ඊළඟ ආත්මයක් තියෙනවා, උපදින්නේ මේ පොලොවේමයි කියලා උපකල්පනය කළොත්, උඹ කැමති මොන රටේ මොකෙක් විදියට ඉපදෙන්න ද?
- මම කැමති ජර්මනියේ ජර්මන් කාරයෙක් වෙලා උපදින්න.
ජර්මන් භාෂාවට මම කැමති. උන්ගේ විනයට, වැඩ කරන විදියට මම කැමති. උන්ගේ beer culture එකට කැමති, උන්ගේ ඉතිහාසයට කැමති. තව උන්ගේ තාක්ෂණයට, car වලට සහ Autobahn එකට කැමති.

එහේ පරිසරයට ආසයි. Gloomy weather එකට එහෙම. තනිකරම ආයෙ alien planet එකකට ගියා වගේ හැගීමක් දැනෙයි. Interstellar වල Miller's planet එකේ පාර්ට්ස්, prometheus, Secret life of Walter Mitty වගේ ෆිල්ම්ස් එහෙමත් ෂූට් කරේ අයිස්ලන්තෙදි තමයි.