Alien: Romulus (2024) - Produced by Ridley Scott ┗( T﹏T )┛ - (Horror/Sci-Fi) - TEASER! (16/08)

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,941
    152,863
    113
    Webrip nadda
    මේ සතියෙ ෆිල්ම් එක theaters වලට රිලීස් කරන්නෙත්. :D Webrip එකක් එන්න නම් තව අඩුම තරමෙ මාස දෙකක්වත් යාවි. :yes: නොවැම්බර් මාසෙ මුල වගේ ෆිල්ම් එක Disney+ වලට රිලීස් කරයි කියලා තමයි දැනට එස්ටිමේට් කරලා තියෙන්නෙ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    එලියන් එක දෙක තුන නම් ගින්දර ඉතිං VHS පටි වලින් බැලුවේ ඒ කාලේ... මේවා බලල එලියට හුජ්ජ කරන්නත් ගියේ නෑ බයට, හොදම කොලිටියට හදපු ච්ට්‍රපටි.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,420
    1
    51,028
    113
    ප*යාගල
    sorry.com
    එලියන් එක දෙක තුන නම් ගින්දර ඉතිං VHS පටි වලින් බැලුවේ ඒ කාලේ... මේවා බලල එලියට හුජ්ජ කරන්නත් ගියේ නෑ බයට, හොදම කොලිටියට හදපු ච්ට්‍රපටි.
    මමත් බැලුවෙ රූපවාහිනියෙ පෙනනන්කොට. movies 3 ම පෙන්නුවා රෑ ඒකෙ.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    Sorry to disappoint... I thought of watching it too. The very first Alien movie was probably the best out of them all. Romulus is an "interquel" - inserted between the events of the first and second Alien movies.

    Here are the closing lines of one reviewer....

    ....Even the most narrow-minded fans must be feeling these scenes are too familiar for (dis)comfort. After seven chapters, the series is floating, like the abandoned spaceship, as a gigantic piece of astro-junk, cluttered with the bodies of dead characters and fossilised storylines.

    As we know from the first film, "In space no one can hear you scream, but it’s equally true no one can hear you Yawn." :unsure:
     
    Studio interference එක ෆිල්ම් එකේ ස්ටෝරියෙදි හුගක්ම දැනුනා කියලා තමයි critics ලත් හුගක් කියන්නෙ. :yes: Alien වලටයි, Aliens වලටයි පස්සෙ ආපු හැම ෆිල්ම් එකක්ම අර ෆිල්ම් 2 ස්ටෝරි එකට සම්බන්ධ කරන්න ගිහිල්ලා තමයි ස්ටෝරි එක හුගක්ම අවුල් කරගත්තෙ. ඒකෙන් ටිකක් හරි මිදිච්ච ස්ටෝරි එකක් තිබ්බෙ Prometheus විතරයි. ඒකත් Alien mythology එක ඕනවට වඩා over explain කරන්න ගිහිල්ලා කාගත්තා. "Space Jockey" ලගෙ කතාව explain කරන්න dumb backstory එකක් දාලා ඒකත් විනාස කරා. Alien franchise එකේ තිබුණු mystery ගතිය ඔක්කොම නැති වෙලා ගියා ඒකෙන්.
     
    Just because the original movie made a huge impact, all subsequent ones, no matter what, made money. This one will, too.

    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,941
    152,863
    113
    Just because the original movie made a huge impact, all subsequent ones, no matter what, made money. This one will, too.

    "Alien: Covenant" නම් හිතුව තරම් බොක්ස් ඔෆිස් පැත්තෙන් හෙව්වෙ නෑ. අලුත් එකේ Domestic box office opening weekend එක $40M - $50M ත් අතර ගාණක් වෙයි කියලා තමයි දැනට එස්ට්මේට් කරලා තියෙන්නෙ.

    https://deadline.com/2024/08/alien-romulus-box-office-preview-1236040511/
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,343
    113
    Colombo, Sri Lanka
    එලියන් එක දෙක තුන නම් ගින්දර ඉතිං VHS පටි වලින් බැලුවේ ඒ කාලේ... මේවා බලල එලියට හුජ්ජ කරන්නත් ගියේ නෑ බයට, හොදම කොලිටියට හදපු ච්ට්‍රපටි.
    මමනම් දැනටත් එහෙම තමයි :(