කිරියේ චන්දෙ කාටද බලමු

මේ පාර චන්දෙ දෙන්නේ

  • අනුර කුමාර දිසානායක

  • රනිල් වික්‍රමසිංහ

  • සජිත් ප්‍රේමදාස


Results are only viewable after voting.

dbug

Well-known member
  • Sep 7, 2008
    1,837
    2,487
    113
    kevin-hart-slap.gif
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,525
    86,805
    113
    ආශ්චර්යමත් රටක
    රටේ මහබැංකුවෙන් හොරාකාපු පල් හොරෙකුට හරි, දසදාස් ගාණක් මැරුණ සුනාමියට දීපු ආධාරත් හොරාකාපු වේසම බැල්ලිගෙ පුතෙක්ට හරි ඔය අතරමැද ඉන්න හොරු එකෙක්ටවත් සිහිබුද්ධියක් තියෙන එකෙක් චන්දයක් දෙන්නෙ නෑ.

    වෙන ඕන එකෙකුට දීපන්.
     

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    වැඩපිළිවෙලක් තියෙන, වැඩ කරල පෙන්නපු රනිල්. රටට හෙන ගහල ගියත් තමන්ට බලය ගන්ඩ ඉන්න උන් මෙදත් පරාදයි
     
    • Like
    Reactions: LovtusgeAmmaBole

    BenMacTavish

    Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    ලපයා ඇර ඕන එකෙක් අවුලක් නැහැ. ප්‍රභාකරන් උනත් කමක් නැහැ ඌටත් ප්‍රතිපත්තියක් කියල එකක් තිබ්බ.
    තාත්තේ? මොකෝ එලකිරි එකේ කරන්නෙ?