📺🤔 ඕස්ට්‍රේලියාවෙන් එන අලුත්ම "The Office" reboot එක 🎬🙄

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,942
    152,873
    113
    image_6b56b9.png


    ✍️ සටහන: @Stimulus mind ✍️


    BBC Studios (Australia & New Zealand), Bunya Entertainment සහ Amazon MGM Studios කියන සමාගම්වලින් තමයි මේ අලුත් සීරීස් එක produce කරන්නෙ.🤓

    tumblr_mw2ca2n0Pe1r93xiko1_500.gif


    The Office වල ඔරිජිනල් UK version එකේ බොස්ගෙ චරිතෙ වෙන "David Brent" ගෙ චරිතෙට පණ පොවපු "Ricky Gervais" යි, US version එකේ "Michael Scott" ගෙ චරිතෙ කරපු "Steve Carell" වෙනුවට මේ අලුත් සීරීස් එකේ ප්‍රධාන චරිතෙට ඉන්නෙ ගෑණු බොස් කෙනෙක්. :sneaky:🥴

    tumblr_noqkffGNku1tvqrj3o1_500.gif
    ok-crying.gif


    "Hannah Howard" කියන මේ චරිතෙට පණ පොවන්නෙ "Felicity Ward" කියන ඕස්ට්‍රේලියානු නිළියයි. සීරීස් එකේ සෙසු චරිත කරන්න හොද diverse cast එකකුත් මේ සැරේ තෝරගෙන තියෙනවා. 🥲😌 මීට කලින් වෙනත් රටවල්වලත් "The office" සීරීස් එකේ විවිධ වර්ෂන් හැදිලා තිබුණත් ඒ හැම වර්ෂන් එකකම බොස්ගෙ චරිතෙට රගපෑවේ පිරිමි පුද්ගලයෙක් එහෙමත් නැත්නම් රංගන ශිල්පියෙකු විසිනුයි. ඕස්ට්‍රේලියාවෙන් එන මේ සීරීස් එකේදි තමයි අපිට පළවෙනි වතාවට ගැහැණු බොස් කෙනෙක් දැකගන්න අවස්ථාව උදාවෙන්නෙ. 🥰


    dwight-office-slow-clap.gif



    මේ අලුත් "The Office" සීරීස් එක "
    Amazon Prime Video" හරහා මේ අවුරුද්දෙ ඔක්තෝම්බර් 18 වැනිදා ඉදලා ඔයාලට බලන්න පුළුවන් වේවි. එපිසෝඩ් 8 ක් තියෙනවා පළවෙනි සීසන් එකේ. 😊


    MV5BMGU0OTg2MzktMTg1NC00NzRlLWIwMGMtYzA4MTQ1YjhhOTdlXkEyXkFqcGdeQXVyNzI2MjU3ODQ@._V1_.jpg



    ප්‍රථම නිල ඡායාරූපය (First official look)

    The-Office-Australia-Prime-Video-Felicity-Ward-676cc64.jpg



    The Office (UK)

    2_TRMRMMGLPICT000020728069.jpg


    The Office (US)

    the-office-e1031c9574194f6b9bc5cc02de64918b.jpg


    the-office-season-3-a-benihana-christmas.jpg


    වැඩිදුර තොරතුරු



    UK වර්ෂන් එකේ ප්‍රධාන චරිත වුණු David, Tim, Dawn සහ Gareth කියන චරිතත්, US වර්ෂන් එකේ ප්‍රධාන චරිත වුණු Micheal, Jim, Pam සහ Dwight කියන චරිතත් අනිත් රටවල නිර්මාණය වෙච්ච "The office" versions වලදි නිරූපණය කරපු නළු නිළියන්ගෙ ස්වරූපය තමයි පහළින් දක්වලා තියෙන්නෙ.

    ඡායාරූප උපුටා ගැනීම - Zealousideal-Pay3937 (Reddit)

    michael-jim-pam-dwight-of-all-the-office-versions-around-v0-onjq2305yhrc1.jpg



    michael-jim-pam-dwight-of-all-the-office-versions-around-v0-s8rt0405yhrc1.jpg



    michael-jim-pam-dwight-of-all-the-office-versions-around-v0-v8s17305yhrc1.jpg



    michael-jim-pam-dwight-of-all-the-office-versions-around-v0-5634e405yhrc1.jpg



    michael-jim-pam-dwight-of-all-the-office-versions-around-v0-7qi5j405yhrc1.jpg



    michael-jim-pam-dwight-of-all-the-office-versions-around-v0-bqod7505yhrc1.jpg



    michael-jim-pam-dwight-of-all-the-office-versions-around-v0-hrk7w405yhrc1.jpg



    michael-jim-pam-dwight-of-all-the-office-versions-around-v0-x7kj9405yhrc1.jpg




    michael-jim-pam-dwight-of-all-the-office-versions-around-v0-k7i9mk05yhrc1.jpg



    michael-jim-pam-dwight-of-all-the-office-versions-around-v0-0us5i305yhrc1.jpg




    කිරියෙ කට්ටිය මොක ද හිතන්නෙ මේ අලුත් සීරීස් එක ගැන? :unsure::sneaky: "Modern audience" එකට ගැළපෙන්න හදපු තවත් සීරීස් එකක් වෙයි ද මේකත්?

    51gev29xMSS.jpg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,942
    152,873
    113
    :eek:

    එකෙක් දෙන්නෙක් ඇරෙන්න අනිත් එවුන් අහලත් නැ
    US වර්ෂන් එක තමයි මගෙ නම් ප්‍රියතම සීරීස් එක. :yes: කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. 💖 Specially මුල් සීසන් 7.
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,803
    4,154
    113
    US වර්ෂන් එක තමයි මගෙ නම් ප්‍රියතම සීරීස් එක. :yes: කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. 💖 Specially මුල් සීසන් 7.
    ඔව්.. Michael ගියට පස්සෙ ආතල් එක අඩු උනා..
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,750
    11,092
    113

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,942
    152,873
    113
    ඔව්.. Michael ගියට පස්සෙ ආතල් එක අඩු උනා..
    :yes:, හැබැයි ඇන්ඩිගෙයි, එරින්ගෙයි relationship එක සම්බන්ධ කරගෙන අන්තිම සීසන් 2 කතාව අරන් ගියා නම් ඔයිට වැඩිය හොද වෙන්නෙ තිබ්බා. ඒත් මොකද්ද කළේ, ඒ වෙනුවට වෙන romantic partner කෙනෙක් එරින්ට අදුන්වලා දීලා ඒක එහෙම්ම අවුල් කළා. අනිත් එක මුල් සීසන්ස් කීපයෙදි annoying character එකක් විදිහට අදුන්වලා දුන්නු ඇන්ඩිගෙ කැරැක්ටර් එකට හොද redemption ark එකක් හදලා දීලා පස්සෙ සීසන් වලදි likeable character එකක් කරපු එකත් එහෙම්පිටින් නැති කරලා අන්තිමේදි ඇන්ඩිගෙ කැරැක්ටර් එක පජාතම කරලා දැම්මා. තව මයිකල්ගෙ අඩුව පුරවන්න හරි සැලසුමක් නැතුව කැරැක්ටර්ස් අදුන්වලා දුන්න එක. ඩිඇන්ජලෝ කැරැක්ටර් එක වගේ. පෑම් camera crew එකේ කෙනෙක් එක්ක කතාබහ කරන සීන්ස් වගේ cringe අටමගලුත් හුගක් තිබ්බා අන්තිම සීසන්ස් දෙකේ. ඔය වගේ හේතු නිසා තමයි අන්තිම සීසන් 2 චොර වුණේ.
    No one can beat Pam cuteness
    :yes::love:. මුල් සීසන්වල ඒමි අක්කත් හිටපු නිසා ඉතින් cuteness overload. 😍🥰

    EaQ742MWoAYBxdH.jpg


    9yylcc0zd6x61.jpg


    Comedy da
    Comedy, Sitcom :yes: