ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මා සිත් ගත් පොරොන්දු කීපයක්

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    ✔කර්මාන්ත සඳහා උපයෝගී වන සල්ෆියුරික් අම්ල නිෂ්පාදනය ආරම්භ කිරීම
    ✔දැනට පවතින හා කටයුතු අරඹා ඇති මෙගාවොට් 1500ක තාප විදුලි බලාගාර ද්‍රවීකෘත ස්වභාවික වායු(LNG) බලාගාර බවට පත්කර විදුලි බිල විශාල වශයෙන් අඩුකිරීම
    ✔නැව් සඳහා සේවා සැපයීම පුළුල් කිරීම
    ✔3G වලින් ඉවත්වී 4G හා 5G තාක්ෂණය ස්ථාපනය කිරීම
    ✔පාසල්,විශ්වවිද්‍යාල,පුස්තකාල, අධ්‍යාපන ආයතන,උද්‍යාන, රාජ්‍ය කාර්යාල ඇතුළු මහජනතාව ගැවසෙන ස්ථාන වල ස්ථානපනය කර සාධාරණ මිලකට අන්තර්ජාලය වෙත ප්‍රවේශවීමට ලබාදීම
    ✔ඔන්ලයින් අධ්‍යාපනික වැඩසටහන් සඳහා සෑම පුරවැසියෙකුටම නොමිලේ ප්‍රවේශ අවස්ථාව ලබාදීම (documents,e library)
    ✔මත්ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැලැක්වීමට නාවුක හා ගුවන් ක්ෂේත්‍ර වල නවීන උපකරණ හඳුන්වාදීම හා නිළධාරීන් පුහුණුකිරීම
    ✔විද්‍යාව ,තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, කලා හා ගණිතය හා මානව ප්‍රාග්ධනය ප්‍රවර්ධනයට විදේශීය සහයෝගය ගැනීම
    ✔තෘතීයික අධ්‍යාපන ආයතන වල සිදුවන නවකවදය,ලිංගිකත්වය හෝ වෙනත් හිංසා වැලැක්වීමට ඒකාබද්ධ ව්‍යුහයක් පිහිටුවීම
    ✔ද්විතීයක අධ්‍යාපන ප්‍රවේශ විභාගය සමත්වන අය සඳහා වෘත්තීය අධ්‍යාපන විශ්වවිද්‍යාල පද්ධතියක්
    ✔වයස 40ට වැඩි අය සඳහා වසරක් පාසා සෞඛ්‍ය පරීක්ෂණ
    ✔ප්‍රමිතියට අනුකූල නොවන ආහාර පාන ආනයනය,නිෂ්පාදනය, බෙදාහැරීම අලෙවිය පාලනය
    ✔රෝහල් වලට ඇතුල් වන සෑම නේවාසික රෝගියෙකුටම ඇඳක් හා අනෙකුත් පහසුකම්
    ✔බටහිර හා ආයුර්වේද සන්චාරක වෛද්‍ය සේවා සැපයීම
    ✔සෑම පුද්ගලයෙකුටම සෞඛ්‍යාරක්ෂිත නිවසක්
    ✔යෝජිත ක්‍රිකට් ව්‍යවස්ථාව කඩිනමින් ක්‍රියාත්මක කිරීම, ක්‍රිකට් හා අනෙකුත් ක්‍රීඩා වල සිදුව ඇති වංචා හා දූෂණ විමර්ෂණය
    ✔ප්‍රජා සෞඛ්‍ය සුවතා මධ්‍යස්ථාන 1000ක්
    ✔සහනාධාර අවශ්‍ය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මාසිකව 5000ක දීමනාවක්
    ✔අඩු ආදායම්ලාභී පවුල්වල ආබාධ සහිත පුරවැසියන්ට මාසිකව 10,000ක දීමනාවක්
    ✔අවශ්‍යතා හා ඉල්ලීම් මත,පදනම්ව නීති ආධාර හා උපදේශන සේවා
    ✔අවශ්‍යතා ඇති නිදන්ගත රෝග ඇති අය සඳහා මසකට 10,000ක මූල්‍යාධාර
    ✔අඩු ආදායම්ලාභී පවුල්වල ගැබිණි මවුවරුන්ට ගැබිණි සමයේ හා දරු ප්‍රසූතියෙන් පළමු වසරේ පෝෂ්‍යදායි ආහාර පැකේජයක් සඳහා මූල්‍යාධාර
    ✔රටේ සියලුම අංශ වල පුරවැසියන් ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටුප් ප්‍රතිපත්තියක් සකස්කර ක්‍රියාත්මක කිරීම(ගොවිතැන වැනි ක්ෂේත්‍රයන්ටද අදාලය )
    ✔රැකියා විරහිත උපාධිධාරීන් 20,000ක් ගුරු වෘත්තියට
    ✔පෝෂ්‍යදායී ආහාර සැපයීම සමස්ථ ළමා සෞඛ්‍ය නැංවීමට ජාත්‍යන්තර හා දේශීය ආයතන වල සහය සහිත වැඩපිළිවෙලක්
    ✔විශ්වවිද්‍යාල, කාර්මික විද්‍යාල,පාසල්,උසස් අධ්‍යාපන ආයතන හා පුස්තකාල සඳහා නොමිලේ අන්තර්ජාල පහසුකම්
    ✔මෘදුකාංග හා දුරකථන යෙදවුම් නිපදවීමට තරුණ පරපුර දිරිමත් කිරීම
    ✔අත්තනෝමතික ලෙස භාණ්ඩ මිල ඉහළ දැමීම, භාණ්ඩ හිඟයන් නිර්මාණය කිරීම වැලැක්වීම
    ✔රටේ දේශීයව නිපදවිය හැකි සියලුම ආහර රට තුළ නිෂ්පාදනයට රාජ්‍ය අනුග්‍රහය
    ✔අපනයන කෘෂි ගම්මාන 1000ක් ස්ථාපනය
    ✔2030 වන විට තොරතුරු තාක්ෂණ බලකාය ලක්ෂ 2 දක්වා ඉහළ නැංවීම
    ✔ඉල්මනයිට් මගින් ටයිටේනියම් ඩයොක් සයිඩ්, බේරුවල මොනසයිට් වලින් දුර්ලභ ඛණිජ නිෂ්පාදනය සහ සේරුවිල යපස් නිධිය මගින් තඹ සහ රත්‍රන් නිෂ්පාදනය වැනි නව විභවතාවයන් අධ්‍යයනය කොට ක්‍රියාත්මක කිරීම
    ✔වසර පහක් තුළ කෘෂි ව්‍යවසායකයින් 50,000 ක් බිහි කිරීම සඳහා මූල්‍ය පහසුකම් සහ මඟපෙන්වීම
    ✔කෘෂිකාර්මික ඉඩම් අක්කරයකින් වසරකට රුපියල් ලක්ෂ 30 ක පමණ ආදායමක් ලබාගැනීමට අපේක්ෂා කෙරේ. ජාතික තේ නිෂ්පාදනය මෙ.ටො. මිලියන 400 ඉක්මවීමටත්, පොල් ගසකින් ලැබෙන වාර්ෂික අස්වැන්න ගෙඩි 80 දක්වා ඉහළ නැංවීමටත්, රබර් අස්වැන්න හෙක්ටයාරයකට වර්ෂයකට කි.ග්‍රෑම් 1300 දක්වා වැඩිකිරීමට ද අපේක්ෂා කෙරෙන අතර, හෙක්ටයාරයකින් මෙ.ටො. 06ක පමණ වී අස්වැන්නක් ලබා ගැනීම

    මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ pdf පොත ඩවුන්ලෝඩ් කරගැනීමට ලින්ක් එක(size 25mb)

    බලන්න ඔබගේත් සිත්ගන්නා පොරොන්දු ඇත්ද කියා..
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,036
    11,988
    113
    Ohio, USA
    කියපුවා ක්‍රියාත්මක කරන්න ගියාම...
    mOW7AVb.gif
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,335
    113
    98
    හෝමාගම
    ✔සෑම පුද්ගලයෙකුටම සෞඛ්‍යාරක්ෂිත නිවසක්

    සෞඛ්‍යාරක්ෂිත නිවසක්
    මේ මොකද්ද බන්

    දූවිලි යන්නෙ නැති, මකුලුදැල්, මීයො නැති ගෙද්රක්ද
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    සෞඛ්‍යාරක්ෂිත නිවසක්
    මේ මොකද්ද බන්

    දූවිලි යන්නෙ නැති, මකුලුදැල්, මීයො නැති ගෙද්රක්ද
    අල්ලපු ගෙදර එකාගෙ ලැට් වල අනිත් ගෙදර එකාගෙ ළිඳ ඉස්සරහින් තිබ්බොත් සෞක්‍යට මොකද වෙන්නෙ..අන්න ඒ වගේ..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,646
    72,926
    113
    සෞඛ්‍යාරක්ෂිත නිවසක්
    මේ මොකද්ද බන්

    දූවිලි යන්නෙ නැති, මකුලුදැල්, මීයො නැති ගෙද්රක්ද

    ගෙවල් අතුගාල පිරිසිදුවට තියන් ඉන්නෙ නැති කම්මැලි වේසියන්ට හදල ගන්න සීන් එකක් තියෙන්නෙ. 🥴 🥴
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    මට නම් තාම හීනයක් අනුර දිනන එක

    3% න 50% කරන්න පුළුවන් වුනොත් ඒක සුපිරි ජයක්.

    ඉරාජ් වගෙ එවුන්ගෙ රෙද්ද ඔලුවෙන් ගලවන්න පුළුවන්
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    3G වලින් ඉවත්වී 4G හා 5G තාක්ෂණය ස්ථාපනය කිරීම -- දැනටම තියෙනවා..... ඒකවත් දන්නේ නෑ.
    5g මැප් දාන්ඩ බලන්ඩ එහෙනන් ලංකාවෙ
    මට නම් තාම හීනයක් අනුර දිනන එක

    3% න 50% කරන්න පුළුවන් වුනොත් ඒක සුපිරි ජයක්.

    ඉරාජ් වගෙ එවුන්ගෙ රෙද්ද ඔලුවෙන් ගලවන්න පුළුවන්
    අවුරුදු 50කට විතර කලින් චන්ද වල ඕක උනා, මෑතකාලීනව නොවුනට..මේ පාර ලොකු අවස්ථාවක් තියෙනව මිනිස්සු කලකිරිල හින්ද 225 ම ගැන
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,335
    113
    98
    හෝමාගම
    අල්ලපු ගෙදර එකාගෙ ලැට් වල අනිත් ගෙදර එකාගෙ ළිඳ ඉස්සරහින් තිබ්බොත් සෞක්‍යට මොකද වෙන්නෙ..අන්න ඒ වගේ..

    ඉතින් දැනටත් ප්ලැන් පාස් කරන්නෙ නැනෙ එහෙම තිබ්බොත්

    ✔වයස 40ට වැඩි අය සඳහා වසරක් පාසා සෞඛ්‍ය පරීක්ෂණ - මේවා නම් ගොන්ම වැඩ. වසරක් පසා.... අම්මෝ
    :no:
    මේක නන් හොද වැඩක් - කරන්න සල්ලි තියනව නන්
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,551
    2,372
    113
    ✔වයස 40ට වැඩි අය සඳහා වසරක් පාසා සෞඛ්‍ය පරීක්ෂණ - මේවා නම් ගොන්ම වැඩ. වසරක් පසා.... අම්මෝ

    උබලට ගොන් වැඩ උනාට දියුණු රටවල ඔහොම තමයි කරන්නේ .
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,166
    25,889
    113
    28
    ලොවෙත් නැති තැනක
    5g මැප් දාන්ඩ බලන්ඩ එහෙනන් ලංකාවෙ

    අවුරුදු 50කට විතර කලින් චන්ද වල ඕක උනා, මෑතකාලීනව නොවුනට..මේ පාර ලොකු අවස්ථාවක් තියෙනව මිනිස්සු කලකිරිල හින්ද 225 ම ගැන

    3G වලින් ඉවත්වී 4G හා 5G තාක්ෂණය ස්ථාපනය කිරීම

    456949132_526578749824754_7975101776358543052_n.jpg

    https://www.nperf.com/en/map/LK/-/5...7.373362480979634&lg=80.93078613281251&zoom=8

    ලංකාවේ දැනටම 4ජි කවරේජ් එක තියෙනවා.. 5ජිත් පටන් අරන් තියෙන්නේ.
    ------ Post added on Aug 26, 2024 at 7:40 PM

    ඉතින් දැනටත් ප්ලැන් පාස් කරන්නෙ නැනෙ එහෙම තිබ්බොත්

    :no:
    මේක නන් හොද වැඩක් - කරන්න සල්ලි තියනව නන්
    අන්න එතනයි කතාව. මේක අපි අවුරුදු 5ක් වෙනුවෙන් නේ ප්‍රතිපත්තිය. එන අවුරුදු පහේ ඕක කරන්න අමාරුයි. බලන්න තවත් බදු අඩුකරනවා කියලා ඕව කරන්න බෑ.
    ------ Post added on Aug 26, 2024 at 7:42 PM

    උබලට ගොන් වැඩ උනාට දියුණු රටවල ඔහොම තමයි කරන්නේ .
    අනිවා හැබැයි ටැක්ස් බ්‍රැකට් අඩු කරලා කරන්න පුලුවන්ද ?
    ------ Post added on Aug 26, 2024 at 7:43 PM

    කොපි කරලා දැම්මට කියෙව්වේ නෑනේ.

    ✔ඉල්මනයිට් මගින් ටයිටේනියම් ඩයොක් සයිඩ්, බේරුවල මොනසයිට් වලින් දුර්ලභ ඛණිජ නිෂ්පාදනය සහ සේරුවිල යපස් නිධිය මගින් තඹ සහ රත්‍රන් නිෂ්පාදනය වැනි නව විභවතාවයන් අධ්‍යයනය කොට ක්‍රියාත්මක කිරීම​

    ------ Post added on Aug 26, 2024 at 7:45 PM
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    රැකියා විරහිත උපාධිධාරීන් 20,000ක් ගුරු වෘත්තියට

    ලපයගෙ අම්මට හුකන්ඩෝන
     
    • Like
    Reactions: AKI-SL

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    තෘතීයික අධ්‍යාපන ආයතන වල සිදුවන නවකවදය,ලිංගිකත්වය හෝ වෙනත් හිංසා වැලැක්වීමට ඒකාබද්ධ ව්‍යුහයක් පිහිටුවීම
    Thierry Henry Smile GIF by hamlet
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe

    තව කොච්චර කවර් වෙන්ඩ ඕනද ඕක

    ✔ඉල්මනයිට් මගින් ටයිටේනියම් ඩයොක් සයිඩ්, බේරුවල මොනසයිට් වලින් දුර්ලභ ඛණිජ නිෂ්පාදනය සහ සේරුවිල යපස් නිධිය මගින් තඹ සහ රත්‍රන් නිෂ්පාදනය වැනි නව විභවතාවයන් අධ්‍යයනය කොට ක්‍රියාත්මක කිරීම​

    ------ Post added on Aug 26, 2024 at 7:45 PM
    සේරුවාවිල රත්තරනුත් තියෙනව කියල හිතනවලු ඒක ගැන පරීක්ෂණ කරන්ඩ යන්නෙ...
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,826
    34,147
    113
    ඕවා නොකළත් කමක් නෑ. අපි මාලිමාවට. 69 ලස්සේ පුන්නක්වෝ, ප්‍රශ්නයක් ඇහුවම අයියා දිහා බලපු නන්දසේන පොන්ස්ට රට බාර දුන්නේ පොරොතිපත්ති බලලද?
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,369
    1,668
    113
    wanathamulla
    ✔කර්මාන්ත සඳහා උපයෝගී වන සල්ෆියුරික් අම්ල නිෂ්පාදනය ආරම්භ කිරීම
    ✔දැනට පවතින හා කටයුතු අරඹා ඇති මෙගාවොට් 1500ක තාප විදුලි බලාගාර ද්‍රවීකෘත ස්වභාවික වායු(LNG) බලාගාර බවට පත්කර විදුලි බිල විශාල වශයෙන් අඩුකිරීම
    ✔නැව් සඳහා සේවා සැපයීම පුළුල් කිරීම
    ✔3G වලින් ඉවත්වී 4G හා 5G තාක්ෂණය ස්ථාපනය කිරීම
    ✔පාසල්,විශ්වවිද්‍යාල,පුස්තකාල, අධ්‍යාපන ආයතන,උද්‍යාන, රාජ්‍ය කාර්යාල ඇතුළු මහජනතාව ගැවසෙන ස්ථාන වල ස්ථානපනය කර සාධාරණ මිලකට අන්තර්ජාලය වෙත ප්‍රවේශවීමට ලබාදීම
    ✔ඔන්ලයින් අධ්‍යාපනික වැඩසටහන් සඳහා සෑම පුරවැසියෙකුටම නොමිලේ ප්‍රවේශ අවස්ථාව ලබාදීම (documents,e library)
    ✔මත්ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැලැක්වීමට නාවුක හා ගුවන් ක්ෂේත්‍ර වල නවීන උපකරණ හඳුන්වාදීම හා නිළධාරීන් පුහුණුකිරීම
    ✔විද්‍යාව ,තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, කලා හා ගණිතය හා මානව ප්‍රාග්ධනය ප්‍රවර්ධනයට විදේශීය සහයෝගය ගැනීම
    ✔තෘතීයික අධ්‍යාපන ආයතන වල සිදුවන නවකවදය,ලිංගිකත්වය හෝ වෙනත් හිංසා වැලැක්වීමට ඒකාබද්ධ ව්‍යුහයක් පිහිටුවීම
    ✔ද්විතීයක අධ්‍යාපන ප්‍රවේශ විභාගය සමත්වන අය සඳහා වෘත්තීය අධ්‍යාපන විශ්වවිද්‍යාල පද්ධතියක්
    ✔වයස 40ට වැඩි අය සඳහා වසරක් පාසා සෞඛ්‍ය පරීක්ෂණ
    ✔ප්‍රමිතියට අනුකූල නොවන ආහාර පාන ආනයනය,නිෂ්පාදනය, බෙදාහැරීම අලෙවිය පාලනය
    ✔රෝහල් වලට ඇතුල් වන සෑම නේවාසික රෝගියෙකුටම ඇඳක් හා අනෙකුත් පහසුකම්
    ✔බටහිර හා ආයුර්වේද සන්චාරක වෛද්‍ය සේවා සැපයීම
    ✔සෑම පුද්ගලයෙකුටම සෞඛ්‍යාරක්ෂිත නිවසක්
    ✔යෝජිත ක්‍රිකට් ව්‍යවස්ථාව කඩිනමින් ක්‍රියාත්මක කිරීම, ක්‍රිකට් හා අනෙකුත් ක්‍රීඩා වල සිදුව ඇති වංචා හා දූෂණ විමර්ෂණය
    ✔ප්‍රජා සෞඛ්‍ය සුවතා මධ්‍යස්ථාන 1000ක්
    ✔සහනාධාර අවශ්‍ය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මාසිකව 5000ක දීමනාවක්
    ✔අඩු ආදායම්ලාභී පවුල්වල ආබාධ සහිත පුරවැසියන්ට මාසිකව 10,000ක දීමනාවක්
    ✔අවශ්‍යතා හා ඉල්ලීම් මත,පදනම්ව නීති ආධාර හා උපදේශන සේවා
    ✔අවශ්‍යතා ඇති නිදන්ගත රෝග ඇති අය සඳහා මසකට 10,000ක මූල්‍යාධාර
    ✔අඩු ආදායම්ලාභී පවුල්වල ගැබිණි මවුවරුන්ට ගැබිණි සමයේ හා දරු ප්‍රසූතියෙන් පළමු වසරේ පෝෂ්‍යදායි ආහාර පැකේජයක් සඳහා මූල්‍යාධාර
    ✔රටේ සියලුම අංශ වල පුරවැසියන් ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටුප් ප්‍රතිපත්තියක් සකස්කර ක්‍රියාත්මක කිරීම(ගොවිතැන වැනි ක්ෂේත්‍රයන්ටද අදාලය )
    ✔රැකියා විරහිත උපාධිධාරීන් 20,000ක් ගුරු වෘත්තියට
    ✔පෝෂ්‍යදායී ආහාර සැපයීම සමස්ථ ළමා සෞඛ්‍ය නැංවීමට ජාත්‍යන්තර හා දේශීය ආයතන වල සහය සහිත වැඩපිළිවෙලක්
    ✔විශ්වවිද්‍යාල, කාර්මික විද්‍යාල,පාසල්,උසස් අධ්‍යාපන ආයතන හා පුස්තකාල සඳහා නොමිලේ අන්තර්ජාල පහසුකම්
    ✔මෘදුකාංග හා දුරකථන යෙදවුම් නිපදවීමට තරුණ පරපුර දිරිමත් කිරීම
    ✔අත්තනෝමතික ලෙස භාණ්ඩ මිල ඉහළ දැමීම, භාණ්ඩ හිඟයන් නිර්මාණය කිරීම වැලැක්වීම
    ✔රටේ දේශීයව නිපදවිය හැකි සියලුම ආහර රට තුළ නිෂ්පාදනයට රාජ්‍ය අනුග්‍රහය
    ✔අපනයන කෘෂි ගම්මාන 1000ක් ස්ථාපනය
    ✔2030 වන විට තොරතුරු තාක්ෂණ බලකාය ලක්ෂ 2 දක්වා ඉහළ නැංවීම
    ✔ඉල්මනයිට් මගින් ටයිටේනියම් ඩයොක් සයිඩ්, බේරුවල මොනසයිට් වලින් දුර්ලභ ඛණිජ නිෂ්පාදනය සහ සේරුවිල යපස් නිධිය මගින් තඹ සහ රත්‍රන් නිෂ්පාදනය වැනි නව විභවතාවයන් අධ්‍යයනය කොට ක්‍රියාත්මක කිරීම
    ✔වසර පහක් තුළ කෘෂි ව්‍යවසායකයින් 50,000 ක් බිහි කිරීම සඳහා මූල්‍ය පහසුකම් සහ මඟපෙන්වීම
    ✔කෘෂිකාර්මික ඉඩම් අක්කරයකින් වසරකට රුපියල් ලක්ෂ 30 ක පමණ ආදායමක් ලබාගැනීමට අපේක්ෂා කෙරේ. ජාතික තේ නිෂ්පාදනය මෙ.ටො. මිලියන 400 ඉක්මවීමටත්, පොල් ගසකින් ලැබෙන වාර්ෂික අස්වැන්න ගෙඩි 80 දක්වා ඉහළ නැංවීමටත්, රබර් අස්වැන්න හෙක්ටයාරයකට වර්ෂයකට කි.ග්‍රෑම් 1300 දක්වා වැඩිකිරීමට ද අපේක්ෂා කෙරෙන අතර, හෙක්ටයාරයකින් මෙ.ටො. 06ක පමණ වී අස්වැන්නක් ලබා ගැනීම

    මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ pdf පොත ඩවුන්ලෝඩ් කරගැනීමට ලින්ක් එක

    බලන්න ඔබගේත් සිත්ගන්නා පොරොන්දු ඇත්ද කියා..

    kiyanna katada bari karanna salli ko .umbalage ammada denne owa karanna salli .
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,166
    25,889
    113
    28
    ලොවෙත් නැති තැනක
    තව කොච්චර කවර් වෙන්ඩ ඕනද ඕක

    සේරුවාවිල රත්තරනුත් තියෙනව කියල හිතනවලු ඒක ගැන පරීක්ෂණ කරන්ඩ යන්නෙ...
    ඔක තමා අවුල ඔය හිතන එක 1974 ඉඳන් තියෙනවා. හැබැයි කිසිම පරික්ෂනයකින් නිස්සාරන මට්ටමට ඇවිල්ලා නෑ

    <<✔පාසල්,විශ්වවිද්‍යාල,පුස්තකාල, අධ්‍යාපන ආයතන,උද්‍යාන, රාජ්‍ය කාර්යාල ඇතුළු මහජනතාව ගැවසෙන ස්ථාන වල ස්ථානපනය කර සාධාරණ මිලකට අන්තර්ජාලය වෙත ප්‍රවේශවීමට ලබාදීම>>

    අපිට මතකයි ඉන්ටනෙට් කැෆේ.. අන්තිමට තිබ්බේ පැයකට රු 40ක්. එහෙම කරලත් ඔය මාකට් එක කඩන් වැටුනා ලංකාවේ
    ------ Post added on Aug 26, 2024 at 8:16 PM