Temple Troop 1997 මේක බලපු උන් ඉන්නවද?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    හැමෝම වගේ Monkey Kingdom බලල ඇති නේද..
    ඕකට පෙර අපි ඒ වගේ එකක් බැලුව රුපවාහිනියේ.. මම හිතන්නේ 1998 වගේ වෙන්න ඕන.. එකත් ෆිල්ම් කරේ පොළොන්නරුවේ, Monkey Kingdom ෆිල්ම් කරපු තැන්වලමයි.
    මේක වැඩසටහන කරලා තියෙන්නේ BBC Natural World, 1997-1998, සිරිස් එකට. ඕක පස්සේ රූපවාහිනියෙන් විකාශය කරා.. මම හිතන්නේ Monkey Kingdom documentary එකට අදහස එන්නත් ඇත්තේ මේකෙන් කියල.


    මෙන්න එක. youtube දන්නා බෑ කොපිරයිට් නිසා පබ්ලිෂ් කරන්න බෑ කියල කියනව. එක නිසා dailymotion දැම්ම..

     
    Last edited: