මගේ වින්ඩෝස් ලොක් ස්ක්‍රීන් බැක්ග්‍රවුන්ඩ් එක ගොඩ දවසක ඉදං එකම පින්තූරෙ

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,757
    200,055
    113
    Colombo, Sri Lanka
    disapointed

    මං ආයෙ උඹට ලයික් දාන්නෙ නෑ
    උඹ දාන්න ඕනෙත් නෑ මට ලයික්

    පට්ට බූරු කතාවක්නෙ උඹ කිව්වෙ
    ඒකනේ මට @Solo Rider මාමි හැමදාම බුරුවා කියලා අපහාසේ දාන්නේ 🙂
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,757
    200,055
    113
    Colombo, Sri Lanka
    disapointed

    මං ආයෙ උඹට ලයික් දාන්නෙ නෑ
    උඹ දාන්න ඕනෙත් නෑ මට ලයික්

    පට්ට බූරු කතාවක්නෙ උඹ කිව්වෙ

    කවුරුහරි පුකේ ඇරල ගියාම ඒකටත් ලයික් එකක් දාපං
    වෙන කියන්න දෙයක් නෑ මට
    වැඩේ ගොඩ දාගත්තා නේද ලින්ක් එකෙන්
     
    • Like
    Reactions: AnuradhaRa

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,757
    200,055
    113
    Colombo, Sri Lanka
    හෙට රීස්ටාට් කලාම බලන්නං මචං
    ඕක හරියනවා. මගෙත් ඔහොම වෙලා හරිගියා. සමහර වෙලාවට දවස් දෙක තුනක් යනවා. ඊලග පික්චර් එක එනකම් :yes:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Personalisation > Lock Screen gihilla Windows spotlight select karanna.
    Windows kiyada?

    අලුත්ම වින්ඩෝස් 10 එක
    මේ ළගක් වෙනකං හොදට වැඩ කෙරුව
    @NRTG වැඩේ හරි ගියා වගේ මචං. තෑන්ක්ස් (y)