ubata pissu art karapu hadda pitisara unta IT ugannanna yanawataඋබ software development දන්නේ නැති හින්ද ඔහොම කියන්නේ.
load balancer/auto expansion ඒවා තියෙනවා තමා. හැබැයි ඒවාට හරියන්න software හදන්න ඕනේ. complex සිස්ටම් හදද්දී auto scale වෙන්න හදනවා කියන්නේ වෙනමම ගේමක්. වැඩ ඩබල් ට්‍රිබල් වෙනවා. ඕවා කරන්න ගියාම රටේ නැති ප්‍රශ්න එනවා ඊළගට.
ඒවුනාට ඒවා කරන්න වෙනවා ඉතින් හරියට scalable system එකක් හදන්න
Virtualization gana mara widihata dannawa kiyala penawa.බොරු තියෙන්නේ... අනේ මන්දා කලවුඩ් වල හාර්ඩ්වෙයාර් මාරුකරකර ඉන්නයි තියෙන්නේ.
08.Energy Efficiency: Redesign the LGC to be more energy-efficient, thereby reducing its environmental impact and operational costs.
(
ජබෝක් ඈ... මුන් හිතන් ඉන්නේ කලවුඩ් එකක් කියන්නේ ලොකු මැශින් එකක් ඔන්ප්‍රේම් දානවා කියලා..
උබ යුස් කරන ස්ටැක් එක මොනවද කියලා දන්නේ නෑ. azure ලොඩ් බැලන්සර් එකක වගකීම තමා ඩිමාන්ඩ් එක අනුව අවශ්‍ය විදියට ඉන්ස්ටන්ස් ස්පින් කරන එක. ඕක වෙන්නේ රික්වෙස්ට් ප්‍රමානය අනුව. අවශ්‍ය නම් cpu,memory යුසේජ් එක අනුව ස්කේලින් ස්ටැටජි එක දෙන්න පුලුවන්.උබ software development දන්නේ නැති හින්ද ඔහොම කියන්නේ.