ඊළඟ ආත්මේ ඉපදෙන්න කැමති

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    ඊළඟ ආත්මයක් තියෙනවා, උපදින්නේ මේ පොලොවේමයි කියලා උපකල්පනය කළොත්, උඹ කැමති මොන රටේ මොකෙක් විදියට ඉපදෙන්න ද?

    - මම කැමති ජර්මනියේ ජර්මන් කාරයෙක් වෙලා උපදින්න.
    ජර්මන් භාෂාවට මම කැමති. උන්ගේ විනයට, වැඩ කරන විදියට මම කැමති. උන්ගේ beer culture එකට කැමති, උන්ගේ ඉතිහාසයට කැමති. තව උන්ගේ තාක්ෂණයට, car වලට සහ Autobahn එකට කැමති.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,003
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Mountains Folklore GIF by Jungfrau Region
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    අයිස්ලන්තය. :love: එහේ පරිසරයට ආසයි. Gloomy weather එකට එහෙම. තනිකරම ආයෙ alien planet එකකට ගියා වගේ හැගීමක් දැනෙයි. Interstellar වල Miller's planet එකේ පාර්ට්ස්, prometheus, Secret life of Walter Mitty වගේ ෆිල්ම්ස් එහෙමත් ෂූට් කරේ අයිස්ලන්තෙදි තමයි. :yes:





     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ලංකාවේම දුප්පත් ගොවි ගෙදරක. මම හැදුනෙත් එහෙම ගෙදරක,අපට පොඩි කාලේ සල්ලි නොතිබුනාට අම්මලා අපිට හොඳට කන්න දුන්න ඉගැන්නුවා. පවුලේ ඔක්කොම හොඳටම ඉගෙනගත්ත. මම හිතන්නේ බාහිර බලපෑමකින් තොරව ඉගෙනගන්න වැඩේ කරන්න පුළුවන් ඔය විදිහේ ගෙදරක උපන්නොත් කියල.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    southern merica as a white blond in upper middle class family (not too much rich nor poor ass)
    Georgia, Kentucky, Tennessee, Texas, Arkansas preferred

    either way im having this dream to retire in US country side :D:P

    Sam Elliott Hello GIF by GritTV
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    රට වෙනස් වුනාට වැඩක් නෑනේ මනුස්ස ආත්මයක් නෙමෙයි නම්. ජර්මනියේ හැකරැල්ලෙක් වෙලා ඉපදුනත් එකයි ලංකාවේ හැකරැල්ලෙක් වෙලා ඉපදුනත් එකයි.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,999
    15,483
    113
    New Zealand
    1. හොද පාලකයෙක් පාලනය කරන ශ්‍රී ලංකාවේ. මේ රටේ හැමදේම හොදයි. දේශපාලන පරයෝ ඇරෙන්න

    2. දෙවනියට කැමති ස්විස්ටලන්තයේ ඉපදෙන්න. මම යන්න කැමති ආසම රටක්
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    රට වෙනස් වුනාට වැඩක් නෑනේ මනුස්ස ආත්මයක් නෙමෙයි නම්. ජර්මනියේ හැකරැල්ලෙක් වෙලා ඉපදුනත් එකයි ලංකාවේ හැකරැල්ලෙක් වෙලා ඉපදුනත් එකයි.
    You need to be a bit more positive and not look at the negative sides of the things all the time.
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,659
    30,881
    113
    අපායෙ දොරකඩ
    දැන් මැරුණොත් ආයෙ ඉපදෙන්න කැමති රටවල්
    1. Iceland
    2. New Zealand
    3. Ireland
    4. Finland
    5. Norway
    6. Switzerland
    7. Sweden
    මේ මොන රටක ඉපදුනත් ඒ රටේ මහ ජාතියට අයත්, මුස්ලිම් ගෑවිලාවත් නැති, පෝසත්, Binary+Traditional+Non-Woke පවුලක, කිසිම මානසික හෝ ශාරීරික අංගවිකල කමකින් තොරව, එකම පිරිමි දරුව විදිහට, දැන් ඉන්න දෙමව්පියො දෙන්න වගේම ගතිගුන ඇති යුවලකට දාව නැවත ඉපදෙන්න තමා කැමැත්ත. :lol: