NZ visa walata apply karanna "NVQ L4 International Cookery" ma certificate eka ganna hodama pot eka mokakda?
meka nam sira.VTA පලයන් හැබැයි NVQ 4 ගන්න නම් මාස 6ක් කොහෙ හරි වැඩ කරන්න ඔන.
NVQ දෙනවා කියලා සමහර තැන් වලින් ලමයි අමාරුවෙ දානවා උන්ගේ සහතිකයක් දීල.
industrial training nathuwa NVQ 4 denawada?Godak un NVQ4 exam eka liyawala industrial training kohen hari karaganna kiyanawa
Mulin owwa kiyanne na. Yanna hithan inna thanakin NVQ4 gatta ekekgen ahapan unta set karala dunnada kiyala
Umba already field eke work karanawa nan worki g experience pennanna puluwan nan awulak na
Lankawe un NVQ4 denawa kiyala arinawa gati kadenna
දැන් දෙන උන් ඉන්නව, අපිට ඩොකියුමන්ටේශන් වලට එනව මාසෙන් දෙකෙන් ගත්ත උන්. සර්ටිෆිකට් නම් ඇටෙස්ට් වෙනව ඒත් අනේ මන්දා.industrial training nathuwa NVQ 4 denawada?
Na written exam eka pass wela nikan inna puluwanindustrial training nathuwa NVQ 4 denawada?
NZ visa walata apply karanna "NVQ L4 International Cookery" ma certificate eka ganna hodama pot eka mokakda?
nvq 4 originalda kiyala check karanne kohomada ubalaදැන් දෙන උන් ඉන්නව, අපිට ඩොකියුමන්ටේශන් වලට එනව මාසෙන් දෙකෙන් ගත්ත උන්. සර්ටිෆිකට් නම් ඇටෙස්ට් වෙනව ඒත් අනේ මන්දා.
nvq 4 originalda kiyala check karanne kohomada ubala
Sri Lanka Institute of Tourism & Hotel Management: SLITHM
Asian Lanka Hotel School - Nugegoda
VTA eke 6 month ekak tiyanawa eke certificate eka ok nadda?