පරණ නිව්ස් එකක් නේ .@dilann වරෙන් ඇවිත් හෑල්ලක් ලියපන්
සින්දු 3ම සංසන්දනය කලොත් අනුරගේ සින්දුව ලියපු කෙනා හා කම්පෝසර් වැඩේ දන්න, සින්දු ලියන විද්‍යාව දන්න අය කියලා තේරෙනවා. සජියාටත් රනිල්ටත් කිව්වේ දන්න අයට දෙන්න කියලා. මොකෝ නාස්ති කරන්නේ අපේ බදු සල්ලිනේ.
අද මුලු රට
එක මිටකට
සුබ නැකතට
රට අනුරට
මේක Earworm එකක් කරන්න ෆෝකස් කරලා තියෙන්නේ.
පුදුම අදෝනාවක් බං උබෙන් නම්..කඩේ යන අළුත්ම කලාව ඉගෙන ගනින් මෙන්න මුගෙන්..
![]()
eka haduwe thilina ruhunage mama hithanne, eka gathi thamai, u thamai hiru eke ae dawas wala patta jinge okkoma kareමේ theme song compose කරන උන්ගෙ වෙනම ස්කිල් එකක් තියෙන්නෙ නේද ඕයි.. මුන් අනිත් දවස්වලට සින්දු හදන් නැද්ද කොහෙද.. වැඩ බැරි ටාසන්ල ටිකක් තමයි මියුසික් ෆීල්ඩ් එකෙ ඉන්නෙ.. රියල් වැඩ්ඩො මොකුත් වැඩ කරන් නෑ.. හොඳ ගාණක් එනවනම් කරනව ඇති..
මටනම් එදා මෙදාතුර ආපු ගැම්ම වැඩිම theme song එක තිබ්බෙ කුඩු දුමින්දයාට.
//ආර්ර්ර්ර්ර් දුමින්ද සිල්වාආආආආආආ විශ්වාසය ඔබමයි..// .
theme songs thread එකක් දාමු.