quilbot report එකකින් රනිල්ව ගොඩ දාමු

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    2. Scalability
    3. Security
    4. Interoperability

    mehema deddima therenawane ban AI huttak kiyala. man msc eke assignments uth karanawa oita wada hodata AI kiyala notherenna AI ma use karala :roflL
    අනිවා මචන් ටිපිකල් වචන සෙට් එක... දැන් බලපන් අපි මේ සබ්ජෙක්ට් දන්න නිසා මේ සින් එක අල්ලගත්තා... දැන් අපි නොදන්න අනිත් සබ්ජෙක්ට් (economy ,health) වල මුන් දේසාබාන ඒවත් මේ වගේ බොරු හිල්ම තමා
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මුලින්ම මුඩුක්කුවේ කුනුහරප ටික අයින් කරගන්න...

    මොනාද ඔතන පොලිසිස් කියලා තියෙන්නේ... කිසිම සැකයක් නෑ ඒ අයි ජ් එන් තමා .

    මෙතන මොනාද පොලිසි එකක් තියෙන්නේ...
    යුනි එකේ දෙවෙනි අවුරුද්දේ තියෙන SE1 පෙපර් එහෙක අහන ප්‍රශ්නෙකට උත්තර වගේ.

    To keep the Lanka Government Cloud (LGC)

    02.Scalability: Design the infrastructure to efficiently handle increasing demands from e-government services, ensuring it can scale up or down based on real-time needs.
    03.Security: Implement cutting-edge cybersecurity measures, including advanced encryption and intrusion detection systems, to safeguard sensitive government data.
    04.Interoperability: Ensure that the infrastructure adheres to international standards for data exchange and system integration, facilitating seamless interactions across government platforms.
    05.Compliance: Align the LGC with both international and local data protection regulations to maintain legal compliance and public trust.

    06.Performance Optimization: Conduct regular assessments to optimize system performance, ensuring efficient processing of transactions and data with minimal latency.

    07.Redundancy and Reliability: Build redundancy into critical components and establish robust failover mechanisms to guarantee service continuity. 18 19 DIGITAL POLICY FOR SRI LANKA

    08.Energy Efficiency: Redesign the LGC to be more energy-efficient, thereby reducing its environmental impact and operational costs.
    (
    ජබෝක් ඈ... මුන් හිතන් ඉන්නේ කලවුඩ් එකක් කියන්නේ ලොකු මැශින් එකක් ඔන්ප්‍රේම් දානවා කියලා..

    )
    :lol:

    09.Service Management: Develop a framework for managing service levels, including clear SLAs and performance benchmarks, coupled with a responsive customer support system. 1

    0.Modernization of Hardware and Software: Regularly update the infrastructure with the latest technological advancements to enhance functionality and security.
    11.User Training and Support: Provide ongoing training for government personnel and establish a dedicated support team to address any operational issues with the cloud services

    azure , aws dead
    ------ Post added on Aug 15, 2024 at 1:13 AM

    tools use karana eka prashnayak nemei. uba e pdf eka kiyewwada? man pitu 20k withara kiyewwa. poddak kiyawala balapan mona huththakda me kiyawanne kiyala therei :yes:

    https://www.npp.lk/up/policies/en/npp-ict-policy.pdf

    තව තියෙනවා ඈ ප්‍රින්ට් එක එලියට ආවම කියන්නම්

    2. Scalability
    3. Security
    4. Interoperability

    mehema deddima therenawane ban AI huttak kiyala. man msc eke assignments uth karanawa oita wada hodata AI kiyala notherenna AI ma use karala :roflL

    අනිවා මචන් ටිපිකල් වචන සෙට් එක... දැන් බලපන් අපි මේ සබ්ජෙක්ට් දන්න නිසා මේ සින් එක අල්ලගත්තා... දැන් අපි නොදන්න අනිත් සබ්ජෙක්ට් (economy ,health) වල මුන් දේසාබාන ඒවත් මේ වගේ බොරු හිල්ම තමා

    ඉතිං මොකක්ද අවුල?

    වර්තමානයේ concise, grammatically correct document එකක් generate කරන්න හොඳම විදිහ ඕක තමයි.
    අපි මූලික අරමුණු, කරුණු, ප්‍රතිපත්ති දෙනවා, AI වලින් ඒක ලස්සනට concise විදිහට ඉදිරිපත් කරනවා.
    ඉස්සර වගේ proof reading කර කර පිටු ගලප ගලප නටන්න ඕන නෑ.
    ඕක තමයි ඔය වගේ වැඩකට තියෙන සරල, කාර්යක්ෂම විදිහ.
    එහෙම නැතුව ChatGPT ගිහින් අනේ අපිට IT policy එකක් generate කරලා දෙන්න අක්කේ කියලා නෙමෙයිනේ නේද?

    උඹ කෝඩර් කෙනෙක්ලු නේද?
    No code environment තියෙනකොට assembly වලින් code කරන්නේ නෑ නේද කව්රුත් දැන්? ඒ වගේ තමයි මේකත්.
    ඇයි මෙහෙම දැන දැනම මිනිස්සු නොමග යන පෝස්ට් දාන්නේ?
    🙂

    BTW

    පක්‍ෂයක් විදිහට පොලිසි දාල තියෙන්නේ මේ වෙද්දී NPP එක විතරයි. මේවා අවුල් නං උබල කියන සුපිරි එකාගේ පොලිසි ටිකත් දාපන් අපිට බලන්ඩ

    ඔන්න හැංගෙන්න ඔට්ටු නෑ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    අනිවා මචන් ටිපිකල් වචන සෙට් එක... දැන් බලපන් අපි මේ සබ්ජෙක්ට් දන්න නිසා මේ සින් එක අල්ලගත්තා... දැන් අපි නොදන්න අනිත් සබ්ජෙක්ට් වල මුන් දේසාබාන ඒවත් මේ වගේ බොරු හිල්ම තමා
    me pakayalata awrudu 20kata wada thibba anik parties 2 maruwen maruwata goo nana athare himita munge anagatha anduwaka policies nemei, ita eha gihin detailed widihatama project by project level ekata enakanma pitu 1000ka withara action plan ekak hadaganna. wesige puththu kalema thiyana anduwa wiwechanaya kara kara inna eka witharai. assignment deadline eka awama dagalanawa wage dan AI dagana nethi policy hadanna dagalanawa
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඉතිං මොකක්ද අවුල?

    වර්තමානයේ concise, grammatically correct document එකක් generate කරන්න හොඳම විදිහ ඕක තමයි.
    අපි මූලික අරමුණු, කරුණු, ප්‍රතිපත්ති දෙනවා, AI වලින් ඒක ලස්සනට concise විදිහට ඉදිරිපත් කරනවා.
    ඉස්සර වගේ proof reading කර කර පිටු ගලප ගලප නටන්න ඕන නෑ.
    ඕක තමයි ඔය වගේ වැඩකට තියෙන සරල, කාර්යක්ෂම විදිහ.
    එහෙම නැතුව ChatGPT ගිහින් අනේ අපිට IT policy එකක් generate කරලා දෙන්න අක්කේ කියලා නෙමෙයිනේ නේද?

    උඹ කෝඩර් කෙනෙක්ලු නේද?
    No code environment තියෙනකොට assembly වලින් code කරන්නේ නෑ නේද කව්රුත් දැන්? ඒ වගේ තමයි මේකත්.
    ඇයි මෙහෙම දැන දැනම මිනිස්සු නොමග යන පෝස්ට් දාන්නේ?
    🙂

    BTW

    පක්‍ෂයක් විදිහට පොලිසි දාල තියෙන්නේ මේ වෙද්දී NPP එක විතරයි. මේවා අවුල් නං උබල කියන සුපිරි එකාගේ පොලිසි ටිකත් දාපන් අපිට බලන්ඩ

    ඔන්න හැංගෙන්න ඔට්ටු නෑ

    බොරු තියෙන්නේ... අනේ මන්දා කලවුඩ් වල හාර්ඩ්වෙයාර් මාරුකරකර ඉන්නයි තියෙන්නේ.

    08.Energy Efficiency: Redesign the LGC to be more energy-efficient, thereby reducing its environmental impact and operational costs.
    (
    ජබෝක් ඈ... මුන් හිතන් ඉන්නේ කලවුඩ් එකක් කියන්නේ ලොකු මැශින් එකක් ඔන්ප්‍රේම් දානවා කියලා..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ඉතිං මොකක්ද අවුල?

    වර්තමානයේ concise, grammatically correct document එකක් generate කරන්න හොඳම විදිහ ඕක තමයි.
    අපි මූලික අරමුණු, කරුණු, ප්‍රතිපත්ති දෙනවා, AI වලින් ඒක ලස්සනට concise විදිහට ඉදිරිපත් කරනවා.
    ඉස්සර වගේ proof reading කර කර පිටු ගලප ගලප නටන්න ඕන නෑ.
    ඕක තමයි ඔය වගේ වැඩකට තියෙන සරල, කාර්යක්ෂම විදිහ.
    එහෙම නැතුව ChatGPT ගිහින් අනේ අපිට IT policy එකක් generate කරලා දෙන්න අක්කේ කියලා නෙමෙයිනේ නේද?

    උඹ කෝඩර් කෙනෙක්ලු නේද?
    No code environment තියෙනකොට assembly වලින් code කරන්නේ නෑ නේද කව්රුත් දැන්? ඒ වගේ තමයි මේකත්.
    ඇයි මෙහෙම දැන දැනම මිනිස්සු නොමග යන පෝස්ට් දාන්නේ?
    🙂

    BTW

    පක්‍ෂයක් විදිහට පොලිසි දාල තියෙන්නේ මේ වෙද්දී NPP එක විතරයි. මේවා අවුල් නං උබල කියන සුපිරි එකාගේ පොලිසි ටිකත් දාපන් අපිට බලන්ඩ

    ඔන්න හැංගෙන්න ඔට්ටු නෑ
    "අපි මූලික අරමුණු, කරුණු, ප්‍රතිපත්ති දෙනවා" - deela nane ban. fully generated bullshit thiyanne. mokakda kiyapan anduwaka political level eken policy decide karanna hadaddi
    2. Scalability
    3. Security
    4. Interoperability

    magul kiyawanne? software company ekaka brain storming session ekak wagene. wtf? anik pons la policies deelath nathuwa athi thamayi. un kohomath proven ponnayone. munuth echchara thamai kiyana eka thama ithin assume karanna thiyanne.
     
    • Like
    Reactions: Nidarshana_k

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    බොරු තියෙන්නේ... අනේ මන්දා කලවුඩ් වල හාර්ඩ්වෙයාර් මාරුකරකර ඉන්නයි තියෙන්නේ.

    08.Energy Efficiency: Redesign the LGC to be more energy-efficient, thereby reducing its environmental impact and operational costs.
    (
    ජබෝක් ඈ... මුන් හිතන් ඉන්නේ කලවුඩ් එකක් කියන්නේ ලොකු මැශින් එකක් ඔන්ප්‍රේම් දානවා කියලා..

    👇

    පොන්ස්

    Local Government Cloud eke energy bill eka optimize karana ekada dawena prashnaya munge :rofl:
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    "අපි මූලික අරමුණු, කරුණු, ප්‍රතිපත්ති දෙනවා" - deela nane ban. fully generated bullshit thiyanne. mokakda kiyapan anduwaka political level eken policy decide karanna hadaddi
    2. Scalability
    3. Security
    4. Interoperability

    magul kiyawanne? software company ekaka brain storming session ekak wagene. wtf? anik pons la policies deelath nathuwa athi thamayi. un kohomath proven ponnayone. munuth echchara thamai kiyana eka thama ithin assume karanna thiyanne.

