AliExpress cheap shoes

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    View attachment 235441
    සමහර ඒවා එන්නේ නැහැ.මේ සෙලර් Choice සෙලර් කෙනෙක්. ඒත් මේක දවස් 7ක් යනකම් ෂිප් කරේ නැහැ.ඕඩර් එක ඔටෝ කැන්සල් වුණා.හැබැයි වයිෆ්ට දාපු එකක් ආවා ඒකනම් සුපිරි. මේකෙ පෙන්නන 1 Dollar coupon එක ගන්න බැහැ. Error එකක් එනවා
    Tax gewanna unada
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,598
    9,233
    113
    mama 2019 damma ekake

    thama use karanawa, gatte USD 7 kata. A kale nam tax gewuwee na bung

    quality ekath hondaiyi
     
    • Like
    Reactions: hancok

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,530
    1
    42,650
    113
    ඕව ලස්සනයි කෙල්ලන්ට :love:
    තොපි ඕව දාගෙන යද්දි අපිපිරියයි බලන්න මට නම්
     
    • Sad
    Reactions: hancok

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,216
    113

    ප්‍රජා සේවා වලින් යැපෙන හිඟන පොන්නයා රුපියල් 1400ට tax ගෙවන්න වෙයිද කියලා බයේ ත්‍රෙඩ් දාගෙන හැමිනෙනවා. 😅
    Tax gewanna unada

    tax ගෙවලා ගනින් වේසිගෙ පුතේ.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේවා තියා, Marino Mall එකේ replica shoesම විකුනන ශොප් එකක් තියෙනවා. ඒවා ඈතට ලස්සනට පෙනුනට අතට අරන් බලද්දි මෙලෝ රහක් නෑ බං.


    photo eke tiyenawa wage newei badu awama 😂

    බඩු ආවාම කැතයි තමයි.
     
    Last edited:
    • Sad
    Reactions: hancok

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    Shipping + tax padui
    lankawe thiyenne local/ chinese copies ona tharam
    shops karana aya wholesale gena nisa unta aduwata labanne
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,572
    1
    99,776
    113
    33
    Kalutara
    2019 එකක් ගෙන්නලා අවුරුදු දෙක තුනක් පට්ට ගැහුවා. පට්ට සැප ඒ සපත්තු දෙක නම්. දැන් එව්වා අලි එකේ ඇත්තෙත් නෑ.


    O8Ob4DT.png




    SnM691t.png


    adjPVK7.png
     

    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    Choice orders godak welawata enne Daraz express eken ne, ewwata tax wadinnawa adui - gedaratama enawa. Choice nethi Aliexpress commitement shipping kiyana ewwanam sure ne, lankawe post eken enawanam aniwa tax wadi.
     

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,890
    788
    113
    colombo
    View attachment 235441
    සමහර ඒවා එන්නේ නැහැ.මේ සෙලර් Choice සෙලර් කෙනෙක්. ඒත් මේක දවස් 7ක් යනකම් ෂිප් කරේ නැහැ.ඕඩර් එක ඔටෝ කැන්සල් වුණා.හැබැයි වයිෆ්ට දාපු එකක් ආවා ඒකනම් සුපිරි. මේකෙ පෙන්නන 1 Dollar coupon එක ගන්න බැහැ. Error එකක් එනවා
    Ado math me seller gen shoes ekak demma shipped kare ne. Fake seller kenek da koheda .🥲
     
    • Sad
    Reactions: kepu

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    කොටුවට ගිහින් වියට්නාම් කොපියක් ගනින් බන් chinese ඒවට වඩා quality.
     
    • Like
    Reactions: hancok