කොහොමද රනිල්ගේ Marketing!

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,270
    8,168
    113
    කැරි මකටිනේ නේ අපෙ රනිස් සර්ගේ
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,882
    10,149
    113
    මූ නේද අර ගෑනියෙක්ගෙන් ගුටි කෑවේ 😂
    කියන කෙනා නෙමෙයි. කියන අදහස බලපන්. ඌ ගෑනියෙක් ගෙන් ගුටි කෑවද, පොන්නයෙක් ගෙන් ගුටි කෑවාද කියන එක උගේ පෞද්ගලික දෙයක් නේ. මොකෝ උබට ගැහුවේ නෑ නේ..
     
    • Haha
    Reactions: KadawathaKolla

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    Caරි කෙන්දර බේසිගෙ පුතාල ටික රනිලා දිනවන්න ගේමට බැහැලා ඉන්නේ.
     

    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    Caරි කෙන්දර බේසිගෙ පුතාල ටික රනිලා දිනවන්න ගේමට බැහැලා ඉන්නේ.
    ඔයිට වඩා දෙයක් උන්ගේ පැත්තෙන් බලාපොරොත්තු වෙන්න බෑ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,992
    113
    දෙහිවල
    හයියෝ මේ ජනේලෙන් වැටුන තරුවක් හැම නුලේම ඉංගිරිසි පද පෙළක් වක්කරන් යනවා. සාපයක් වෙලා තියෙන්න.
     
    • Haha
    Reactions: BLJboss

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    76 Years Insane Fucking Political Cycle Put To End 21 Sep. 2024...!
    උඹලත් දෙපාරක් ආණ්ඩු අල්ලන්න කැරළි ගැහුවා, තුන් පාරක් ජනාධිපතිවරු පත්කර ආණ්ඩු හදන්න උදවු දුන්නා. ඡන්දය ඉල්ලුවා, ඡන්දය දුන්නා, ඉතින් උඹලත් මේකේ කොටස්කරුවෝ තමයි,
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    කියන කෙනා නෙමෙයි. කියන අදහස බලපන්. ඌ ගෑනියෙක් ගෙන් ගුටි කෑවද, පොන්නයෙක් ගෙන් ගුටි කෑවාද කියන එක උගේ පෞද්ගලික දෙයක් නේ. මොකෝ උබට ගැහුවේ නෑ නේ..

    මූ නේද අර ගෑනියෙක්ගෙන් ගුටි කෑවේ 😂
    උත් ජපානේ ගල් සාදු වගේ කටට ගන්න කිවුවා නේද?