රනිල්ගේ ඉටුදෙවියා

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    හරි නම් රනිල් ගෝඨාභයගේ පින්තූරයක් උඩ තැනකින් තියලා උදේ හවස වඳින්න ඕන මේ හම්බුන පිනා චාන්ස් එකට. නැත්තං කවදාවත් ජනාධිපති වෙන්න හිටපු මනුස්සයෙක් නෙවෙයි නේ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    හරි නම් රනිල් ගෝඨාභයගේ පින්තූරයක් උඩ තැනකින් තියලා උදේ හවස වඳින්න ඕන මේ හම්බුන පිනා චාන්ස් එකට. නැත්තං කවදාවත් ජනාධිපති වෙන්න හිටපු මනුස්සයෙක් නෙවෙයි නේ.
    එතකොට ලබන 21 සීයා දිනන්නේ නැතිවෙයිද?
     
    • Like
    Reactions: ChoronaSottiya

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    එතකොට ලබන 21 සීයා දිනන්නේ නැතිවෙයිද?
    ඒවා කියන්න බෑ ඉතින්. ඡන්දෙ ඉවර වෙලා තමයි බලන්න වෙන්නේ. හැබැයි මේ ගානට හයිප් කරේ රාජපක්ෂලා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,102
    113
    හරි නම් රනිල් ගෝඨාභයගේ පින්තූරයක් උඩ තැනකින් තියලා උදේ හවස වඳින්න ඕන මේ හම්බුන පිනා චාන්ස් එකට. නැත්තං කවදාවත් ජනාධිපති වෙන්න හිටපු මනුස්සයෙක් නෙවෙයි නේ.

    ඊට කලින් ලංකාවෙ ඉන්න ගොන් පක්කු ලක්ශ 220ට කියපන් උදේ හවස රනිලට වැඳපන් කියලා අනිත් උන් නැට්ට පුකේ ගහන් ඇඳවල් අස්සෙ හැන්ගෙන කොට, ලියුම් ලියනකොට, අනේ අපිට බෑ වගකීම් ගන්න අපි සප් එකක් දෙන්නම් පැත්තෙන් ඉඳගෙන කියලා කියනකොට, රට සල්ලි එවන්න එපා මුන් යනකන් කියලා කියනකොට, මේක ගොඩ දාන්න බෑ කියලා ඔස්තාර්ලා කියන කොට බාර අරන් රට කෙලින් කරලා අර හැන්ගුන පොන්නයෝ සෙට් එකකට "අනේ අපිට දෙන්නකෝ දැන්" ගගා හොටු පෙර පෙර රට වටේ ගිහින් ඡන්ද ඉල්ලන්න තැනට රට ගෙනියපු එකට.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි මයිනා + නාමල් + බැසිල් + පෝට්ටුවො

    උන් නැත්තං මොන ජනාධිපතිද

    උන් චන්දෙ දීල පින් ජනාධිපති කරපු එකානෙ 😹😹

    ගෝටා පාට් 1 ගෙනාවෙත් උන් දැන් පාට් 2 ගෙනාවෙත් උන්
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,976
    54,572
    113
    Colombo
    දෙගොල්ල මාරුවෙන් මාරුවට රට බේරගන්න සීන් එකක් තියෙන්නෙ :)

    රනිල් ගෙන් මයින බේරගත්ත. ඊටපස්සෙ ගවයගෙන් හාමු රට බේරගත්ත.. :love:
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    ඊට කලින් ලංකාවෙ ඉන්න ගොන් පක්කු ලක්ශ 220ට කියපන් උදේ හවස රනිලට වැඳපන් කියලා අනිත් උන් නැට්ට පුකේ ගහන් ඇඳවල් අස්සෙ හැන්ගෙන කොට, ලියුම් ලියනකොට, අනේ අපිට බෑ වගකීම් ගන්න අපි සප් එකක් දෙන්නම් පැත්තෙන් ඉඳගෙන කියලා කියනකොට, රට සල්ලි එවන්න එපා මුන් යනකන් කියලා කියනකොට, මේක ගොඩ දාන්න බෑ කියලා ඔස්තාර්ලා කියන කොට බාර අරන් රට කෙලින් කරලා අර හැන්ගුන පොන්නයෝ සෙට් එකකට "අනේ අපිට දෙන්නකෝ දැන්" ගගා හොටු පෙර පෙර රට වටේ ගිහින් ඡන්ද ඉල්ලන්න තැනට රට ගෙනියපු එකට.

