පාස්පෝට් තත්ත්වය අතිශයින්ම දරුණු වෙලා කියන්නේ.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,772
    39,615
    113
    Homagama
    දැන් නම් වැඩේ සැහෙන්න හිරවලා කියන්නේ. පොත් නැත්තටම නැලු. මොනා විදිහෙන් ගියත් තෝරලා බේරලා ඇයි පාස්පොට් එකක් ඔනා කියන එක බව සාධනය කරලා ගන්න වෙන්නේ. ඔන්ලයින් කතා ඉල්ලේ.. පෙරේරලාත් ගැලරි ආතල් දිදි කාලයක් නටපු නාඩගම් වල ප්‍රතිඵල තමා.

    අනවශ්‍ය අය පොස්පොට් ගන්නවා කියලා නවත්න්න බැ..පුරවැසියෙක්ට සුදුසුකම් තියනවානම් ගන්න අයිතිය තියනවා. අනික විභාග වලටත් ඕක ඕනානේ.

    හැම එකටම හේතුව ලෙස කියන්නේ අලුත් පාස්පොට් එකනං මාසයක් දෙකක් ඉවසන්න කියලා.
    කවුරුහරි හොයාලා දෙන්න අලුත් පොස්පොට් වලට⁣ ටෙන්ඩර දිලාද කියලා. මොකද කනින් කොනින් කියනවා තාම එහෙම දීලත් නැති කතාවක්.

    පරන එක නවත්න්න තිබ්බේ ඉතින් අලුත් එකට වැඩ පිලිවෙලක් හදලා. හැමදේම වගේ මේකත් කරන්නං ⁣වාලේ කරලා හිර වෙලා.

    විහිලු නෙවෙයි, ඡන්දයක් කනපිට ගහන්න පුලුවන් සීන් හොදේ මේවා. දන්නවානේ

    ප.ලි.
    කට්ටය අහනවා මාලිමාව ආවාම හරියයි ඉවපංලු. මාලිමාව නෙවෙයි ට්‍රම්ප් ආවත් මිනිහෙක් මේක ගන්නේ අවශ්‍යතාව නිසා. ඒක හෙට ලැබිලා නැත්තම් මාසෙකින් ලැබිලා වැඩක් නැ.

    රටේ මිනිස්සුන්ට තමන්ගේ මුලික අයිතිවාසිකම් ටික තේරෙන්නේ නැත්තම් ඒක කොච්චර අභාග්‍යයක්ද? අසරණ කමක්ද? මෙච්චර පටු තමන්ට ලැබිය යුතු මුලිකදේවල් වත් ඕනා කියලා හිතන්නැති උන් එක්කද රටක් වෙනස් කරන්න යන්නේ..
    පුලුවන් නම් ඔය ඔක්තොම්බර් හම්බෙන පාස්පොට් එකෙන් උබලැ ලමයින්ව රටකට යවපල්ලා. මේක හැදෙන රටක් නෙවෙයි මෙහෙම උන් එක්ක.
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,671
    73,036
    113
    දැන් නම් වැඩේ සැහෙන්න හිරවලා කියන්නේ. පොත් නැත්තටම නැලු. මොනා විදිහෙන් ගියත් තෝරලා බේරලා ඇයි පාස්පොට් එකක් ඔනා කියන එක බව සාධනය කරලා ගන්න වෙන්නේ. ඔන්ලයින් කතා ඉල්ලේ.. පෙරේරලාත් ගැලරි ආතල් දිදි කාලයක් නටපු නාඩගම් වල ප්‍රතිඵල තමා.

    අනවශ්‍ය අය පොස්පොට් ගන්නවා කියලා නවත්න්න බැ..පුරවැසියෙක්ට සුදුසුකම් තියනවානම් ගන්න අයිතිය තියනවා. අනික විභාග වලටත් ඕක ඕනානේ.

    හැම එකටම හේතුව ලෙස කියන්නේ අලුත් පාස්පොට් එකනං මාසයක් දෙකක් ඉවසන්න කියලා.
    කවුරුහරි හොයාලා දෙන්න අලුත් පොස්පොට් වලට⁣ ටෙන්ඩර දිලාද කියලා. මොකද කනින් කොනින් කියනවා තාම එහෙම දීලත් නැති කතාවක්.