    Local Government Cloud eke energy bill eka optimize karana ekada dawena prashnaya munge
    :rofl:

    👇

    මේවා අවුල් නං උබල කියන සුපිරි එකාගේ පොලිසි ටිකත් දාපන් අපිට බලන්ඩ

    ඔන්න හැංගෙන්න ඔට්ටු නෑ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    No code environment තියෙනකොට assembly වලින් code කරන්නේ නෑ නේද කව්රුත් දැන්?

    අනේ මන්දා මචන් ඕකම ඇති තේරුම් ගන්න...

    නෝ කෝඩ් ලෝ කොඩ් කියන්නේ ලිමිටේශන් එක්ක තියෙන දෙයක්. පොඩි ටූල් එකක් හදාගන්න powerapps වගේ ප්ලැට්ෆොම් හොඳා.. හැබැයි රියල් නෙක්ස්ට් ලෙවල් වැඩ නම් ඉතින් නොකොඩ් වලින් කරන්න බෑ. හේතුව ඒකට තමන්ගේ අදහස් ඕන විදියට එක්ප්‍රෙස් කරන්න පුලුවන් ලැන්ග් එහෙකට යන්න වෙනවා.

    ආන්න ඒ වගේ තමා ප්‍රතිපත්තිත්.. ප්‍රතිපත්ති තමා මුලු රටක්ම ගෙනියන්න ක්‍රමවේදය තිරනය කරන්නේ. එකත් ඉතින් ඒ අයි ජෙන් කරනවා නම් බඩුම තමා

    මෙහෙමනේ මචන් දාන්න ඕන කමට මෝඩ ටොක්ස් ටිකක් කොපි කරලා මේක තමා අපේ ප්‍රතිපත්තිය කියලා දානවට වඩා හොඳයි වෙලාව අරගෙන හොඳ එකක් දාන එක.
    ------ Post added on Aug 15, 2024 at 1:29 AM
     
    • Haha
    Reactions: Xi Jinping

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    Udin udin wage balaagena giya. mata nam awulak penne ne document eke.
    මට කලවුඩ් එහෙක එන්වයරමන්ට් ඉම්පැක්ට් එක කිව්වනම්...

    08.Energy Efficiency: Redesign the LGC to be more energy-efficient, thereby reducing its environmental impact and operational costs.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    මෙහෙමනේ මචන් දාන්න ඕන කමට මෝඩ ටොක්ස් ටිකක් කොපි කරලා මේක තමා අපේ ප්‍රතිපත්තිය කියලා දානවට වඩා හොඳයි වෙලාව අරගෙන හොඳ එකක් දාන එක.
    ------ Post added on Aug 15, 2024 at 1:29 AM

    අප්පාහ් එහෙමද ඒ කියන්නේ පොනිල තාම හිතලවත් නැ :lol:
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    08.Energy Efficiency: Redesign the LGC to be more energy-efficient, thereby reducing its environmental impact and operational costs.

    මට කලවුඩ් එහෙක එන්වයරමන්ට් ඉම්පැක්ට් එක කිව්වනම්...
    Uba me podi point ekak allaganane. :baffled:

    Server effiency. Software/servers optimize wela nethnam, on demand scale wenne ehema nethnam, machine/resources godak use karanna wenawa. ethakota operational cost ekath wedi, environment impact ekath wedi.

    Oita wada kocchchara wedagath ewa thiyenawada ban oya document eke.