    මෙහෙමයි ඉතින් ගත්ත ණය ගොඩෙන් වැඩිම ගානක් අරන් තියෙන්නේ රනිල් කියලා තමයි කතාව යන්නේ. මම දන්නේ නෑ ඕවා හරියට කට්ටිය කියන කතා. ඒකත් මේ අවුලට හේතුවක් ඉතින්. එහෙම බැලුවම වඳින්න කිසිම වුවමනාවක් නෑ සහ මහබැංකුව බෝම්බ එහෙම හොඳටම handle කරපු විධියට මිනිස්සු සලකන්න ඕන විධියට සලකලා අන්තිමට පින් මන්ත්‍රීකමක් විතරක් ඉතුරු වුණේ.

    අනික ඒ ගත්තා ණය තව ගෙවලත් නෑ. ඒවා ගෙවන්නේ අපි ඔක්කොම. නැතුව රනිල් නෙවෙයි. එහෙම බැලුවම රනිල් මිනිසුන්ටත් වඳින්න ඕන යකෝ මම මෙච්චර රට ණයත් කරලා පිටරට එකෙක්ට මහබැංකුව දීලා සුද්ද කරගෙන ගිහිල්ලත් තාමත් මට කට්ටිය සප් එක දීලා බදු ගෙවනවා කියලා. හැබැයි රනිල් පෙරේත තට්ටුව දෙන්නේ නම් වෙන වෙන අයට වගේ. ලොකු ලොකු ගණන් වලින් බදු කපලා ලු සමහර අයගේ. මං නම් ඉතින් ඕවා හරියට දන්නේ නෑ කට්ටිය කියන ඒවා තමා. ඔය මනුස්සයා නම් මැරිලා යයි තව කාලෙකින්. හැබැයි ගත්ත ණයයි පොලියයි තව පරම්පරා කීයකට ගෙවන්න වෙයි ද දන්නේ නෑ. මං මේ කියන්නේ රනිල් ගත්ත පංගුව ගැන විතරයි. අනිත් අයත් ඉතින් එහෙමම තමයි.එහෙම බැලුවම වඳින්න කිසිම වුවමනාවක් නෑ. දැන් කියන්න එපා ණයට කෑවනම් ගෙවපල්ලා කියලා. හැමෝටම කරන්න බැරි නිසා ජනතාවගේ නියෝජිතයෝ විධියට යවන මිනිස්සු ඒවා හරියට කරන්න දැනගන්න ඕන නේ. අනික බෙහෙත් කියලා වතුර දෙන ඇමතිලා පත් කරත් එක්ක නේ.

    රටේ හරි දැනුමක් තියෙන එකෙක් නැති එකයි අවුල. රනිල් පොර වුණා අන්තිමට එකෙන්.ඒ ගැන කිව්වේ ඉතින්. මෙයාට තද වෙලා 😒

    මං මෙතන වෙන මුකුත් prediction කරලා නෑ ඔන්න අරය කරයි මෙයා කරයි කියලා. කවුරු මොනවා කරයි ද කලින් හරියටම කියනන් බෑ නේ. වුන සීන් එක ගැන කිව්වේ.

    P.s. - කුණුහරපෙන් බනින්න ඔට්ටු නෑ.

    Pala **** Yanna. Ranil Sir hitiye nattan Rata iwarai. Thota ada meke comment danna wenneth na. *****. Kala guna Salakapan,
    Ewww අපි හිතුවේ UNP එකේ පොෂ් කට්ටිය ඉන්නවා කියලා. අනික ඔයා නම් සල්ලි වලට කහින පොරක් වගේ. අදාළ ම නෑ ඉතින්. එහෙම අමුතුවෙන් සලකන්න දෙයක් නෑ. හොරු සමඟ ඔහොම එළිපිට ඉන්න ලැබිලා තියෙන එකම මදෑ.
    ------ Post added on Aug 28, 2024 at 5:21 PM

    ගෝටාව උස්සන් ආපු ලක්ෂ 69 ට ගෞරවයක් විදියට ## සමරනවලු ලු ### එක්ක .
    පුද්ගලික දේවල් ගාව ගන්න ඔට්ටු නෑ.

