මේ සතියෙ ෆිල්ම් එක theaters වලට රිලීස් කරන්නෙත්.Webrip nadda
Webrip එකක් එන්න නම් තව අඩුම තරමෙ මාස දෙකක්වත් යාවි.
නොවැම්බර් මාසෙ මුල වගේ ෆිල්ම් එක Disney+ වලට රිලීස් කරයි කියලා තමයි දැනට එස්ටිමේට් කරලා තියෙන්නෙ.


මමත් බැලුවෙ රූපවාහිනියෙ පෙනනන්කොට. movies 3 ම පෙන්නුවා රෑ ඒකෙ.එලියන් එක දෙක තුන නම් ගින්දර ඉතිං VHS පටි වලින් බැලුවේ ඒ කාලේ... මේවා බලල එලියට හුජ්ජ කරන්නත් ගියේ නෑ බයට, හොදම කොලිටියට හදපු ච්ට්‍රපටි.
Studio interference එක ෆිල්ම් එකේ ස්ටෝරියෙදි හුගක්ම දැනුනා කියලා තමයි critics ලත් හුගක් කියන්නෙ.Sorry to disappoint... I thought of watching it too. The very first Alien movie was probably the best out of them all. Romulus is an "interquel" - inserted between the events of the first and second Alien movies.
Here are the closing lines of one reviewer....
....Even the most narrow-minded fans must be feeling these scenes are too familiar for (dis)comfort. After seven chapters, the series is floating, like the abandoned spaceship, as a gigantic piece of astro-junk, cluttered with the bodies of dead characters and fossilised storylines.
As we know from the first film, "In space no one can hear you scream, but it’s equally true no one can hear you Yawn."![]()
Alien වලටයි, Aliens වලටයි පස්සෙ ආපු හැම ෆිල්ම් එකක්ම අර ෆිල්ම් 2 ස්ටෝරි එකට සම්බන්ධ කරන්න ගිහිල්ලා තමයි ස්ටෝරි එක හුගක්ම අවුල් කරගත්තෙ. ඒකෙන් ටිකක් හරි මිදිච්ච ස්ටෝරි එකක් තිබ්බෙ Prometheus විතරයි. ඒකත් Alien mythology එක ඕනවට වඩා over explain කරන්න ගිහිල්ලා කාගත්තා. "Space Jockey" ලගෙ කතාව explain කරන්න dumb backstory එකක් දාලා ඒකත් විනාස කරා. Alien franchise එකේ තිබුණු mystery ගතිය ඔක්කොම නැති වෙලා ගියා ඒකෙන්.Just because the original movie made a huge impact, all subsequent ones, no matter what, made money. This one will, too.Studio interference එක ෆිල්ම් එකේ ස්ටෝරියෙදි හුගක්ම දැනුනා කියලා තමයි critics ලත් හුගක් කියන්නෙ.Alien වලටයි, Aliens වලටයි පස්සෙ ආපු හැම ෆිල්ම් එකක්ම අර ෆිල්ම් 2 ස්ටෝරි එකට සම්බන්ධ කරන්න ගිහිල්ලා තමයි ස්ටෝරි එක හුගක්ම අවුල් කරගත්තෙ. ඒකෙන් ටිකක් හරි මිදිච්ච ස්ටෝරි එකක් තිබ්බෙ Prometheus විතරයි. ඒකත් Alien mythology එක ඕනවට වඩා over explain කරන්න ගිහිල්ලා කාගත්තා. "Space Jockey" ලගෙ කතාව explain කරන්න dumb backstory එකක් දාලා ඒකත් විනාස කරා. Alien franchise එකේ තිබුණු mystery ගතිය ඔක්කොම නැති වෙලා ගියා ඒකෙන්.
Just because the original movie made a huge impact, all subsequent ones, no matter what, made money. This one will, too.
මමනම් දැනටත් එහෙම තමයිඑලියන් එක දෙක තුන නම් ගින්දර ඉතිං VHS පටි වලින් බැලුවේ ඒ කාලේ... මේවා බලල එලියට හුජ්ජ කරන්නත් ගියේ නෑ බයට, හොදම කොලිටියට හදපු ච්ට්‍රපටි.

Alien: Romulus (2024)
WEB-DL 720p & 1080p x265 Pahe
https://mega.nz/folder/1tI21KiC#H-EGOp2sBAzuwtuSfr5A9g
