ක්ලැරන්ස් 1991 දී

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    36,251
    1
    158,180
    113
    98
    කෑගල්ල
    බුලට් එකක් තමයි
    පොරට බාසා 3ම පුලුවන් යකො

    මෙක අහපන්,
    රිදම් ගිටර් එක විතරයි

    ඒක නම් පට්ට මචං.
    ක්ලැරන්ස් කියන්නේ පට්ට ටැලන්ට් මනුස්සයෙක්. අපරාදේ අකාලේ නැති උනේ.
    හොදට අඩි ගහපු මනුස්සයෙක්, සිරොසිස් වලින් මලෙ

    TFS machan කැමතිම ගායකයෙක්.

    මිනිහ music composer කෙනෙක්
    ගායකයෙක් උනෙ, පොරගෙ සින්දු පොරට ඔන විදියට කියාගන්න එකෙක් හොයගන්න බැරි උන නිසා කියල ඇනස්ලි මාලෙවන කියනව ඉන්ටවිව් එහෙක 😁
    ------ Post added on Aug 18, 2024 at 10:13 PM
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,516
    7,320
    113
    muge patta hit ekak thiyenawa, kadda sinduwaka copyak mathaka nane sinduwa
    අවුලක් නෑ. බහුතරයක් තියන්නේ ක්ලැරන්ස්ගෙම තනු. සමහර ඒවා ලිරික්ස්, මෙලඩි, සිගිං ඔක්කොම ක්ලැරන්ස්. ඒ වගේ මිනිස්සු මේ ලෝකේ දුර්ලභයි. පට්ට හොද නිර්මාණ ගොඩක් තියද්දි කොපියම හයිලයිට් කරගන දගලන්න එපා බං. ඒ නිර්මාණ රසවිදපං. සෙට් වෙන්නෙ නැත්තන් අහන්නේ නැතුව ඉදපං.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,008
    113
    උඩරට
    අවුලක් නෑ. බහුතරයක් තියන්නේ ක්ලැරන්ස්ගෙම තනු. සමහර ඒවා ලිරික්ස්, මෙලඩි, සිගිං ඔක්කොම ක්ලැරන්ස්. ඒ වගේ මිනිස්සු මේ ලෝකේ දුර්ලභයි. පට්ට හොද නිර්මාණ ගොඩක් තියද්දි කොපියම හයිලයිට් කරගන දගලන්න එපා බං. ඒ නිර්මාණ රසවිදපං. සෙට් වෙන්නෙ නැත්තන් අහන්නේ නැතුව ඉදපං.
    hari hari yako calm down 😂 muge anikwa ela , habai arakata credit ekakwath deela na pora :sorry:
     
    • Haha
    • Like
    Reactions: Kalegana and NRTG