    Local Government Cloud eke energy bill eka optimize karana ekada dawena prashnaya munge :rofl:
    Dawena prashnayak nemene. eka section ekaka point bara thogayak daala thiyeddi aga hari thiyena point ekak allagenane uba oya kiyanne.
    ------ Post added on Aug 15, 2024 at 1:41 AM
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    Uba me podi point ekak allaganane. :baffled:
    සරල කාරනාවක් නේ බන්... මේ කාරනාව දන්නේ නැති එකෙක්ද මේ පොලිසි එක හැදුවේ . එක තැනක් නෙවෙයි තවතැනක් එකම කියනවා. මේ සරල දේ දැන් ඉන්න පොඩි උනුත් දන්නවා.
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    සරල කාරනාවක් නේ බන්... මේ කාරනාව දන්නේ නැති එකෙක්ද මේ පොලිසි එක හැදුවේ . එක තැනක් නෙවෙයි තවතැනක් එකම කියනවා. මේ සරල දේ දැන් ඉන්න පොඩි උනුත් දන්නවා.
    👇
    Server effiency. Software/servers optimize wela nethnam, on demand scale wenne ehema nethnam, machine/resources godak use karanna wenawa. ethakota operational cost ekath wedi, environment impact ekath wedi.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    Server effiency. Software/servers optimize wela nethnam, on demand scale wenne ehema nethnam, machine/resources godak use karanna wenawa. ethakota operational cost ekath wedi, environment impact ekath wedi.

    ක්ලවුඩ් යද්දි අපි ඔය එෆිසන්සි ගැන ලොකුවට වොරි වෙන්න ඕනේ නෑ බන්. ලොඩ් බැලන්සර්ස් දාලා කරා නම් ඕක හරියනවා...

    මේකත් හොඳ පොයින්ට් එකක්නේ ක්ලවුඩ් එකක් ගැන අබමල් රෙනුවක දැනුමක් නෑ කියන්න...

    https://learn.microsoft.com/en-us/azure/app-service/manage-automatic-scaling?tabs=azure-portal
    ------ Post added on Aug 15, 2024 at 1:51 AM
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    Uba me podi point ekak allaganane. :baffled:

    Server effiency. Software/servers optimize wela nethnam, on demand scale wenne ehema nethnam, machine/resources godak use karanna wenawa. ethakota operational cost ekath wedi, environment impact ekath wedi.

    Oita wada kocchchara wedagath ewa thiyenawada ban oya document eke.

    Dawena prashnayak nemene. eka section ekaka point bara thogayak daala thiyeddi aga hari thiyena point ekak allagenane uba oya kiyanne.
    ------ Post added on Aug 15, 2024 at 1:41 AM
    Ekak nemwi ban hama thenama. kiyawaddi therenawa sentence ekak naara kisima therumak nathi ohe kiyawan yana ekakne. Mata pena widihata mun hand type karala pitu 2k pirenna topics deela me tika pitu 30 k karapan kiyala kiynnathi
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ක්ලවුඩ් යද්දි අපි ඔය එෆිසන්සි ගැන ලොකුවට වොරි වෙන්න ඕනේ නෑ බන්. ලොඩ් බැලන්සර්ස් දාලා කරා නම් ඕක හරියනවා...

    මේකත් හොඳ පොයින්ට් එකක්නේ ක්ලවුඩ් එකක් ගැන අබමල් රෙනුවක දැනුමක් නෑ කියන්න...

    https://learn.microsoft.com/en-us/azure/app-service/manage-automatic-scaling?tabs=azure-portal
    ------ Post added on Aug 15, 2024 at 1:51 AM
    උබ software development දන්නේ නැති හින්ද ඔහොම කියන්නේ.

    load balancer/auto expansion ඒවා තියෙනවා තමා. හැබැයි ඒවාට හරියන්න software හදන්න ඕනේ. complex සිස්ටම් හදද්දී auto scale වෙන්න හදනවා කියන්නේ වෙනමම ගේමක්. වැඩ ඩබල් ට්‍රිබල් වෙනවා. ඕවා කරන්න ගියාම රටේ නැති ප්‍රශ්න එනවා ඊළගට.

    ඒවුනාට ඒවා කරන්න වෙනවා ඉතින් හරියට scalable system එකක් හදන්න
     
    • Love
    Reactions: Clockwork