යුක්රේනය රුසියාව තුලට ඇතුලුවී දිගටම ප්‍රහාර.

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මම රුසියාවට සපෝර්ට් කරේ..ලංකාවේ කොමියුනිස්ට් ජෙප්පෝ නිසා දැන් නම් ඕකුන්ට කෙලම වෙලා යන්න ඕන..මොකද වැඩ බැරි ජෙප්පෝ චීනෙයි රුසියාවයි තමා උඩ තියන් කථා කරන්නේ..ජෙප්පෝ කියන්නේ කොයි වෙලෙත් රුසියාව , චීනය දෙස බලන්නලු..😹😹😹
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    අන්න ජෝකරයගෙ සෙට් එකට බල්ලො බලල්ලු ගානට දාල කෙලිනව :(

    බොරු කියන්න ඵපා ජෙප්පා..යුක්‍රේන් හමුදාවේ 12000ක් රුසියාව අැතුලේ ඉන්නේ..😼😼😼
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මම රුසියාවට සපෝර්ට් කරේ..ලංකාවේ කොමියුනිස්ට් ජෙප්පෝ නිසා දැන් නම් ඕකුන්ට කෙලම වෙලා යන්න ඕන..මොකද වැඩ බැරි ජෙප්පෝ චීනෙයි රුසියාවයි තමා උඩ තියන් කථා කරන්නේ..ජෙප්පෝ කියන්නේ කොයි වෙලෙත් රුසියාව , චීනය දෙස බලන්නලු..😹😹😹
    දැක්කද තැරි දාර බයියෙක් විනාඩියෙන් වඳ ලොල්ලෙක් වෙච්චි හැටි. :rofl:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    යුක්‍රේන් මෝඩ පකාලා හොදම එකෙන් කන්නයි යන්නේ...

    History repeat

    COJm9IA.jpeg

    ජෝකර් මැතිදු අපිව ට්‍රිප් එකක් එව්වා..ආපහු යන්න එන්න බැරි වුනා යාලුවනේ..

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,628
    1
    32,387
    113
    - උඩරට -
    බොරු කියන්න ඵපා ජෙප්පා..යුක්‍රේන් හමුදාවේ 12000ක් රුසියාව අැතුලේ ඉන්නේ..😼😼😼
    Indian Media වලින් දෙනවා යකෝ නිව්ස්.. කෙලිනවා අරුන්ට හිග් ගෑවෙන්න..