Tax gewanna unadaView attachment 235441
සමහර ඒවා එන්නේ නැහැ.මේ සෙලර් Choice සෙලර් කෙනෙක්. ඒත් මේක දවස් 7ක් යනකම් ෂිප් කරේ නැහැ.ඕඩර් එක ඔටෝ කැන්සල් වුණා.හැබැයි වයිෆ්ට දාපු එකක් ආවා ඒකනම් සුපිරි. මේකෙ පෙන්නන 1 Dollar coupon එක ගන්න බැහැ. Error එකක් එනවා