KFC Buy 1 Get 1 Free (8pcs bucket) @ Pickme (Rs4697)

Bigspin

Well-known member
  • May 27, 2007
    4,230
    3,788
    113
    LONDON
    KFC Buy 1 Get 1 Free (8pcs bucket) @ Pickme from 10Am to 10Pm 23rd Aug

    Price Rs4270 (Please add extra Rs427 service charge.). Total 4697

    1000045038.jpg
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,432
    113
    Banned
    හැම සතියෙම එක දවසක් දෙනවා ඔය ඔෆර් එක.fb page එක බලන්න.මේ ටිකේම බ්‍රහස්පතින්දා දුන්නේ.

    @J Starlin ada tattagen salli horakan karana dawasa
    ඊයේ කෑවා බන් sawan offer එක.මතක විදියට 3640 ද කොහෙද pepsi 1L ත් හම්බවෙනවනේ.අර සියඹලා පේස්ට් එකේ රෙසපි එක වෙනස් කරලද කොහෙද මාර රහයි හැන් ඒක.බකට් දෙකක් ලොකු වැඩී මට තනියෙන් කන්න.එක දවසක් මන් ඕක ගෙනල්ලා දවස් දෙකක් කෑවා.
     
    • Like
    Reactions: todd2231048

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,426
    1
    59,845
    113
    Mother Earth
    කුකුල් අඬු කෝප්පයක් ගත්තම තව එකක් නිකන් දෙනව කියලා තිබ්බ මහත්තය. මම මේ ඒක ඇත්තද බලන්න ආවේ.. 🤷🏻‍♂️
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,348
    5,684
    113
    eliye joints wala oya wage 4k kanna puluwan. Experience ekata oya franchise hodai, eth ohoma kanna yana eka nam boru wedak.