ෆර්නිචර් බිස්නස්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ෆර්නිචර් බිස්නස් එකක් පටන් ගන්න කැමතිනම් තොග මිලට ලීබඩු දෙන්නම්.

    BOX SOFA - මේක මොරටුවේ ශොරූම් වල ලක්ශයක් වෙනවා. 68000ට දෙන්නම්.
    https://web.facebook.com/share/p/QUhiVH7HvTBvdUm4/

    Dinning Table - මේක මොරටුවේ ශොරූම් වල 60000 වෙනවා. 36000ට දෙන්නම්.
    https://web.facebook.com/share/p/1n3upPvzKfwVKhuZ/

    Cabinet - අඩි 3, 4, 5, 6 බොක්ස් සහ පට්ටම් කබඩ් කියලා වර්ග දෙකක් තියෙනවා.
    අඩි 3 64000, අඩි 4 72000, අඩි 5 90000, අඩි 6 108000 දෙන්නම්. ශොරූම් වල 30000-50000ත් අතර ගානක් වැඩියි.
    https://web.facebook.com/share/p/BpRS6LGnghs3pytY/
    https://web.facebook.com/share/p/17haKzCAMqEpiefQ/

    Katrina Sofa - Large මේක මොරටුවේ ශොරූම් වල 80000 වෙනවා. 60000ට දෙන්නම්.
    https://web.facebook.com/share/p/xZjzYAM4YzTKAtiP/

    Indian Sofa - මේක මොරටුවේ ශොරූම් වල ලක්ශ 2න් උඩ. 155000ට දෙන්නම්.
    https://web.facebook.com/share/p/ddgfdFpUuee544rF/
    https://web.facebook.com/share/p/seYr9KYeJsLDZPhy/
    https://web.facebook.com/share/p/CsoMPGDRJGY5LBCM/

    Katrina Sofa - මේක මොරටුවේ ශොරූම් වල 75000 වෙනවා. 52000ට දෙන්නම්.
    https://web.facebook.com/share/p/yPTGZNegXQ2vTgku/

    Almirah - මේක මොරටුවේ ශොරූම් වල දොර 2 180000 වෙනවා. 110000ට දෙන්නම්. මේක මොරටුවේ ශොරූම් වල දොර 3 250000 වෙනවා. 150000ට දෙන්නම්.
    https://web.facebook.com/share/p/1Xrechvzy3uur2dS/
    https://web.facebook.com/share/p/aDUYMTGVnCLCEdst/

    Dinning Chair - මේක මොරටුවේ ශොරූම් වල 9000 වෙනවා. 7100ට දෙන්නම්.
    https://web.facebook.com/share/p/1rvqRq4S44Q4hRQs/
    https://web.facebook.com/share/p/pMnsKuW9uRMrEwk2/

    Veranda Chair - මේක මොරටුවේ ශොරූම් වල 11000 වෙනවා. 8500ට දෙන්නම්. ඩිසයින් එක අනුව ගාන වෙනස් වෙනවා.
    https://web.facebook.com/share/p/BJoXF5987DDxT2cY/
    https://web.facebook.com/share/p/5Dow8r3Wm2K5Ns8C/

    Dressing Table - මේක අඩි 2.5 35000යි. අඩි 3. 39000යි. ශෝරූම් වල 20000ක් විතර වැඩියි.
    https://web.facebook.com/share/p/QkZ9TSE18NczgSeZ/

    Bed- මේක අඩි 4 36500යි. අඩි 5 41500යි. අඩි 6 48000යි. ශෝරූම් වල 20000ක් විතර වැඩියි.
    https://web.facebook.com/share/p/GYEEuqdbnp7CREWQ/

    Mix
    https://web.facebook.com/share/p/Yobfqyyqpme5mBck/


    ඔය උඩ කියපු බඩුටික දැම්මනම් ෆර්නිචර් ශොප් එකක් පටන්ගන්න පුලුවන්.
    මේ පේජ් එකේ අනිත් ලීබඩුත් තියෙනවා.
    https://web.facebook.com/nipunstore

    මොරටුවෙන් පිට ශොප් එක කරනවනම් අපේ මිලට 50% ලාබේ විදියට එකතුකරලා ලේසියෙන්ම විකුනන්න පුලුවන්.
    බිස්නස් එක කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්න.
    ගෙවල් වලටත් තොග මිලට දෙන්න පුලුවන් හැබැයි මාසෙකට කලින් ඔඩර් කරන්න ඕනේ.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ithin ubage moratuwa show ekak thiyenawa neda?

    ශොප් එකක් නැහැ. . ශොප් වලට තොග ලීබඩු දෙන එක කරන්නේ. .

    ubata mathakada issara api denna wap site ekak kara :rofl: aw ekath ekka wali dagena,,centi, darshana la ekka ehemath set wela eka eka ewa kara lol

    2010 withara? :)

    අරවැප් අරා නම් ස්පැම් කරනවා කියලා මාව බැන් කරනවා නිතරම. .
    ශ්‍රී මොබයිල් එකෙත් හිටියා සෙන්ටි, බැටිස්ටා තාම මතකයි.
    ගින්දරවැප් එකයි, මල් වැප් කියලා එකකුයි කරා.
    මට මතක දර්ශනයි, තිමිරයි, සසන්කයි, බයෝලොජි,චෙමා,මැඩ් ඩොක්
    මට මතක විදියට ඒ දවස්වල මගේ යුසර්නේම් තිබ්බේ ඩෙඩ් වගේ එකක්.
    මට දැන් මටක නැ බන් මාර සීන් එක. රත්නපුරේ කොල්ලෙක් හිටියා ඌගේ නමත් මතක නෑ. .
    උබේ යුසර්නේම් තිබ්බේ මොකක්ද? සයිට් එකේ නම මොකක්ද අපි කරපු?
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ශොප් එකක් නැහැ. . ශොප් වලට තොග ලීබඩු දෙන එක කරන්නේ. .



    අරවැප් අරා නම් ස්පැම් කරනවා කියලා මාව බැන් කරනවා නිතරම. .
    ශ්‍රී මොබයිල් එකෙත් හිටියා සෙන්ටි, බැටිස්ටා තාම මතකයි.
    ගින්දරවැප් එකයි, මල් වැප් කියලා එකකුයි කරා.
    මට මතක දර්ශනයි, තිමිරයි, සසන්කයි, බයෝලොජි,චෙමා,මැඩ් ඩොක්
    මට මතක විදියට ඒ දවස්වල මගේ යුසර්නේම් තිබ්බේ ඩෙඩ් වගේ එකක්.
    මට දැන් මටක නැ බන් මාර සීන් එක. රත්නපුරේ කොල්ලෙක් හිටියා ඌගේ නමත් මතක නෑ. .
    උබේ යුසර්නේම් තිබ්බේ මොකක්ද? සයිට් එකේ නම මොකක්ද අපි කරපු?

    arawap owner kauda ban.
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Man umbata kiyannamnko..hotel projects wagayak thiyanawa ..ewata..

    එල කියන්නකෝ

    arawap owner kauda ban.

    අරා කියලා එකෙක්. ඒ දවස්වල ඉතාලියේ මිලානෝද කොහෙද පොර හිටියේ.

    Machan man gedarata dining table set ekak .hoyanawa.mata hoyala dennako hoda ekak

    බජට් එක එවන්න මම හොද එකක් කියන්නම්