    😒එක අතකට පුද්ගලිකත් නෑ. රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි එහෙටත් බෙදිලා යනවා ඇති නේ.🤨🤔
    ------ Post added on Aug 28, 2024 at 5:24 PM

    Ubala wage harak lankawe bahula hinda thama Ranil wage ugath minissunta enna amaru. Mole thiyenne puke ne ubalage
    ඔයා කොහෙන් ද bio ඉගෙන ගත්තේ? රනිල් ස ගෙන් ද?

    හරි හරි ඉතින් මොලේ තිබ්බට කපටි වුණාට විතරක් බෑ. සත්භාවයත් තියෙන්න ඕන. මනුස්සයාව එලවලා දැම්මේ අවුල් කියලා තේරුන හින්දා තමයි. අනික වැඩිම ණය කන්ද ගත්තා එකා එහෙමටම මීටරයක් කියන්නත් බෑ නේ.

    ------ Post added on Aug 28, 2024 at 5:25 PM
     
    Last edited:
    • Like
    Reactions: CohenLenstra

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    පුද්ගලික දේවල් ගාව ගන්න ඔට්ටු නෑ.

    😒එක අතකට පුද්ගලිකත් නෑ. රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි එහෙටත් බෙදිලා යනවා ඇති නේ.🤨🤔
    උබ මොනවද හිතුවේ ? :cautious:
    උබලගේ හිත් කැතයි
     
    • Haha
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    උබ මොනවද හිතුවේ ? :cautious:
    උබලගේ හිත් කැතයි
    මම බොන්නේ නෑ. ඒත් VAT 69 කියලා එකක් ගැන අහලා තියෙනවා. එයාලගේ කැමැත්තේ නේ. එයාලා ඒවා බිව්වට කමක් නෑ ඉතින්. හැබැයි ජනතා බදු මුදල් වලින් රස විඳිනවා නම් වැරදී කියලා කිව්වේ.😏
     
    • Haha
    Reactions: dilann

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඊට කලින් ලංකාවෙ ඉන්න ගොන් පක්කු ලක්ශ 220ට කියපන් උදේ හවස රනිලට වැඳපන් කියලා අනිත් උන් නැට්ට පුකේ ගහන් ඇඳවල් අස්සෙ හැන්ගෙන කොට, ලියුම් ලියනකොට, අනේ අපිට බෑ වගකීම් ගන්න අපි සප් එකක් දෙන්නම් පැත්තෙන් ඉඳගෙන කියලා කියනකොට, රට සල්ලි එවන්න එපා මුන් යනකන් කියලා කියනකොට, මේක ගොඩ දාන්න බෑ කියලා ඔස්තාර්ලා කියන කොට බාර අරන් රට කෙලින් කරලා අර හැන්ගුන පොන්නයෝ සෙට් එකකට "අනේ අපිට දෙන්නකෝ දැන්" ගගා හොටු පෙර පෙර රට වටේ ගිහින් ඡන්ද ඉල්ලන්න තැනට රට ගෙනියපු එකට.
    රනිල්ගෙ දඩෝරියා පැනලා බුරනවා :lol:

    • Wow
    • Haha
    Reactions: kolavari and B.Chat

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    හරි නම් රනිල් ගෝඨාභයගේ පින්තූරයක් උඩ තැනකින් තියලා උදේ හවස වඳින්න ඕන මේ හම්බුන පිනා චාන්ස් එකට. නැත්තං කවදාවත් ජනාධිපති වෙන්න හිටපු මනුස්සයෙක් නෙවෙයි නේ.
    Kathave aththak thiyanava.
    Habei Ranilta danumai vishvase thibbe naththan hariyanne na. Those two in him are unmatchable.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    හරි නම් රනිල් ගෝඨාභයගේ පින්තූරයක් උඩ තැනකින් තියලා උදේ හවස වඳින්න ඕන මේ හම්බුන පිනා චාන්ස් එකට. නැත්තං කවදාවත් ජනාධිපති වෙන්න හිටපු මනුස්සයෙක් නෙවෙයි නේ.
    ඒ උනාට තරහයි කියලා කිවුවනේ