna puluwan maximum.
Taxes poddak sadarana karanna puluwan
Subsidize denne monatada kiyala policy ekak hadanna puluwan
Essential services wala efficiency wedi karanna puluwan
Government service eke efficiency wedi karanna puluwan
privatize karanna list una ewa thiyagena no profit no loss genna try karanna puluwan
oya tika thama unta karanna puluwan lokuma dewal. anith okkoma me widiyatama yanna one. ewa wenas karanna giyoth un ayith parada wenawa kawadawath goda danna beri widiyatama. ethakota ayith inna wei 10-20 years wage

exactly! උන් ආවත් IMF එක නැතුව යන්න බෑ. එකම දේ උන්ට corruption අඩු කරලා තියෙන system එක continue කර ගන්න පුළුවන් වේවි අනිත් උන්ට සාපේක්ෂව.
NPP power එකට ආවොත්, ඊට පස්සේ Marxism–Leninism වගේ principles excute කරන්න තරම් හරක් නෙවෙයි බන් උන්.
උන්ගේ political ideology එක වෙනස් කියල පෙන්නන්න ඕනේ හින්ද තමයි NPP වගේ alliance එකක් හැදුවේ. එහෙම කරේ නැත්නම් කීයටවත් අද මේ වගේ young voter base එක උන්ට approach කරන්න බෑ.
Anti-NPP සෙට් එකේ campaign එක යන්නේ ඕය වගේ ගොබ්බ slogan එකක් පෙන්නන්න, උන්ට බෑ කියන්න, නැත්නම් 88/89 කියල චන්ද ටිකක් කඩා ගන්න. But, mission failed! හැබැයි නාකි ටික නම් අහුවෙයි.![]()
NPP කියලා උඩින් පෙන්නුවට යට ඉන්නෙ JVඵP කාඩර් සෙට් එකම තමා..exactly! උන් ආවත් IMF එක නැතුව යන්න බෑ. එකම දේ උන්ට corruption අඩු කරලා තියෙන system එක continue කර ගන්න පුළුවන් වේවි අනිත් උන්ට සාපේක්ෂව.
NPP power එකට ආවොත්, ඊට පස්සේ Marxism–Leninism වගේ principles excute කරන්න තරම් හරක් නෙවෙයි බන් උන්.
උන්ගේ political ideology එක වෙනස් කියල පෙන්නන්න ඕනේ හින්ද තමයි NPP වගේ alliance එකක් හැදුවේ. එහෙම කරේ නැත්නම් කීයටවත් අද මේ වගේ young voter base එක උන්ට approach කරන්න බෑ.
Anti-NPP සෙට් එකේ campaign එක යන්නේ ඕය වගේ ගොබ්බ slogan එකක් පෙන්නන්න, උන්ට බෑ කියන්න, නැත්නම් 88/89 කියල චන්ද ටිකක් කඩා ගන්න. But, mission failed! හැබැයි නාකි ටික නම් අහුවෙයි.![]()
"Simply put, it's marketing! They've done it very well, haven't they?" එහෙම නැත්නම් මම කලින් කිව්වා වගේ උන්ට young voter base එක approach කරන්න බැහැ.NPP කියලා උඩින් පෙන්නුවට යට ඉන්නෙ JVඵP කාඩර් සෙට් එකම තමා..![]()
උබටත් chatGPT අරහං ද?බුහ හා හා හා හා හා හා ඇයි QR එකවත් වෙනස් කරගන්න බැරි උනේ බන්.

"Simply put, it's marketing! They've done it very well, haven't they?" එහෙම නැත්නම් මම කලින් කිව්වා වගේ උන්ට young voter base එක approach කරන්න බැහැ.
ඒක තමා උන් කරන්නෙ පට්ට බොරුවක්...හරිම Simple![]()
Valid argument එකක් වත් නෑනේ බන්? So, simply it's incompetence! mission failed!!ජනතාවට ඇත්තම ඇත්ත විතරක් කියන (එයල කියන විදියට.අපි නම් දන්නවා මී කරන්නෙ ඇන්දවීම කියලා) ඇයො ඔහොම බොරුවක් කරනවා කියන්නෙ හෙන කුජීත්යි නේද....?
අනික් අය ගැන කතා කරල වැඩක් නැ එතකොට