අකුදි එක්කං පලයංSail Lanka …
Dan 8000/= per person thiyenawa kiyala mama dakka YT video ekak..
මචං වැරදි section එකේ comment එක දාලා තියෙන්නේ ..අකුදි එක්කං පලයං
ඔව් දන්නව උබලගේලෝකෙ වීරයා නෙමචං වැරදි section එකේ comment එක දාලා තියෙන්නේ ..![]()
යාළුවා ..අන්න වැරදි කතාවක් ..ඔව් දන්නව උබලගේලෝකෙ වීරයා නෙ
yacht ekata 8000 PP ban..
4.00pm to 7.00pm
Shared yacht ekata 8000 PP ban..price
Package එකට include ඒවා නම් shared , Private දෙකේම same බන්..Private kiya da danne
ඊයේ ගියානම් shared ඒකි ගිය shared එකේ යන්න තිබුණාමමත් කැමතියි එයා එක්ක port city යන්න
මොනවද බන් include වෙන්නෙ,Shared yacht ekata 8000 PP ban..![]()
අපෝ නයන තාරාShared yacht ekata 8000 PP ban..
Package එකට include ඒවා නම් shared , Private දෙකේම same බන්..
Private ගාන නම් දන්නේ නෑ ..
හැබැයි මම හිතන්නේ private ekedi upper deck එකක් තියෙන yacht එකක් තියෙන්නේ..ඒ upper deck එකේ තමයි dancing floor එකක් වගේ use කරලා තිබුනේ
අහ්හ් මේ තියෙන්නේ ..
වම් පැත්තේ තියෙන්නේ normal yacht එකක්..ඒකෙ upper deck එකක් නෑ ..
දකුණේ තියෙන්නේ yacht with upper deck
![]()
![]()
නයනතාරා දාපු එක shared එකක් වෙන්න ඕන ..
------ Post added on Aug 19, 2024 at 11:24 AM
ඊයේ ගියානම් shared ඒකි ගිය shared එකේ යන්න තිබුණා
------ Post added on Aug 19, 2024 at 11:36 AM

මොනවද බන් include වෙන්නෙ,
details බලාගන්න මොකුත් නැද්ද
මොකෝ යාළුවා ..අපෝ නයන තාරා![]()
පහර තමා, සෙට් කරලා දීපන් කනෙක්ශන් තියේනම්මොකෝ යාළුවා ..
පහර නේද ?
------ Post added on Aug 19, 2024 at 12:03 PM