සිරස සටන

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    අන්න හදුනා නානවා කැරි නෑමක් 🤣🤣🤣 අජිත් පී / හරීන් / ඩීවී චානක අරෑව ලිදේ දැම්මා

    සුරන්ග පොන්ස් පකේ පාට් දාන් ඇවිල්ලා දැන් කට පුක වහන් මීක් නෑ 🤣🤣
    ------ Post added on Aug 28, 2024 at 12:01 AM
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    Naawe kawda kiyala balana unta penawa ,
    වසන්ත සමහරසින්හ ලයිට් රේල් වේ බොරැ ප්‍රොජෙක්ට් එකක් කියලා හැබැයි මාලිමා ප්‍රතිපත්තියට ඒක දාලා. හදුනාගෙන් ඇහුවෙ මොකක්ද ඒ දෙබිඩි ප්‍රතිපත්තිය කියලා? එතකොට ඌ කීවෙ ජයිකා ප්‍රොජෙක්ට් එක දූශිතයි කියලා. අරැන් ඇහුවා කොතනද දූශනේ උනේ කියලා? අරෑට කට උත්තර නෑ. ඊටපස්සෙ ගෝටට දොස් කියනවා ඒක නවත්තපු එකට. අනේ හුප්තෝ. දුකද උබට 😂😂😂
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,553
    5,458
    113
    Appa okkoma modayo set eka ekata daala ne

    Handuna - Amu modaya
    Ajith P - Amu gawaya
    Harin - pissu dial
    DV - mu gana katha karala wadak naha ithin
     
    • Haha
    Reactions: ML1987 and dxx

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    Appa okkoma modayo set eka ekata daala ne

    Handuna - Amu modaya
    Ajith P - Amu gawaya
    Harin - pissu dial
    DV - mu gana katha karala wadak naha ithin
    හැබැයි අද නම් ආතල්

    හදුනා තමයි ලෙසටම චොර උනේ ඊටපස්සෙ අජියා 🤦‍♂️
     
    • Haha
    Reactions: fdk

    shenat

    Well-known member
  • May 13, 2007
    58,362
    86,619
    113
    ආශ්චර්යමත් රටක
    සජියගෙ ටීම් එකයි අනුරගෙ ටීම් එකයි දෙකම හානවා දැන් 😹

    උන් දෙන්නම නානව ඇති. ඇයි ඉතින් උබලයි පැත්තෙන් දාල තියෙන්නෙ ඩීවී චානක වගේ සුපිරි ඩයල්නෙ ඉතින්. 😹😹😹
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හාරිනයා කියනවා අජිත් රනිල්ව බේරගන්න් සෑහෙන ෆුට් නෝට් ගැහුවලු.......අයියෝ අයියෝ
     
    • Haha
    Reactions: pazzy12

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    මාත් බලාගෙන හිටියෙ. අර කැබිනට් එක විසුරුවන එක ගැන දන්නෙ නැතුව නේද ඌ කියෙව්වෙ
     
    • Haha
    Reactions: pazzy12

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මේකේ ජෙප්පොන්ටටත් රිදිලා මරු කියෝනවා...පව් නේහ්..😹😹😹.

    රටටම අබ සරණයි ඕකුන් දින්නොත් නම්..දිනන්නේ නැති නිසා හොඳයි..😹😹😹😹😹😹😹😹😹😹😹😹😹
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    නාපු නෑමට මේකේ ජෙප්පො ටික මරැ විකලල්ලෙන් දොඩෝනවා
     
    • Haha
    Reactions: Candid-B

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    උන් දෙන්නම නානව ඇති. ඇයි ඉතින් උබලයි පැත්තෙන් දාල තියෙන්නෙ ඩීවී චානක වගේ සුපිරි ඩයල්නෙ ඉතින්. 😹😹😹
    ගොනෝ එතන දැකපුදේ කිව්වෙ ඩීවී චානක ගොබ්බයත් ඇග බේරගෙන හිටියා අච්චර මෝඩයෙක් වෙලත්. දැන් උබ මටද බයියා කියන්නෙ? 🤣🤣🤣🤦‍♂️

    හාරිනයා කියනවා අජිත් රනිල්ව බේරගන්න් සෑහෙන ෆුට් නෝට් ගැහුවලු.......අයියෝ අයියෝ
    ඒ වගේද ලයිට් රේල් වේ ගැනයි පාර්ලිමේන්තුව 22 විසුරුවනවා කියලා කියන්න ගිහින් හදුනා නාපු නෑම. උබලා වගේ මෝඩයොන්ට අනුර දෙන චූන් ටෝක් ඕවා. අඩුම ව්‍යවස්ථාවේවත් ප්‍රතිපාදන නෑ. උබලා හිතන් ඉන්නෙ අනුර ජනාධිපති උනාම ඌ සර්ව බලදාරී දෙයියො වෙනවා කියලාද 😂😂
    ------ Post added on Aug 28, 2024 at 8:11 AM