අනුරයියගෙ ජනාධිපති ප්‍රචාරක Theme song එක

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,953
    113
    ඔකේ විෂුවල් එකට බත්මුට්ටි උස්සන් දුවපු හැටි, ට්‍රාන්ස්ෆොර්මර් පුපුරවපු හැටි, දළදා මාලිගාවට බෝම්බ ගහපු හැටි, බෙල්ල කපලා වැටේ ගහපු හැටි එහෙමත් දැම්ම නම් සුපිරි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,933
    40,126
    113
    Homagama

    සින්දු 3ම සංසන්දනය කලොත් අනුරගේ සින්දුව ලියපු කෙනා හා කම්පෝසර් වැඩේ දන්න, සින්දු ලියන විද්‍යාව දන්න අය කියලා තේරෙනවා. සජියාටත් රනිල්ටත් කිව්වේ දන්න අයට දෙන්න කියලා. මොකෝ නාස්ති කරන්නේ අපේ බදු සල්ලිනේ.


    අද මුලු රට
    එක මිටකට
    සුබ නැකතට
    රට අනුරට

    මේක Earworm එකක් කරන්න ෆෝකස් කරලා තියෙන්නේ.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,539
    22,266
    113
    සින්දු 3ම සංසන්දනය කලොත් අනුරගේ සින්දුව ලියපු කෙනා හා කම්පෝසර් වැඩේ දන්න, සින්දු ලියන විද්‍යාව දන්න අය කියලා තේරෙනවා. සජියාටත් රනිල්ටත් කිව්වේ දන්න අයට දෙන්න කියලා. මොකෝ නාස්ති කරන්නේ අපේ බදු සල්ලිනේ.


    අද මුලු රට
    එක මිටකට
    සුබ නැකතට
    රට අනුරට

    මේක Earworm එකක් කරන්න ෆෝකස් කරලා තියෙන්නේ.

    👆👆👆👆කඩේ යන අළුත්ම කලාව ඉගෙන ගනින් මෙන්න මුගෙන්..😹😹😹😹
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,819
    113
    Earth
    මේ theme song compose කරන උන්ගෙ වෙනම ස්කිල් එකක් තියෙන්නෙ නේද ඕයි.. මුන් අනිත් දවස්වලට සින්දු හදන් නැද්ද කොහෙද.. වැඩ බැරි ටාසන්ල ටිකක් තමයි මියුසික් ෆීල්ඩ් එකෙ ඉන්නෙ.. රියල් වැඩ්ඩො මොකුත් වැඩ කරන් නෑ.. හොඳ ගාණක් එනවනම් කරනව ඇති..

    මටනම් එදා මෙදාතුර ආපු ගැම්ම වැඩිම theme song එක තිබ්බෙ කුඩු දුමින්දයාට.
    //ආර්ර්ර්ර්ර් දුමින්ද සිල්වාආආආආආආ විශ්වාසය ඔබමයි..// .

    theme songs thread එකක් දාමු.
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    මේ theme song compose කරන උන්ගෙ වෙනම ස්කිල් එකක් තියෙන්නෙ නේද ඕයි.. මුන් අනිත් දවස්වලට සින්දු හදන් නැද්ද කොහෙද.. වැඩ බැරි ටාසන්ල ටිකක් තමයි මියුසික් ෆීල්ඩ් එකෙ ඉන්නෙ.. රියල් වැඩ්ඩො මොකුත් වැඩ කරන් නෑ.. හොඳ ගාණක් එනවනම් කරනව ඇති..

    මටනම් එදා මෙදාතුර ආපු ගැම්ම වැඩිම theme song එක තිබ්බෙ කුඩු දුමින්දයාට.
    //ආර්ර්ර්ර්ර් දුමින්ද සිල්වාආආආආආආ විශ්වාසය ඔබමයි..// .

    theme songs thread එකක් දාමු.
    eka haduwe thilina ruhunage mama hithanne, eka gathi thamai, u thamai hiru eke ae dawas wala patta jinge okkoma kare

     
    • Love
    Reactions: Flappybird

    monson

    Well-known member
  • May 7, 2007
    26,377
    30,619
    113
    මූද පුනුරුදය ගේන්නේ :lol:

    fiUeBpv.jpeg