Salary dagena yan

gannicuz

Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    මේකෙ ඉන්නෙ හෙනම ගෝත්‍රික අඩු කුලේ හණමිටි කාරයො. එකෙක්වත් පඩිය කියන්නෑ කටවහට බයේ

    Atthane yako. meke patta irisiyakarayo godak inne.

    @AnuradhaRa wage kalakanni.

    Unta wahi nathi hena gahanna one. @Thu Nodakin
     
    Last edited:

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,613
    2,230
    113
    Atthane yako. meke patta irisiyakarayo godak inne. Unta wahi nathi hena gahanna one
    ඔය ගෝත්‍රික අදහස් ඔලුවෙ තියන් ඉන්න නිසා තමා, නාකි වෙනකන් අනුන්ට කඹුරන්නෙ
     

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    ඔය ගෝත්‍රික අදහස් ඔලුවෙ තියන් ඉන්න නිසා තමා, නාකි වෙනකන් අනුන්ට කඹුරන්නෙ

    Uba kiyanne aswaha katawaha boru kiyalada? Ewaye naththath naththema naha ban... 1%k hari effect 1k thiyenawa
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,696
    3,033
    113
    හොදට බිස්නස් තියන කොත්තු කඩේක කොත්තු බාසෙක් දවසට 5000+ ගන්නව කියන්නෙ ඇත්ත වෙන්න පුලුවන්ද?
    oka attha bun. mage wathe gas kapana waddekuta mama dawasata 6000.00 denawa. eyeth mata padu nae bn. u ecchara wadda
     
    • Like
    Reactions: icewiz

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,613
    2,230
    113