මෙන්න රනිල් දල ඇත්තු ටික එලියට දාලා තියෙන්නෙ දැන් ලපයට නෝ චාන්ස්

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    මේවට තමා තුරුම්පු කියන්නේ මගේ සුන්දර සින්හලයෝ

    රට හදලා පලපුරුද්දක් තියෙන දේශපාලන අත්දැකීම් පිරුනු රනිල්ගෙ ටීම් එකට ගහන්න ජෙප්පොන්ට ඉතින් හීන තමා



    #TeamRanil




    WfDb8PJ.png


    Cp7VuZP.png


    WKkZhUa.png


    9i27B5B.png


    OyEBh87.png


    YDdhxjs.png
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    තොපිට හෙටත් වැඩට යන්නම වෙනව 😁🤣

    මී හරක් සෙට් එක නඩත්තු කරන්න
     
    • Like
    Reactions: Ramiel

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,964
    165,879
    113
    එකමත් එක රටක
    @dilann මේක හෝදපං ඇවිත්. මෙන්න හාමුට බනිනව.
    රිදිලා 🤭
    ලොකු අකුරෙන් mention කරන්නම රිදිලා !

    උබට ඕන නම් හෝදපං ඔය එක එක පොන්නයන්ව ..
    උබ වගේ කොහේ හරි ඉන්න දෙසපාලුවෙක් හරිම හොදයි කිය කියා ඌට ට කඩේ යන්නේ නෑ ..
     
    • Haha
    • Like
    Reactions: Ramiel and nul

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    ජෙප්පො ඉවරයි බන්. දැන් උඹලට මේකේ යටිගිරියෙන් බෙරිහන් දෙන්නයි කඩේ යන්නයි ඕන්නෑ. පොඩි රෙස්ට් එකක් ගනිල්ලා @tharakaf @hirashgeff @EVC
     
    • Like
    Reactions: gannicuz and Ramiel

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,711
    4,951
    113
    රිදිලා 🤭
    ලොකු අකුරෙන් mention කරන්නම රිදිලා !

    උබට ඕන නම් හෝදපං ඔය එක එක පොන්නයන්ව ..
    උබ වගේ කොහේ හරි ඉන්න දෙසපාලුවෙක් හරිම හොදයි කිය කියා ඌට ට කඩේ යන්නේ නෑ ..
    ආ අමතක උනානෙ කෙලින් අදහසක් කියන්න තරම් කොන්දක් නෑකියල 🤣 හරි හරි කෙලින් බැරිනම් වටපඩ පාරක්වත් දාපම්. 🤣🤣🤣
     
    • Like
    Reactions: Ramiel