NVQ L4 International Cookery

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    VTA පලයන් හැබැයි NVQ 4 ගන්න නම් මාස 6ක් කොහෙ හරි වැඩ කරන්න ඔන.

    NVQ දෙනවා කියලා සමහර තැන් වලින් ලමයි අමාරුවෙ දානවා උන්ගේ සහතිකයක් දීල.
     
    • Like
    Reactions: 2osama and Gingy

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,820
    12,778
    113
    Industry training dena thanakin ganna, api gawata enawa me lagadi idan masen NVQ aran. certificate eka nam valid. recommend karanna baha

    VTA පලයන් හැබැයි NVQ 4 ගන්න නම් මාස 6ක් කොහෙ හරි වැඩ කරන්න ඔන.

    NVQ දෙනවා කියලා සමහර තැන් වලින් ලමයි අමාරුවෙ දානවා උන්ගේ සහතිකයක් දීල.
    meka nam sira.
    අපි ලඟදි පටන් ගන්නවා ඉන්ස්ටිටියුට් එකක් `රට යන්නම බලන් certificate කරන උන්ට, දැනට TVAC එකේ ඇපෘවල් එනකම් ඉන්නෙ. ඒ ගයිඩ්ලයින් වල හැටියට ඉගෙනගන්න පැය ගාණ, ඉන්ඩස්ට්‍රි ටරේනින් ඔක්කොම බලනවා, ලමයි 50 එක වොශ්රූම් එක ගානෙ ඉඳන් තියෙන්න ඕන. අර වගේ තැන් කොහොම දෙනවද මන්ද පොඩි 10x10 කාමර වල ඉන්ස්ටිටියුට් තියෙන්නෙ. අර කෙයාගිවින් ජාවාරමත් එහෙමමයි,`Kings Hospital එක එහෙම මන් හිතන්නෙ ලෙඩ්ඩුන්ගෙන් වඩා හම්බ කරන්නෙ කෙයාගිවින් උන්ගෙන්
    ------ Post added on Aug 21, 2024 at 10:40 AM
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,442
    16,644
    113
    Godak un NVQ4 exam eka liyawala industrial training kohen hari karaganna kiyanawa

    Mulin owwa kiyanne na. Yanna hithan inna thanakin NVQ4 gatta ekekgen ahapan unta set karala dunnada kiyala

    Umba already field eke work karanawa nan worki g experience pennanna puluwan nan awulak na

    Lankawe un NVQ4 denawa kiyala arinawa gati kadenna
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,881
    1,383
    113
    Live in EARTH

    industrial training nathuwa NVQ 4 denawada?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,820
    12,778
    113
    industrial training nathuwa NVQ 4 denawada?
    දැන් දෙන උන් ඉන්නව, අපිට ඩොකියුමන්ටේශන් වලට එනව මාසෙන් දෙකෙන් ගත්ත උන්. සර්ටිෆිකට් නම් ඇටෙස්ට් වෙනව ඒත් අනේ මන්දා.
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,881
    1,383
    113
    Live in EARTH
    දැන් දෙන උන් ඉන්නව, අපිට ඩොකියුමන්ටේශන් වලට එනව මාසෙන් දෙකෙන් ගත්ත උන්. සර්ටිෆිකට් නම් ඇටෙස්ට් වෙනව ඒත් අනේ මන්දා.
    nvq 4 originalda kiyala check karanne kohomada ubala
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,820
    12,778
    113
    අපිට ඒක ඔරිජිනල්ද නැද්ද කියන එකෙන් නම් අවුලක් නෑ අපි සර්ටිෆිකට් එවන්න කියන්නෙ නෑ. ඒත් MOFA ගහන්න ගියාම මාට්ටු වෙනව හොර නම්. ඒත් අරම තැන් වලින් දෙන්නෙ ඔරිජිනල් එක. උන් බුල ගහන්නෙ TVEC එකත් එක්ක
    nvq 4 originalda kiyala check karanne kohomada ubala