wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,604
    10,878
    113
    Explain pls
    මූඩිය කැඩුවා , අමුවෙන් නම් අමුවෙන් , සැර අඩු කොරලනම් එහෙමයි . බීලා වදිනවානම් , අව්ලක් අමාරුවක් නැත්තන් උම්මා එකක් බෝතලේට දීලා ඉතුරු ටිකත් ගහපන් මයේ අම්මා .

    මන් දන්නේ නැහැ . බොන උන්ගෙන් අහමු . අද පෝය නිසා හෙට උත්තර දෙවි

    @Walter White
    @Kalegana
    @Heshan Daminda
    @2osama
    @Stimulus mind
    @NRTG
    @Solo Rider
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,329
    15,495
    113
    උබට ඕක අදුරගන්න බෑ කියන්නේ ඉතින් උබ ඕක බොන්න ඕන තැනක නෙමෙයි ඉන්නේ
     
    • Haha
    Reactions: Kalegana

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,437
    124,282
    113
    දෙහිවල
    මූඩිය කැඩුවා , අමුවෙන් නම් අමුවෙන් , සැර අඩු කොරලනම් එහෙමයි . බීලා වදිනවානම් , අව්ලක් අමාරුවක් නැත්තන් උම්මා එකක් බෝතලේට දීලා ඉතුරු ටිකත් ගහපන් මයේ අම්මා .

    මන් දන්නේ නැහැ . බොන උන්ගෙන් අහමු . අද පෝය නිසා හෙට උත්තර දෙවි

    @Walter White
    @Kalegana
    @Heshan Daminda
    @2osama
    @Stimulus mind
    @NRTG
    @Solo Rider

    @Walter White කියල දියන්.

    මම මත් වතුර පානය කරන කෙනෙක් නෙමෙ..
    කවුරුහරි වැරදි තොරතුරක් දීලා ඔහෙලට.. මක්කටෙයි මාව මෙන්සොන් කොලෙ?
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,822
    152,448
    113
    මූඩිය කැඩුවා , අමුවෙන් නම් අමුවෙන් , සැර අඩු කොරලනම් එහෙමයි . බීලා වදිනවානම් , අව්ලක් අමාරුවක් නැත්තන් උම්මා එකක් බෝතලේට දීලා ඉතුරු ටිකත් ගහපන් මයේ අම්මා .

    මන් දන්නේ නැහැ . බොන උන්ගෙන් අහමු . අද පෝය නිසා හෙට උත්තර දෙවි

    @Walter White
    @Kalegana
    @Heshan Daminda
    @2osama
    @Stimulus mind
    @NRTG
    @Solo Rider
    අනේ ඔව්වා ගැන නම් දන්නෙ නෑ, මහත්තයෝ. මං අමද්‍යපයි.:sorry: Tea brand එකක් ගැන ඇහුවොත් නම් කියන්න පුළුවන්. හැබැයි ඔක්කොගෙන්ම හොද වටවල කහට තමයි. :yes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,541
    1
    99,727
    113
    33
    Kalutara
    මූඩිය කැඩුවා , අමුවෙන් නම් අමුවෙන් , සැර අඩු කොරලනම් එහෙමයි . බීලා වදිනවානම් , අව්ලක් අමාරුවක් නැත්තන් උම්මා එකක් බෝතලේට දීලා ඉතුරු ටිකත් ගහපන් මයේ අම්මා .

    මන් දන්නේ නැහැ . බොන උන්ගෙන් අහමු . අද පෝය නිසා හෙට උත්තර දෙවි

    @Walter White
    @Kalegana
    @Heshan Daminda
    @2osama
    @Stimulus mind
    @NRTG
    @Solo Rider
    ඔච්චර ගණන් එව්වා ගසන්නේ නෑ. අපි ගම් මට්ටමේ බිම් මට්ටමේ මුහුදු මට්ටමේ එව්වා විතරයි ගසන්නේ.