🍎 📲 genuine products

C_S_M

Well-known member
  • May 8, 2023
    3,191
    3,553
    113
    Kandy
    ඇයි Apple Asia, Idealz වගේ ඒවා Apple website එකේ list කරලා නැත්තේ? ඒකේ තියෙන්නේ Future World, Abans විතරයිනේ. මේවයෙන් ගන්න හොඳ නැද්ද & මේවා genuine apple products නෙමෙයිද? 🤔
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,905
    5,484
    113
    ඇපල් ඕතරයිස්ඩ් ඩීලර්ස්, රී සෙලර්ස්ලා විතරයි ලිස්ට් කරල තියෙන්න ඇපල් සයිට් එකේ
    අනිත් ඒවගෙන් ගන්නත් පුලුවන හැබැයි ඉතිං පුතෝ ඒව ග්‍ර් මාර්කට් බඩු..
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,289
    1,309
    113
    ඇයි Apple Asia, Idealz වගේ ඒවා Apple website එකේ list කරලා නැත්තේ? ඒකේ තියෙන්නේ Future World, Abans විතරයිනේ. මේවයෙන් ගන්න හොඳ නැද්ද & මේවා genuine apple products නෙමෙයිද? 🤔
    Un hand carry ne karanne gana wenas wenawa dawasin dawasa habai labai
     
    • Like
    Reactions: C_S_M

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,855
    5,830
    113
    Apple products fake ඒව සෙල් කරන්න තියන චාන්ස් එක හරිම අඩුයි මොකද ඒ වගේ හාඩ්වෙයා එකක් හැදුවත් සොෆ්ට්වෙයා එක ඒවගේම හදන්න අමාරුනිසා

    හැබැයි ඔය ශොප් වල රීෆර්බිශ් අලුත්වා කියලා විකුනන්න පුලුවන් (සමහර විට ඔරිජිනල් ඇපල් එකෙන්ම රීෆර්බිශ් කරපුවා වෙන්නත් පුලුවන්)
    Open කරපුවා ආයෙ සීල් කරලා විකුනනවා වෙන්න පුලුවන්, මේක නං වෙරිෆයි කරන්න පුලුවන් ගන්න කලින් සීරියල් එක checkcoverage.apple.com එකේ ගහලා
    ඇපල් කෙයා ඇක්ටිවේශන් ස්ටේටස් එකෙන් සහ සීරියල් නම්බර් එකෙන් දැනගන්න පුලුවන් කලින් on krlada එහෙම නැත්තං refurb එකක්ද කියලා. සීරියල් එක පටන් ගන්න විදිය වෙනස් refurb ඒවයෙ
     
    • Like
    Reactions: C_S_M and reddit

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,191
    3,553
    113
    Kandy
    හැබැයි මම 13 එක ගත්තෙ idealz & දැන් අවුරුදු 3 මාස 10 ක් දැන්. Vertical Green Line ආවා. Battery health also <75 So අලුත් එකක් මේවයෙන් ගන්නවද කියල බැලුවෙ.!
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,518
    1
    6,316
    113
    හැබැයි මම 13 එක ගත්තෙ idealz & දැන් අවුරුදු 3 මාස 10 ක් දැන්. Vertical Green Line ආවා. Battery health also <75 So අලුත් එකක් මේවයෙන් ගන්නවද කියල බැලුවෙ.!
    ඇයි බං Aband Dialog වගේ authorized & reputed තැන් වලින් ගන්නැතුව ඔය වගේ deal යන්නේ ?

    වාසියක් තියද
     
    • Like
    Reactions: C_S_M

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,043
    2,530
    113
    හැබැයි මම 13 එක ගත්තෙ idealz & දැන් අවුරුදු 3 මාස 10 ක් දැන්. Vertical Green Line ආවා. Battery health also <75 So අලුත් එකක් මේවයෙන් ගන්නවද කියල බැලුවෙ.!
    75? උබව අන්දලා රිෆබිෂ් දීල වගේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,600
    66,874
    113
    Danna taramin abans,futureworld arenna anith okoma stores bulk ganne luxuryx eken.luxuryx eken aran shop wala dala wikunanawa
     
    • Like
    Reactions: C_S_M

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,191
    3,553
    113
    Kandy
    75? උබව අන්දලා රිෆබිෂ් දීල වගේ
    ගන්නකොට 100% තිබ්බ බං. අවුරුදු 3 යි මාස 10 ට පස්සෙ දැන් තමයි 74%. හැබැයි මොඩල් නම්බර් පටන්ගන්නෙ M අකුරෙන් නිසා refurbished නෙමේ. හැබැයි Apple Asia, Idealz සමහර reviews negative

    ඇයි බං Aband Dialog වගේ authorized & reputed තැන් වලින් ගන්නැතුව ඔය වගේ deal යන්නේ ?

    වාසියක් තියද
    Nope. අබාන්ස් ඒවයේ price එක වැඩියිනේ. අනිත් එක මම ඕක ගන්න කලින් දවස්වල හිතුවේ මේවා Apple authorized places කියලා
    ------ Post added on Dec 2, 2025 at 11:56 PM
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,518
    1
    6,316
    113
    Nope. අබාන්ස් ඒවයේ price එක වැඩියිනේ. අනිත් එක මම ඕක ගන්න කලින් දවස්වල හිතුවේ මේවා Apple authorized places කියලා

    හරි ... ගාන ටිකක් වැඩි උනාට අවුලක් නෑ ආපහු ගද්දි Apple authorised seller කෙනෙක් ගෙන් ගන්න, නැත්තං මොන මාරාල සෙට් වෙයිද දන්නෑ Refurbished වගේ.
     
    • Like
    Reactions: C_S_M