Hemas hospital charges for Dengue

dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,820
    1,978
    113
    127.1.1.0
    Hemas idea ekak na machan.
    Last year OCT Asiri Kandy matai wifetai dennatama giya around 4.80 LAKS. 3days, 2 nights wage set una.

    Loku complications mukuth thibune nam na.
     
    • Like
    Reactions: NRTG

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    නිදහස් සෞඛ්‍ය සැමදා දිනේවා.

    බලපන් මචන් අපි කොච්චර වාසනාවන්තද කියලා. ලෙඩක් හැදුනම කීයක් යනවාද කියලා හිතන්නේ නැතුව ඉස්පිරිතාලෙට යන්න පුළුවන්.

    රැකගන්න ඕනේ නැද්ද බන් ඉතින් අපි?
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,813
    197,993
    113
    Colombo, Sri Lanka
    අපේ පොඩි මාමා ඩෙංගු හැදිලා දවස් 4ක් හිටියා වත්තල හේමාස් එකේ 2018 විතර 275000.00 විතර ගියා කිව්වා. විශේෂ ට්‍රිට්මන්ට් මුකුත් නොකර
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,819
    113
    Dengue nm gov palayan bn. Hospital ekk laga geyak aran newatila bed rest kalt padu ne pvt wala ganan ekka.
    ඒක ඉතින් තමන්ගේ පට්ටිකා තත්වය මත තමයි.

    දැන් පට්ටිකා ගොඩක් අඩු නැත්නම් ඇඩ්මිට් කරගන්නෙත් නෑ.

    අපේ මල්ලිට හැදිච්ච වෙලාවෙ ගවර්න්මන්ට් ගියෙ. එතනින් කිව්වා උන්ගෙම රිපෝර්ට් එක නොබලා ඇඩ්මිට් කරගන්න බෑ කියලා. රිපෝර්ට් එක එනකම් පැය 7ක් විතර ඉස්පිරිතාලෙ එලියෙ.

    මම නම් ප්‍රයිවට් ගිහින් බේරුනේ. ගවර්න්මන්ට් ගියා නම් මෙලහට මම මැරිලා.
     
    • Like
    Reactions: NRTG

    bdnsp

    Active member
  • Mar 30, 2014
    617
    156
    43
    Sri Lanka
    Bump
    Sri Jayawardana Hospital ekata yanna. eke rates aulak na.
    Negambo Hospital nam wadath hodai (Treatment). experience eken kiyanne.

    ඒක ඉතින් තමන්ගේ පට්ටිකා තත්වය මත තමයි.

    දැන් පට්ටිකා ගොඩක් අඩු නැත්නම් ඇඩ්මිට් කරගන්නෙත් නෑ.

    අපේ මල්ලිට හැදිච්ච වෙලාවෙ ගවර්න්මන්ට් ගියෙ. එතනින් කිව්වා උන්ගෙම රිපෝර්ට් එක නොබලා ඇඩ්මිට් කරගන්න බෑ කියලා. රිපෝර්ට් එක එනකම් පැය 7ක් විතර ඉස්පිරිතාලෙ එලියෙ.

    මම නම් ප්‍රයිවට් ගිහින් බේරුනේ. ගවර්න්මන්ට් ගියා නම් මෙලහට මම මැරිලා.
    Mokakda government hospital eka machan?
    ------ Post added on Aug 28, 2024 at 1:14 PM
     
    • Like
    Reactions: Batfleck and NRTG

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,728
    6,306
    113
    ගග අද්දර
    ඒක ඉතින් තමන්ගේ පට්ටිකා තත්වය මත තමයි.

    දැන් පට්ටිකා ගොඩක් අඩු නැත්නම් ඇඩ්මිට් කරගන්නෙත් නෑ.

    අපේ මල්ලිට හැදිච්ච වෙලාවෙ ගවර්න්මන්ට් ගියෙ. එතනින් කිව්වා උන්ගෙම රිපෝර්ට් එක නොබලා ඇඩ්මිට් කරගන්න බෑ කියලා. රිපෝර්ට් එක එනකම් පැය 7ක් විතර ඉස්පිරිතාලෙ එලියෙ.

    මම නම් ප්‍රයිවට් ගිහින් බේරුනේ. ගවර්න්මන්ට් ගියා නම් මෙලහට මම මැරිලා.
    Mata hedila mn hitiye Wathupitiwala hospital ekek 2017, laga balanna nm ekkenk hitiya.
    Pvt hospital wala charges wedi mekata, anika amaruma unama un dannet gov yanna kiyalane. Senaga wedi nam tamai itin case eka gov wala.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,819
    113
    Pvt hospital wala charges wedi mekata, anika amaruma unama un dannet gov yanna kiyalane.
    මම හිතන්නෙ අයි.සී.යූ. එහෙම දාන්න උනොත් චාර්ජස් අම්බානට වැඩී. ඒක හින්දා ගෙවන්න පුලුවන් බැරි තත්වෙත් උන් බලනවා ඇති. අන්තිමේ උන්ගේ ගාන හිර උනාමත් ප්‍රශ්නනෙ. අනික් ප්‍රයිවට් උන් ගොඩක් කැමති ඉන්ශුවරන්ස් තියෙන උන්ව ඇඩ්මිට් කරගන්න.
     
    • Like
    Reactions: NRTG and bdnsp

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,728
    6,306
    113
    ගග අද්දර
    මම හිතන්නෙ අයි.සී.යූ. එහෙම දාන්න උනොත් චාර්ජස් අම්බානට වැඩී. ඒක හින්දා ගෙවන්න පුලුවන් බැරි තත්වෙත් උන් බලනවා ඇති. අන්තිමේ උන්ගේ ගාන හිර උනාමත් ප්‍රශ්නනෙ. අනික් ප්‍රයිවට් උන් ගොඩක් කැමති ඉන්ශුවරන්ස් තියෙන උන්ව ඇඩ්මිට් කරගන්න.
    Ow insurance eken aniwa gaana ganna puluwanne. E gananma tamai itin normal ayata charge karanwa aettet.
     
    bdnsp

    Active member
  • Mar 30, 2014
    617
    156
    43
    Sri Lanka
    Hospital eke tratment awulak nemei mama kiyanne. mage situation ekath ekka. mam eliye rasthiyadhu una nam badu packet. anith eka ikmanata ikmanata treatment hambenneth na government wala.

    Admit karana ekama wahak.
    Ow eka ekkena face karana widiya thama itin. Mawai malliwai dennawama admit kale negambo.
    critical nam wela hitiye na. eka nisa wenna athi mata shape une.