    පරන එක නවත්න්න තිබ්බේ ඉතින් අලුත් එකට වැඩ පිලිවෙලක් හදලා. හැමදේම වගේ මේකත් කරන්නං ⁣වාලේ කරලා හිර වෙලා.

    විහිලු නෙවෙයි, ඡන්දයක් කනපිට ගහන්න පුලුවන් සීන් හොදේ මේවා. දන්නවානේ

    රටම මාලිමාවටනම්, මාලිමාවට 80%ක්නම්, මාලිමාව ආවම රට සීග්‍රයේන් සුර පුරයක් වෙනවනම් ඇයි මේ හුත්තලා පාස්පොර්ට් ගන්න දඟලන්නේ? පෝය දෙක තුනක් ඉවසන් ඉන්න නෙවීද තියෙන්නෙ? 🤭 🤭
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    රටම මාලිමාවටනම්, මාලිමාවට 80%ක්නම්, මාලිමාව ආවම රට සීග්‍රයේන් සුර පුරයක් වෙනවනම් ඇයි මේ හුත්තලා පාස්පොර්ට් ගන්න දඟලන්නේ? පෝය දෙක තුනක් ඉවසන් ඉන්න නෙවීද තියෙන්නෙ? 🤭 🤭

    රනිල්ට පාස්පෝට් ටිකක් ගේන්න කියපන් පොන්ස්. පාස්පෝට් ටිකක් ගේන්න බැරි පොන්නප්පු රට හදන්න කතාව. :rofl:

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,823
    15,332
    113
    New Zealand
    ඩ්‍රයිවින් ලයිෂන් දීගන්නබෑ. ළමයෙක්ට අයිඩින් ටිය හරි වෙලාවටදීගන්න බෑ. දැන් පාස්පොට් එක දීගන්න බෑ. රනිල් ගේ තිබ්බ ඡන් ද ටිකටත් බඩූ හරි වගේ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,772
    39,615
    113
    Homagama
    රටම මාලිමාවටනම්, මාලිමාවට 80%ක්නම්, මාලිමාව ආවම රට සීග්‍රයේන් සුර පුරයක් වෙනවනම් ඇයි මේ හුත්තලා පාස්පොර්ට් ගන්න දඟලන්නේ? පෝය දෙක තුනක් ඉවසන් ඉන්න නෙවීද තියෙන්නෙ? 🤭 🤭
    // පුරවැසියෙක්ට සුදුසුකම් තියනවානම් ගන්න අයිතිය තියනවා. // පාස්පොට් ඔනා රට යන්න විතරක් නෙවෙයි.

    මිනිහෙක් තමන්ගේ මුලික අයිතිවාසිකම් ටිකවත් දන්නැ කියන්නේ ඉතාම කනගාටුදායක තත්ත්වයක් බං.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,671
    73,036
    113
    // පුරවැසියෙක්ට සුදුසුකම් තියනවානම් ගන්න අයිතිය තියනවා. // පාස්පොට් ඔනා රට යන්න විතරක් නෙවෙයි.

    මිනිහෙක් තමන්ගේ මුලික අයිතිවාසිකම් ටිකවත් දන්නැ කියන්නේ ඉතාම කනගාටුදායක තත්ත්වයක් බං.
    අනෙ නිකන් පලයන් බන් යන්න. මූලික අයිතිවාසිකම් මතක්වෙන්නෙ අපේ උන්ට එක පාරටද? රට යන්නෙ නැත්තන් නිකන් ඉන්න කියපන් රශ් එක නැති වෙනකන්. මේක ලංකාවනේ. මේකෙ අවුරුදු 18+ හිටපු උන් නෙ ඉන්නෙ. එක රැයකින් රට වෙනස් වෙලා නෑනේ. නැත්තන් උන් අද ඊයේ ඉපදුන උන් නෙවීනේ. නේද? මම දැක්කා 25%කට වඩා උන් පාස්පොර්ට් එක පාවිච්චි කරලවත් නෑ කියලා.