දැන් නම් වැඩේ සැහෙන්න හිරවලා කියන්නේ. පොත් නැත්තටම නැලු. මොනා විදිහෙන් ගියත් තෝරලා බේරලා ඇයි පාස්පොට් එකක් ඔනා කියන එක බව සාධනය කරලා ගන්න වෙන්නේ. ඔන්ලයින් කතා ඉල්ලේ.. පෙරේරලාත් ගැලරි ආතල් දිදි කාලයක් නටපු නාඩගම් වල ප්‍රතිඵල තමා.
අනවශ්‍ය අය පොස්පොට් ගන්නවා කියලා නවත්න්න බැ..පුරවැසියෙක්ට සුදුසුකම් තියනවානම් ගන්න අයිතිය තියනවා. අනික විභාග වලටත් ඕක ඕනානේ.
හැම එකටම හේතුව ලෙස කියන්නේ අලුත් පාස්පොට් එකනං මාසයක් දෙකක් ඉවසන්න කියලා.
කවුරුහරි හොයාලා දෙන්න අලුත් පොස්පොට් වලට ටෙන්ඩර දිලාද කියලා. මොකද කනින් කොනින් කියනවා තාම එහෙම දීලත් නැති කතාවක්.
පරන එක නවත්න්න තිබ්බේ ඉතින් අලුත් එකට වැඩ පිලිවෙලක් හදලා. හැමදේම වගේ මේකත් කරන්නං වාලේ කරලා හිර වෙලා.
විහිලු නෙවෙයි, ඡන්දයක් කනපිට ගහන්න පුලුවන් සීන් හොදේ මේවා. දන්නවානේ
ප.ලි.
කට්ටය අහනවා මාලිමාව ආවාම හරියයි ඉවපංලු. මාලිමාව නෙවෙයි ට්‍රම්ප් ආවත් මිනිහෙක් මේක ගන්නේ අවශ්‍යතාව නිසා. ඒක හෙට ලැබිලා නැත්තම් මාසෙකින් ලැබිලා වැඩක් නැ.
රටේ මිනිස්සුන්ට තමන්ගේ මුලික අයිතිවාසිකම් ටික තේරෙන්නේ නැත්තම් ඒක කොච්චර අභාග්‍යයක්ද? අසරණ කමක්ද? මෙච්චර පටු තමන්ට ලැබිය යුතු මුලිකදේවල් වත් ඕනා කියලා හිතන්නැති උන් එක්කද රටක් වෙනස් කරන්න යන්නේ..
පුලුවන් නම් ඔය ඔක්තොම්බර් හම්බෙන පාස්පොට් එකෙන් උබලැ ලමයින්ව රටකට යවපල්ලා. මේක හැදෙන රටක් නෙවෙයි මෙහෙම උන් එක්ක.

Last edited: