Hemas hospital eke dengue hadila admit una Aya innawada. Charges gana ahuwata egana kiyanne naha. Room charges witharai kiyanne.
Dawasata doctor charges etc ekka kiyak witharak yaida?
Dawasata doctor charges etc ekka kiyak witharak yaida?
ඒක ඉතින් තමන්ගේ පට්ටිකා තත්වය මත තමයි.Dengue nm gov palayan bn. Hospital ekk laga geyak aran newatila bed rest kalt padu ne pvt wala ganan ekka.
Mokakda government hospital eka machan?ඒක ඉතින් තමන්ගේ පට්ටිකා තත්වය මත තමයි.
දැන් පට්ටිකා ගොඩක් අඩු නැත්නම් ඇඩ්මිට් කරගන්නෙත් නෑ.
අපේ මල්ලිට හැදිච්ච වෙලාවෙ ගවර්න්මන්ට් ගියෙ. එතනින් කිව්වා උන්ගෙම රිපෝර්ට් එක නොබලා ඇඩ්මිට් කරගන්න බෑ කියලා. රිපෝර්ට් එක එනකම් පැය 7ක් විතර ඉස්පිරිතාලෙ එලියෙ.
මම නම් ප්‍රයිවට් ගිහින් බේරුනේ. ගවර්න්මන්ට් ගියා නම් මෙලහට මම මැරිලා.
Mata hedila mn hitiye Wathupitiwala hospital ekek 2017, laga balanna nm ekkenk hitiya.ඒක ඉතින් තමන්ගේ පට්ටිකා තත්වය මත තමයි.
දැන් පට්ටිකා ගොඩක් අඩු නැත්නම් ඇඩ්මිට් කරගන්නෙත් නෑ.
අපේ මල්ලිට හැදිච්ච වෙලාවෙ ගවර්න්මන්ට් ගියෙ. එතනින් කිව්වා උන්ගෙම රිපෝර්ට් එක නොබලා ඇඩ්මිට් කරගන්න බෑ කියලා. රිපෝර්ට් එක එනකම් පැය 7ක් විතර ඉස්පිරිතාලෙ එලියෙ.
මම නම් ප්‍රයිවට් ගිහින් බේරුනේ. ගවර්න්මන්ට් ගියා නම් මෙලහට මම මැරිලා.
Mokakda government hospital eka machan?
Negambo Hospital
මම හිතන්නෙ අයි.සී.යූ. එහෙම දාන්න උනොත් චාර්ජස් අම්බානට වැඩී. ඒක හින්දා ගෙවන්න පුලුවන් බැරි තත්වෙත් උන් බලනවා ඇති. අන්තිමේ උන්ගේ ගාන හිර උනාමත් ප්‍රශ්නනෙ. අනික් ප්‍රයිවට් උන් ගොඩක් කැමති ඉන්ශුවරන්ස් තියෙන උන්ව ඇඩ්මිට් කරගන්න.Pvt hospital wala charges wedi mekata, anika amaruma unama un dannet gov yanna kiyalane.
Ow insurance eken aniwa gaana ganna puluwanne. E gananma tamai itin normal ayata charge karanwa aettet.මම හිතන්නෙ අයි.සී.යූ. එහෙම දාන්න උනොත් චාර්ජස් අම්බානට වැඩී. ඒක හින්දා ගෙවන්න පුලුවන් බැරි තත්වෙත් උන් බලනවා ඇති. අන්තිමේ උන්ගේ ගාන හිර උනාමත් ප්‍රශ්නනෙ. අනික් ප්‍රයිවට් උන් ගොඩක් කැමති ඉන්ශුවරන්ස් තියෙන උන්ව ඇඩ්මිට් කරගන්න.
Ow eka ekkena face karana widiya thama itin. Mawai malliwai dennawama admit kale negambo.Hospital eke tratment awulak nemei mama kiyanne. mage situation ekath ekka. mam eliye rasthiyadhu una nam badu packet. anith eka ikmanata ikmanata treatment hambenneth na government wala.
Admit karana ekama wahak.