යුක්රේනය රුසියාව තුලට ඇතුලුවී දිගටම ප්‍රහාර.

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,293
    4,092
    113
    ට්‍රිප් එක මගදී කඩාකප්පල් කලා නේ මේ රුස්සෝ... පයින් යන්නත් බෑ වගේ..බඩගාගෙන හරි එනවා..


    කැරි රුස්සෝ
    ට්‍රිප් එකේ ආතල් එකවත් ගන්න දෙන්නෑ
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,199
    54,979
    113
    Colombo
    නානල සෙට් එකක් පැනල පුටිං කොල්ලො දෙන්නෙක් ගෙ බෙල්ල කපල මරල.

    නානල සෙට් එකේ අත් පිටිපස්සට කරල බැඳල මීක් කියල තිබ්බ :)
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නානල සෙට් එකක් පැනල පුටිං කොල්ලො දෙන්නෙක් ගෙ බෙල්ල කපල මරල.

    නානල සෙට් එකේ අත් පිටිපස්සට කරල බැඳල මීක් කියල තිබ්බ :)
    නානලා දොයි..සද්ද කරන්න එපා.

     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    qanuhrgd6lkd1.jpeg
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    #Documentary_Blog_638

    යුක්‍රේනයේ 🇺🇦 කර්ස් මෙහෙයුම දිගටම... යුක්‍රේන - රුසියානු ගැටුමට ⚔️ වසර දෙකහමාරයි... විලැදිමීර් පුටින්ගේ 🇷🇺 ඉවසීම උපරිම 📈 අගයකට...

    යුක්‍රේන හමුදා භටයන් 💂 30 000 කට අධික ප්‍රමාණයක් කර්ස් මෙහෙයුම සදහා සම්බන්ධව ඇතිබව වාර්තා වේ. මේ වෙනුවෙන් දක්ෂ සහ පුහුණු යුක්‍රේන භටයන් එක්කිරීම හේතුවෙන් ඩොන්බාස් කලාපයේ පොක්‍රොව්ස් නගරය 🇺🇦 දැඩි අර්බුදයක් කරා ගමන් කර ඇතිබව යුක්‍රේන හමුදා පිළිගෙන තිබෙනවා. කෙසේවෙතත් කර්ස් මෙහෙයුම සාර්ථකව ඉදිරියට කරගෙන යාමට බලාපොරොත්තු වන බව යුක්‍රේන ජනපති වොලොද්මියර් සෙලෙන්ස්කි පවසයි. පොක්‍රොව්ස් යනු ප්‍රවාහනය කේන්ද්‍රස්ථානයක් ලෙසින් ක්‍රියාත්මක වන දුම්රිය සහ අධිවේගී මාර්ග සහිත හුණුගල් නිධිවලින් සමන්විත වටිනා වැදගත්කමක් ඇති නගරයකි. මේවනවිට පොක්‍රොව්ස් නගරෙයෙන් 🇺🇦 අවධානම ඉහළ යන ඕනෑම මොහොතක නගරය අත්හැරීමට ඉහළ නිලධාරීන් අවසරය ලබා දී ඇතිබවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යුක්‍රේන ජනපති විසින් හමුදා මාණ්ඩලික ප්‍රධානී 🇺🇦 ඔලෙක්සැන්ඩර් සිරස්කි ජනරාල් නිලය දක්වා උසස් කර ඇතිබවද වාර්තා වේ.

    යුක්‍රේන - රුසියානු ගැටුමට ⚔️ වසර දෙකහමාරක් සපිරී ඇති අතර මේවනවිට රුසියාව විසින් යුක්‍රේනයේ වර්ග කිලෝමීටර් 109 666 ක් පාලනය කරනු ලබන අතර එය සමස්ත යුක්‍රේනයෙන් 18.16% ක් වන අතර යුක්‍රේන හමුදා විසින් කර්ස් කලාපයේ වර්ග කිලෝමීටර් 1240 ක් පමණ පාලනය කරමින් සිටින අතර එය සමස්ත රුසියාවෙන් 0.007% ක් වේ. මුල් කාලයේදී රුසියාව 🇷🇺 විසින් සමස්ත යුක්‍රේනයෙන් වර්ග කිලෝමීටර් 150 000 කට අධික ප්‍රමාණයක් පාලනය කළ අතර මේවනවිට එය වර්ග කිලෝමීටර් 109 666 ක් දක්වා අවම කර ඇති අතර රුසියානු භූමියේ වර්ග කිලෝමීටර් 1240 ක ප්‍රමාණයක පාලනයද සියතට ගැනීමට සමත්ව ඇත. කෙසේවෙතත් ලබන වසරේ යුද්ධය ⚔️ සාර්ථකව කරගෙන යාමට ඇ.ඩොලර් බිලියන 22.7 ක ආධාර අවශ්‍ය බව යුක්‍රේන මුදල් අමාත්‍යාංශය සදහන් කර තිබෙනවා. නමුත් ජර්මනිය සහ ඇමෙරිකාව ආධාර සීමා කරමින් සිටින නමුත් ජෝ බයිඩ්න් පරිපාලනය විසින් කර්ස් මෙහෙයුම වෙත 💵 ඇ.ඩොලර් මිලියන 125 ක ක්ෂණික ආධාරයක් අනුමත කර තිබෙන බවද වාර්තා වේ.

    රුසියාවේ කර්ස් න්‍යෂ්ටික බලාගාරය 🏭 වෙත මේවනවිට ඩ්‍රෝන ප්‍රහාර දෙකක් යුක්‍රේනය විසින් එල්ලකර ඇති අතර එය රුසියානු ජනාධිපතිවරයාගේ දැඩි කෝපයට හේතුව ඇති බව වාර්තා වේ. රුසියානු ජනාධිපතිවරයා 🇷🇺 ආරක්ෂක කවුංසලයේදී පවසා ඇත්තේ යුක්‍රේන හමුදා විසින් කර්ස් න්‍යෂ්ටික බලාගාරවලය වෙත පහරදුනහොත් එයට සමාන ප්‍රහාරයක් හෝ න්‍යෂ්ටික ප්‍රහාරයක් සදහා අවසර ලබාදීමට සූදානම් බවයි. කෙසේවෙතත් රුසියානු දේශය වෙත පහරදීම වෙනුවෙන් දැවැන්ත ප්‍රහාරයක් වෙත නියෝග නිකුත්කර ඇතිබව වාර්තා වේ. මේවනවිට රුසියානු න්‍යෂ්ටික මූලධර්මය සපුරා ඇතිබැවින් රුසියානු ජනාධිපතිවරයා 🇷🇺 වෙත දැනටමත් න්‍යෂ්ටික අවි භාවිතා කිරීමට ව්‍යවස්ථාපිත අවසරය හිමිව ඇතිබවයි. රුසියානු ජනාධිපතිවරයා විසින් බටහිර මූලධර්මයෙන් බැහැරව සිටීමට කැමති විදේශකයින් 👨‍👩‍👧 සදහා තාවකාලික පදිංචිය ලබාදීමට රුසියාව සූදානම් බව දන්වා ඇත.

    - Supun Hirushka 🇱🇰 -
    copied from Facebook
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,622
    113
    Black sea fleet eka okkoma iwarayi kiwwa neda, missiles ewanne Kohenda??

    අනේ මංද බං..මිසයිල් 60කට වඩා ගහල පැය 2ට..

    🇷🇺🇺🇦⚡- More than 60 missiles and 100 drones were used by Russia in the attack on Ukraine over the two hours.

    🇷🇺🇺🇦Kiev, Odessa, Nikolaev, Zaporozhye, Zhitomir - no electricity at all.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    අනේ මංද බං..මිසයිල් 60කට වඩා ගහල පැය 2ට..

    🇷🇺🇺🇦⚡- More than 60 missiles and 100 drones were used by Russia in the attack on Ukraine over the two hours.

    🇷🇺🇺🇦Kiev, Odessa, Nikolaev, Zaporozhye, Zhitomir - no electricity at all.
    උන්ගේ air defense ගොඩක් ඒවා kursk වලට මාරු කරලා කියලා කියන්නේ.ඒ හින්දා ගහපු ගොඩක් තැන් වලට වැදිලා.